ඕස්ට්‍රේලියානු චිත්‍රපට ත්‍රිත්වයක තෙවැන්න වන මෙයද සිඩ්නි නගරය ආශ්‍රිත පතල් සහිත කාන්තාර පසුබිමක රූගත කරන ලද්දකි. ජොර්ජ් මිලර් හා ජොර්ජ් ඔගිල්වී යන දෙපලගේ අධ්‍යක්‍ෂණයෙන් මෙය නිපදවනු ලබන්නේ ජෝර්ජ් මිලර් විසින්. මෙම චිත්‍රපටය සඳහා ඇවැසි පසුබිම් සෙවීම සඳහා කෙරූ හෙලිකොප්ටර සංචාරයකදී පලමු චිත්‍රපට ද්වි…

ඕස්ට්‍රේලියානු චිත්‍රපට ත්‍රිත්වයක තෙවැන්න වන මෙයද සිඩ්නි නගරය ආශ්‍රිත පතල් සහිත කාන්තාර පසුබිමක රූගත කරන ලද්දකි. ජොර්ජ් මිලර් හා ජොර්ජ් ඔගිල්වී යන දෙපලගේ අධ්‍යක්‍ෂණයෙන් මෙය නිපදවනු ලබන්නේ ජෝර්ජ් මිලර් විසින්. මෙම චිත්‍රපටය සඳහා ඇවැසි පසුබිම් සෙවීම සඳහා කෙරූ හෙලිකොප්ටර සංචාරයකදී පලමු චිත්‍රපට ද්විත්වය නිශ්පාදනය කල බයිරන් කෙනඩි හෙලිකොප්ටරය කඩාවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව වෙනව. ඒ හේතුවෙනුයි නිෂ්පාදකයා ලෙස ජෝර්ජ් මිලර් ඉදිරිපත් වෙන්නේ.
ටෙරී හයාස් හා ජෝර්ජ් මිලර් ගේ තිර පිටපතින් රස ගැන්වෙන චිත්‍රපටය 1985 ජූලි මස වෝනර් බ්‍රොදර්ස් සමාගමේ බෙදාහැරීමක් ලෙස සිනමා ශාලාවලට එකතු වෙනව. ඕස්ට්‍රේලියානුඩොලර් මිලියන 12 වියදමින් නිපදවුන චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 36 ආදායමක් ලබාගන්නව. මිනිත්තු 107 පුරා දිවෙන මෙහිද ප්‍රධාන චරිතයට මෙල් ගිබ්සන් පණ පොවනව. මෙහි සතුරාගේ චරිතය විශේෂ වන්නේ ඒ සඳහා සහභාගි වෙන්නේ ප්‍රකට පොප්,රොක්, ගායිකාවක වන ටීනා ටර්නර් වීම නිසයි.
හියුමන්ගස් පරදවා වසර 15 පසු ඔටුවන් විසින් අදිනු ලබන කරත්තයක් පදවාගෙනයන මැක්ස් හට පහරදී ඔහුගේ ඔටුවන් පැහැරගෙන යයි. තම ඔටුවන් සොයාගෙන බාර්ටටවුන් වෙත පැමිණෙන මැක්ස් ට සිදුවන්නේ තම ඔටුවන් ලබා ගැනීමට ද්වනද්ව සටනක යෙදීමටයි. ඒ මෙම නගරයේ බලශක්ති නිශ්පාදක වන මාස්ටර්ගේ ආරක්ෂකයාව මරා දමා ආන්ටි ට බලය බලය ලබා ගැනීමටයි. නමුත් සටන අවසානයේ මැක්ස් ට සිදුවනුයේ වැලි කතරක අතරමං වීමටයි. නමුත් මැක්ස් ගේ වාසනාවට කුඩා ළමුන් පිරිසකට ඔහුව හමුවේ. මෙම ළමුන් බලාසිටිනුයේ ඔවුන්ව වඩා හොඳ ලෝකයකට ගෙන යාමට ගැලවුම් කරුවෙකු පැමිණෙන තෙක්ය.
ගැලවුම්කරු මැක්ස් යැයි සිතා ඔහු පැමිණි ප්‍රදේශයට යාමට උත්සහ කරන ලමුන් නැවැත්වීමට උත්සහ කලද එය අපහසු වේ. තමා අතින් මාස්ටර් ට සිදුවූ අසාධාරණයද නිසා ඔහුවද බාර්ට ටවුන් එකෙන් ගලවාගෙන මෙම ළමා පිරිසට උදවු කිරීමට මැක්ස් තීරණය කරයි. චිත්‍රපටය ඔබත් රස විඳින්න. ඩොරති සමග ඔස් හිදී නැවත හමුවෙමු! අවස්ථාව ලබා දුන් ඇඩ්මින් වරුන්ට මගේ ස්තුතිය. අදහස් වලින් සහය දක්වන සැමට මාගේ හද පිරි ප්‍රණාමය!
930 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7DD09E17D842EC2E9B14DD5927648A43DC82263F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,457 downloadsDownload Mad-Max-3-Beyond-Thunderdome-1985.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
මිතුරන් අතරේ බෙදාහදා ගන්න
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
32 comments
aa
srk
niyama films set akak :)
thisal
tnxxxxxxxxxxxxxxxxxx
ඉමල්ක ද සිල්වා
ගොඩක් ස්තුතියි සහෝ ජයවේවා !
Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
නලින්
ස්තුතියි බුද්ධික නුවන්!
ෆිලුම් තුනම ලෙසටම අරන් ආවට
ජය වේවා!
ඔබගේ කැපවීමට, පැරණි චිත්‍රපට ප්‍රියකරන්නන් සැම වෙනුවෙන් මාගේ අවංක ප්‍රණාමය පුදකර සිටින්නෙමි! ස්තුතියි....
The Cassandra crossing – (1976) ඉදිරියේ දී සලකා බලන්න.(කුතුහලය පිරි ලොව ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි)
අසිත
කෝච්චියේ ලෙඩක් තියෙන කතාව නේද? පරණ උනත් පට්ට.මම බැලුවා ITN එකේ.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි උපසිරැසියට.
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .S H E N A L
thanks broooo
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!හේෂාන් ගමගේ
උපසිරැසියට ස්තූතියි..
බයිස්කෝප් සයිට් එකේ මොකක් හරි අවුලක් තියෙද..
Madusanka Nuwan
new web site is not loading on weak signal strength also we can fine new articles Films & TV series separately
Madusanka Nuwan
new web site is not loading on weak signal strength also we cant find new articles Films & TV series separately
srk
txz
aravinda
site ekat upgrade karala patta bn den nam
ශාමල් මනෝජන්
කලෙක්ෂන් ඒක ඉවරවෙනකම් සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුතියි!
manoj
machan site e
harithaRealHD
site eke NEW look ekanam kiyala wadak nea.supiri ✌✔
Mad MAx collection ekatama sub dunnata Bohoma ස්තුතී
keep it upThisara Neo
Thanks
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jack
නියමයි මචෝ.
සෙට් එකටම සබ් දුන්නනේ.
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජයෙන් ජය.janith
Thanks saho..
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
අසිත
elama saho thanks
Amila Mudalige
සබ් එකට බොහොම ස්තූතියි!!!
Gayan Chathuranga
ස්තුතියි!!
Buddhika Lakmal
Thanks sub ekata sahoo
Advertisement

maxxxaaaa txxxx