මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වෙලා හදපු මුල්ම සබ් පික්චැර් එක… පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ… අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ අවුලක් නැ.…

මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වෙලා හදපු මුල්ම සබ් පික්චැර් එක… පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ… අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ අවුලක් නැ.. මොකද මේක අපි මැරෙනකොට අරන් යන්නේ නැනේ..
මේකේ කතාව ගැන කියනවානම්.. පත්තර දෙකකට ලිපි ලියන පවුලක කතාවක්. එයාලා එයාලාගේ ඒකාකාරි ජිවිතය වෙනස් කරගන්න බලු කුක්කෙක් ගන්නවා, මේ බලු කුක්කායි මෙයාලගේ පවුල් ජිවිතයයි අතර ගලායන කතාවක්… එත් මේ කතාවේ අපිට ලොකු පණිවිඩයක් දෙනවා.. අවසානයට ඇහැට කදුලක් එන කතාවක්… වැඩිය ලියන්න දන්නේ නැ මම, ඒක හින්දා මේක බාගෙන රස විදින්න..
කමෙන්ට් නොකලත්, කලත් හිතේ කිසිම කහටක් නැ, අපි දෙන්නා අපිට පුලුවන් විදිහට ඔයාලට සබ් දෙන්නම්… එහෙනම් ජය
…………………………………………………………………………………………………………………………………………………………..
හ්ම්ම්…මේක සාමන්‍ය පවුලක ජීවිත කතාවක් කියන්න පුලුවන්,ආදර කතා,කොමඩි ෆිල්ම්, කියන වර්ග දෙකටත් ඇතුලත් කරන්න පුලුවන්..කතාවෙ විශේෂත්වයක් නෑ..සාමන්‍ය පවුලක් සතුටින් ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි පෙනවන්නෙ..නමුත් මේ පවුලෙ වැදගත් අමුත්තෙක් ඉන්නවා..ඒ මාලී..ඔවුන්ගේ සුරතල් බල්ලා,ඌ නිසා තමයි මේ කතාවට අමුතු පණක් ලැබිල තියෙන්නෙ…..ඔන්න මම කතාව පිළිවෙලට කියන්නම්..අලුතින් විවාහ වු යුවලක් බලුපැටියෙක් ගන්නව සුරතලයට ඇතිදැඩි කරන්න..නමුත් ඔවුන්ට හම්බෙන බලුපැටිය අධික්‍රියාකාරී එකෙක්..එක මොහොතක් එක විදියකට ඉන්න බෑ..ඒ වගෙම කවුරුවත් කියන දේ අහන්නෙත් නෑ..මේ යුවලේ ස්වාමිපුරුෂයා පත්තර වාර්තාකරුවෙක්..ඔහු තමාත් තම බල්ලා මාලිටත් වෙන සිදුවීම් ඇසුරින් විකට කතා තීරයක් ලියනව..ඒක ගොඩක් ජනප්‍රිය වෙනව..අපිට මේ ෆිල්ම් එකෙන් බලන්න තියෙන්නෙ ඔවුන්ගේ ජීවිත කතාව..තව කියන්නෙ නෑ මම මොකද මාලි කොච්චර ක්‍රියාකාරී,හිතුවක්කාර බල්ලෙක්ද කියල ඔයාලට තේරුම් කරන්න අමාරුයි මට….ඇත්තටම මේ වගේ බල්ලෙක් ඇති කරන එක පිස්සු හැදෙන වැඩක්..මේ බල්ලගෙ වැඩ බලාගන්න ඕන නම් බලන්න Marley & Me..සාමාන්‍ය පවුලක්,අධික්‍රියාකාරී බල්ලෙක් ඇතිකරමින් සතුටින් ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි මුල් භාගයෙන් පෙන්වන්නෙ..නමුත් චිත්‍රපටයේ අවසාන භාගය කොච්චර සංවේදීව ගෙවෙනවද කියල වචනයෙන් කියන්න බෑ..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතු” සොහොයුරාට සහ “දශි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
66 comments
පොතේ ගුරා
කේසර
මචං ඔක්කොම ලින්ක් යන්නෙ Mininova වලට. මම ඒ film එකම Demonoid වලින් බෑවා. පිස්සු හැදෙනවා. දෙගුණයක් Fast. (මේ කියන්නෙ Yes Man ගැන) මට හිතෙන්නෙ Demonoid වල ටොරන්ට් ඇත්තටම Fast.
