Watch Trailer

Maria Full of Grace (2004) | අවාසනාවට ඇත්ත කතාවක්…

ගොඩ කාලෙකට පස්සෙ මගෙ ගානෙ ෆිල්ම් එකක් දෙන්න කියල හිතුව. මේක ඔස්කාර් සම්මානයකට නිර්දේෂ වී ඇති අතර තවත් සම්මාන තිස්ගානක් දිනාගත්තු චිත්‍රපටියක්.. කතාව මෙහෙමයි. කතානායිකාව, මරියා අවුරුදු17ක් වයසැති කොලොම්බියානු කාන්තාවක්. රෝස මල් වත්තක වැඩකරන ඇය ඉතාමත් දිළිඳු දුක් සහිත ජීවිතයක් ගතකරන්නෙ. ඇය උපයන පඩිය…

ගොඩ කාලෙකට පස්සෙ මගෙ ගානෙ ෆිල්ම් එකක් දෙන්න කියල හිතුව. මේක ඔස්කාර් සම්මානයකට නිර්දේෂ වී ඇති අතර තවත් සම්මාන  තිස්ගානක් දිනාගත්තු චිත්‍රපටියක්..

කතාව මෙහෙමයි. කතානායිකාව, මරියා අවුරුදු17ක් වයසැති කොලොම්බියානු කාන්තාවක්. රෝස මල් වත්තක වැඩකරන ඇය ඉතාමත් දිළිඳු දුක් සහිත ජීවිතයක් ගතකරන්නෙ. ඇය උපයන පඩිය වැය වෙන්නෙ නිවසේ සහ ඇයගේ අක්කාගේ දරුවාගේ වියදම් වෙනුවෙන්. මේ අතර ඇය ගැබ් ගන්නවා. ‍ඇය විසින් කල යුතු වියදම් තවත් වැඩි වන බව දැනගන්නා මරියා ‍මුදල් සෙවීමට වෙනත් මඟක් සොයනවා. මේ අතර ඇයට හමුවන පුද්ගලයෙක්ගේ උදව් අනුව මෙක්සිකෝවේ සිට ඇමරිකාවේ නිව්යෝක් වෙත කුඩු ප්‍රවාහනය කිරීමට ඇය සහය වෙනවා.

මෙහිදී ඇයට කොකේන් පුරවන ලද පැලට් 60 ගණනක් පමණ ගිලීමට සිදුවනවා. මෙහි ඇති අනතුරුදායක බව වන්නේ හදිසියේ එකක් හෝ කුස තුලදී පිපිරුණහොත් මියයාම යි.

ජීවිතේ පළවෙනි වතාවට මෙවන් ජාවාරමකට හවුල් වන මරියාගේ ඉරණම කුමක්ද? ඇය නිව් යෝක් ගොස් එන්නට තරම් වාසනාවන්තියක් ද?

ලිපිය – අනුරාධ

33 comments

  1. පුන්නා

    adath onna man palawenia.......patta film1k wagei.onna ehenam banna demma.thanx........

  2. පොඩි මෑන්

    බොහොම ස්තූතී...

  3. chamila

    mata nam kathawa alluwe ne...
    Oskar...... ane manda.......

  4. chamath

    ammata hudu patta pathuru baiscope ekka sahoooooooooooooooooooooooo.man me danam banawa ekla thnk u wewa sahooooooooooo

  5. Tharindudoo

    Ehenam thanxxxx,,ela ela,,

  6. Anonymous

    ela macha .thanks.

  7. kathu

    Trailer එක බලලම Download කරන්නම්.. ස්තුතියි..!!

  8. nishantha

    maxxa film eka ..eth mama meka eye bawa..thama baluwe na.lassanai

  9. h

    හොඳ ෆිල්ම් එකක් වගේ. ඔය කුඩු සම්බන්ධ චිත්‍රපටිවලට මම ඒ තරම් මනාප නෑ. ඒ වුණත් මේක ටිකක් මෙක්සිකන් නිසා බාන්න වටිනවා නේ..

  10. iampissa

    meka englishda?

  11. Namila

    elaz.... hoda action films tikakuth aluthen add karanna hode :D

  12. AL1717

    nIYAMAI mACHAN Mewage Stoy Yak Mama Bala Lama Ne..
    Onna Banna Demma..

    Thanks Machan...

  13. ටිමල්

    English sub වලට link එකත් දෙන්නකෝ....Pls..

  14. Uraj Deemantha

    අද බාන්න වෙලාවක් නෑ හෙට දිහාට බාන්න දානවා ..... :)

  15. indunil

    thanks machoooooooooooo

  16. ~RaසිකYa~

    ලොවෙත් නැ ගෝල සහෝ මම මේ බයිස්කෝප් එක ගැන අහලා තියනවා. ඒත් බලලා නැ. අපරාදේ සිංහල සබ් තිබුනනම් පට්ට...ඕනෙ එකක් ඔන්න බෑවා...

  17. Akiyoshi

    onna mamath bewa...pahugiya dawas godak weda..a nisa awe ne...Thanks saho........

  18. chamikara

    Ane plz The Karate Kid (2010) original film Aka sinhala sub akika denina ko plz oya isiselila duninu copya hari na anika ake sinhala sub titeltu nane.

  19. Naya

    appa 18+ ne :P

  20. Akila DJ

    පට්ට සිරා ෆිල්ම් එක.... :)
    ලොවෙත් නැති පාඩමක්!......

  21. Akila DJ

    අපොයි..
    වැරදිලා වෙන එකකට comment එකක් මෙතන වැටුන.
    (මේක මම බලල නෑ තාම)

  22. maahasayta

    හ හා..හොද film එකක් වගේ.බලමු බලමු...

  23. sltorents

    ම්....බලන්න වෙයි වගේ.බලල නැති එකක් නිසා බලමු නේද.
    ස්තුයි

  24. shakz

    maxa maxchan....matam allala giya

  25. KOK

    wow i cant believe i miss that but now i see that

  26. Uraj Deemantha

    බාමු බලන්න :)

  27. ashan kandy

    Oh... sochaniyai...... :(

  28. Ramraj

    මේකත් මට මග ඇරිලා වගේ. බලන් වෙයි වගේ.

  29. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

  30. hirushan subasinghe

    dfsdf

  31. rameesha_himalaka

    Sub ehke Missing

  32. Monro Buultjens

    sub pls

  33. mariyan12

    sub plsssssss

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.