Thank You .malee_msg
මේක නම් බලන එක බලනවාමයි..! දැන් කීයක් මං ලිස්ට් එකට ඇඩ් කරන්ද තියෙන්නේ ඔයා කියලම..! ඒ වුනාට ඇත්තමයි කවදා හරි බලනවා!
සුභාෂ්
මේ ෆිල්ම් එකත් මම ගිය සතියේ බාගෙන බැලුව. ඔෆිස් එකට ෆිල්ම්ස් අරන් එන චයිනීස් මේ ෆිල්ම් එකේ ඪ්Vඪ් එක ගත්ත ඒත් එක කැමරා කොපියක්. තෑන්කූ පොතේ ගුරා මේක ගැන ලියලා බාගන්න දැම්මට.
හරිම ලස්සන ෆිල්ම් එකක්. මිනිස් ජීවිතයෙදි මානුෂික සම්බන්ධකම් වල වටිනාකම, සත්ව කරුණාව කොතරම් ස්Oවේදීව ජීවිතයට බලපවත්වනවාද වගේ දේවල් මේ ෆිල්ම් එකෙන් ඇසට කදුලක් උනන තරම් භවාත්මක විදිහට නිර්මානය කරලා කියල තමයි මට නම් හිතුනේ.
තෑන්කූ පොතේ ගුරා අයෙත් පාරක්. . .!
ඔයගේ මේ සේවයෙන් උසස් රසවින්දනයක් අති මිනිසුන් පිරිසක් අතිකරන්න පුලුවන් කියන එක නම් විශ්වාසයි.සුභාෂ්
මේ ෆිල්ම් එකත් මම ගිය සතියේ බාගෙන බැලුව. ඔෆිස් එකට ෆිල්ම්ස් අරන් එන චයිනීස් ගෑනු කෙනාගෙන් මේ ෆිල්ම් එකේ DVD එක ගත්ත ඒත් එක කැමරා කොපියක්. තෑන්කූ පොතේ ගුරා මේක ගැන ලියලා බාගන්න දැම්මට.
හරිම ලස්සන ෆිල්ම් එකක්. මිනිස් ජීවිතයෙදි මානුෂික සම්බන්ධකම් වල වටිනාකම, සත්ව කරුණාව කොතරම් ස්Oවේදීව ජීවිතයට බලපවත්වනවාද වගේ දේවල් මේ ෆිල්ම් එකෙන් ඇසට කදුලක් උනන තරම් භවාත්මක විදිහට නිර්මානය කරලා කියල තමයි මට නම් හිතුනේ.
තෑන්කූ පොතේ ගුරා අයෙත් පාරක්. . .!
ඔයගේ මේ සේවයෙන් උසස් රසවින්දනයක් අති මිනිසුන් පිරිසක් අතිකරන්න පුලුවන් කියන එක නම් විශ්වාසයි.පොතේ ගුරා
@සුභාෂ්! එළ එළ,ඒ වගේම ඔයා මට දෙන සහයෝගයටත් ස්තූතියි..ඇත්තට ෆිල්ම් එකේ අන්තිම ටික හරිම සංවේදී තමයි..
දිල්හානි
ගොඩක් ලස්සන කතාවක් වවගෙයිං ස්තූතියි රොයිලි අයියෙ
Ramraj
අනේ මේ පරන කාලේ ෆිල්ම්ස් මට මල ඇරිලානේ.
Viraj
Thank you
RAJITHA JAGODA
adenawa...
maxxa movie eka...Uraj Deemantha
මේක කවදා දුන්න එකක්ද.....?? අදයි දැක්කේ .... :)
විකියා
බොහොම ඉස්තුතියි සහෝට සහ සහෝදරියට.තමනුත් ඉගෙන ගන්න ගමන් අනෙක් කට්ටියටත් වැදගත් වෙන දෙයක් ලබා දීම ගැන..
ඉස්සරහට හොද බයිස්කෝප් එකකට දෙන්න..ජය වේවා.~!
[DiN3sH]
ස්තූතියි!!!!! ඉදිරියේදිත් හොඳ චිත්‍රපටවලට උපසිරැසි ලබා දෙන්න ලැබේවා! චතු සහ දශි වෙත සුභපතනවා!
notisamanalaya
thanks..
Dinum
ela ela thanks....ඉදිරියේදිත් හොඳ චිත්‍රපටවලට උපසිරැසි ලබා දෙන්න ලැබේවා..!
akila
සුපිරි .
දෙන්නටම සුභ පතනවා..Sha
Thankzzzzzzzzz sinhala sub akata :)
Jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaa :D
warna123
tahnk you
වා.මු. නිලන්ත පියසිරි
මේක මම බැළුවද නැතිද කියලා ඔළුවට එන්නේ නැහැනේ. හැබැයි මට මඟ හැරෙන්න නම් විදිහයක් නැහැ. කෙසේ නමුත් දැන් සිංහල උප සිරැසි තියෙන නිසා බාලා බලනවා. උප සිරැසි වලට පිං සිදු වෙනවා. මෙවන් උතුම් ක්‍රියා කොට තව තවත් ජනී ජනයා ගේ සිත් සතන් සැනැසීමට දිරිය විරිය සවිය ලැබේවා!
යසිරු මධුක
සිංහල සබ් එක්කම දුන්න නිසා ගොඩක් ස්තුතියි.
rohana
අයියෝ, ඩුබායි වල සයිට් බ්ල්කොක් නේ. කවුරු හරි ටොරන්ට් 1 මේල් කරන්නකෝ. [email protected]
Budditha Fernando
බොහොම ස්තුතියි දෙන්නටම.. දිගටම සබ් දෙන්න කියලා ඉල්ලනවා..
Dilan
මේක නම් බලන එක බලනවාමයි.හොද ෆිල්ම් 1ක් ඔන්න එහෙනම් අපි මේක බලනවා.සිංහල සබ් එක්ක..එහෙනම් ඉදිරියටත් මේ වගේ හොඳ ලස්සන කථා වලට සිංහල සබ් දෙන්න……
ජය වේවා~!ip
adenawa…
maxxa movie eka…Tharanga Darshana Ekanayaka
ලස්සනයි වගේ කතාව........
බලන්න ඔනේ.......
බෝහෝම ස්තුතියි සිංහල උපසිරසත් එක්ක දුන්නට.............ශාන් සමරසිංහ
යුවතිපති දෙදෙනාටම උණුසුම් සුභ පැතුම්
DANUKA
බොහොම ඉස්තුතියි සහෝට සහ සහෝදරියට.තමනුත් ඉගෙන ගන්න ගමන් අනෙක් කට්ටියටත් වැදගත් වෙන දෙයක් ලබා දීම ගැන..
Isuru dimantha
thankz
kantha
thanks very much saho sinhala subwalata....
thawa honda film ekakata sub danna labeawa.
sub danna una mahansiya etha agaya karanawa...,,
jayaweawa....Wasanaweawa...,,,,,,Pinsiduweawa....රාම් රාජ්
මේ මොකද මේ ආයෙත් මේක දාලා.
AB
elaZZ
Chathurabuddi
මේකෙ තියන්නේ අදාල උපසිරසි ගොනුව නෙවෙයි.
තිසර ප්‍රමුදිත
thnkx mchn
pool
subtitle wada karanne na ney.mokak hari font ekak oneda ?
tinush
ela kiri vadak macho.
Nalaka
tks macho,
ooooooooon damma baannaUraj Deemantha
මේක මම බැලුවා.... දැන් ඉතින් සිංහල සබ් එකත් එක්ක ආයෙත් බලන්න ඕනා..... :) මම හිතෙන්නේ කපල් එකක් එකතු වෙලා දුන්න මුල්ම සිංහල සබ් එක මේක..... :)
Sampath & Ishi from uk
thanks....keep it up,,,,,,,
me
Thanks
Budditha Fernando
“චතු සහ දශි” නැවතත් බොහොම ස්තුතියි මේ ෆිල්ම් ඒක ගැන නැවත කිව්වට...පොතේ ගුරා මේ ෆිල්ම් ඒක ගැන කලින් ලිපියක් ලිව්වට මම මේක දැක්කේ අද. ජීවිතේට ගන්න දෙයක් තියෙන කතාවක්.. සබ් ෆයිල් එකේ පොඩි ප්‍රශ්නයක් තිබුන වගේ, එත් කමක් නැහැ මේ වගේ ෆිල්ම් එකක් ගැන අපිව දැනුවත් කරපු එකත් ගොඩක් වටිනවා.. බොහොම ස්තුතියි...
අමීර
Dennatama thanks hode.....
කේ. යූ. ජී. උදාර
දෙන්නටම තුති........
ඉස්සරහටත් දිගටම සබ් දෙන්න.kasun
macho mata meke sub wada karanne nane
දනුක බෙන්තරවිතාන
බොහෝම ස්තූතියි සහෝට හා සහෝදරියට. මම මේකේ trailer එකක් දැක්කා. දැක්ක විදියට නම් ලස්සන කතාවක් වගේ. කොහොම උනත් බාගෙන ගුණ දොස් කියන්නම් (මම හිතන්නෑ කියන්න තරම් දොසක් ඇති කියලා ;) ). පළවෙනි සබ් එකට උණුසුම් සුභ පැතුම්. තව තවත් සබ්ස් දාන්න ලැබේවා :)
kdn
thanks keep it up
මාටිං
සබ් එකට තුති.
මටනම් මේ මූවිය මෙලෝ රහක් නෑ. මේකට දෙන්න වෙන්නෙ රේටින්ග්ස් 4 ක් විතර තමයි. දාන සබ් එකක් හොද එකකට දාන්නකො. එතකොට හැමෝටම සතුටුයි.
EDIRAPPULI
සබ් වල මොකක් හරි අව්ලක් තියනව
DJ amberella
meke sub wada nahe... balanda puluwan player 1k thiyanawada???
Nalaka
තැන්ක්ස් මචෝ.
එල කිරි ෆිල්ම් එක.මාත් මේ වගේම සත්තුන්ට ආදරෙය්. මාත් මේ වගේම පොඩි කාලේ ඇඩුවා අපේ බල්ල මැරුණම.
මට මගේ පොඩි කාලේ මතක් උන.
තවත් එල කිරි ෆිල්ම්ස් දෙන්න ශක්තිය දහිරිය ලැබේවා!
ජයම වේවා!
mudiya
ලස්සන කතාවක් වගේ.අනිවාර්යයෙන් මේකත් බලනව.පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.තව තව ෆිල්ම් සිංහල සබ් එක්ක දීල ඔබලාගේ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය කර ගන්න ගමන් අපිටත් මේ වගේ ලොකු සේවයක් කරන්න කියල ආදරයෙන් ඉල්ලනව.චතු සහ දශි දෙපළට සුභ පැතුම්.ජයවේවා.බොහෝ..........ම ස්තූතියි...!
Advertisement
@මලී! හික් හික්..free වෙලාවක් හම්බුනොත් බලන්නකො...
@කේසර! මගේ නම් එහෙම විශේෂයක් නෑ බන්..මොකෙන් බෑවත් උපරිමෙන් එනව සීඩ්ස් තියෙනව නම්..