ආයුබෝවන් හැමෝටම! ටික කාලෙකට පස්සේ ආයෙත් සබ් එකක් කරන්න ආවා බයිස්කෝප් එක පැත්තට. මේ පාර හොඳ මට්ටමේ හොලිවුඩ් ෆිලුමක් තමයි ගෙනාවේ. මුලින්ම අපේ යශෝධ ශ්‍රීමාල් සහෝදරයව මතක් කරන්න ඕනෙ. ඔහු තමා මේක කරන්න කියල භාර දුන්නේ. එහෙනම් කතාව පැත්තට යමු. ජෝනස් කියන්නෙ ගොවිපොලක අම්මයි තාත්තයි එක්ක ජිවත් වෙන්න ගැටවර…

ආයුබෝවන් හැමෝටම! ටික කාලෙකට පස්සේ ආයෙත් සබ් එකක් කරන්න ආවා බයිස්කෝප් එක පැත්තට. මේ පාර හොඳ මට්ටමේ හොලිවුඩ් ෆිලුමක් තමයි ගෙනාවේ. මුලින්ම අපේ යශෝධ ශ්‍රීමාල් සහෝදරයව මතක් කරන්න ඕනෙ. ඔහු තමා මේක කරන්න කියල භාර දුන්නේ. එහෙනම් කතාව පැත්තට යමු.
ජෝනස් කියන්නෙ ගොවිපොලක අම්මයි තාත්තයි එක්ක ජිවත් වෙන්න ගැටවරයෙක්. එයාලගෙ මේ පැත්තට අලුතෙන් කට්ටියක් පදිංචියට එනවා. ලස්සන ගැටිස්සියෙකුත් ඉන්නවා. මේ දෙන්න ටික ටික ලං වෙනවා. කෙල්ලගේ තාත්තා ටිකක් දරුණු නරක පොලිස් කාරයෙක්. ඉතින් ඔහොම යද්දී එක දවසක් වෙන සිදුවීමක් නිසා මේ හැමෝගෙම ජිවිත කණපිට ගහනවා. ජෝනස් කෙල්ලත් එක්ක පැනල යනවා. ඉතිරිය බලලම තේරුම් ගමු නේද.
Imdb දර්ශකයේ 6.3 වගේ ඉහල අගයක් තියෙනවා. ජිවිත එක්ක පොර දින හැටි, තරුණ හිත්වලට හිතෙන හිතෙන දේ කරන හැටි එකතු වෙලා තියෙන ලස්සන කතාවක්. එහෙනම් රස විදින්න කියල ආරධනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි! ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Mean Dreams.2016.720p.BluRay.x264-[YTS.AG]
Mean Dreams.2016.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,395 downloadsDownload Mean-Dreams-2016.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Amila-Kalhara-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල කල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමිල කල්හාර
Subtitles
39 comments
clo-E
අමිල කල්හාර
අනිවා.. ජයවේවා!
mahesh babu
Thank's for sub bro...
Jaya wewa!!!!"අමිල කල්හාර
You're so welcome bro!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
අමිල කල්හාර
සුලුදෙයක් සහෝ! ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අමිල කල්හාර
බොහොම ස්තුතියි රොයිලි අයියේ! ජයවේවා!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.අමිල කල්හාර
බොහොම ස්තුතියි! ඉස්සරහට බලමු. පුළුවන් හැම එකම කරමු..
kumara
බොහෝම ස්තූතියි මල්ලි සබට...
අමිල කල්හාර
ස්තුතියි අයියා අදහසට
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~අමිල කල්හාර
ජයවේවා සහෝ. බුදු සරණයි!
අමිල කල්හාර
ජයවේවා සහෝ! බුදුසරණයි!
Chalana
thnx bro...
අමිල කල්හාර
Welxome bro!
අසිත
elama saho thanks
අමිල කල්හාර
ජයවේවා සහෝ!
Shenin Perera
බොහොම ස්තූති සහෝ
░░█▀░░░░░░░░░░░▀▀███████░░░░
░░█▌░░░░░░░░░░░░░░░▀██████░░░
░█▌░░░░░░░░░░░░░░░░███████▌░░
░█░░░░░░░░░░░░░░░░░████████░░
▐▌░░░░░░░░░░░░░░░░░▀██████▌░░
░▌▄███▌░░░░▀████▄░░░░▀████▌░░
▐▀▀▄█▄░▌░░░▄██▄▄▄▀░░░░████▄▄░
▐░▀░░═▐░░░░░░══░░▀░░░░▐▀░▄▀▌▌
▐░░░░░▌░░░░░░░░░░░░░░░▀░▀░░▌▌
▐░░░▄▀░░░▀░▌░░░░░░░░░░░░▌█░▌▌
░▌░░▀▀▄▄▀▀▄▌▌░░░░░░░░░░▐░▀▐▐░
░▌░░▌░▄▄▄▄░░░▌░░░░░░░░▐░░▀▐░░
░█░▐▄██████▄░▐░░░░░░░░█▀▄▄▀░░
░▐░▌▌░░░░░░▀▀▄▐░░░░░░█▌░░░░░░
░░█░░▄▀▀▀▀▄░▄═╝▄░░░▄▀░▌░░░░░░
░░░▌▐░░░░░░▌░▀▀░░▄▀░░▐░░░░░░░
░░░▀▄░░░░░░░░░▄▀▀░░░░█░░░░░░░
░░░▄█▄▄▄▄▄▄▄▀▀░░░░░░░▌▌░░░░░░
░░▄▀▌▀▌░░░░░░░░░░░░░▄▀▀▄░░░░░
▄▀░░▌░▀▄░░░░░░░░░░▄▀░░▌░▀▄░░░
░░░░▌█▄▄▀▄░░░░░░▄▀░░░░▌░░░▌▄▄
░░░▄▐██████▄▄░▄▀░░▄▄▄▄▌░░░░▄░
░░▄▌████████▄▄▄███████▌░░░░░▄
░▄▀░██████████████████▌▀▄░░░░
▀░░░█████▀▀░░░▀███████░░░▀▄░░
░░░░▐█▀░░░▐░░░░░▀████▌░░░░▀▄░
░░░░░░▌░░░▐░░░░▐░░▀▀█░░░░░░░▀
░░░░░░▐░░░░▌░░░▐░░░░░▌░░░░░░░
░╔╗║░╔═╗░═╦═░░░░░╔╗░░╔═╗░╦═╗░
░║║║░║░║░░║░░░░░░╠╩╗░╠═╣░║░║░
░║╚╝░╚═╝░░║░░░░░░╚═╝░║░║░╩═╝░අමිල කල්හාර
ජයවේවා!
supun
බොහෝම ස්තූතියි සහෝ
Dulanga
Thanks
අමිල කල්හාර
You are so welcome!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!අමිල කල්හාර
ස්තුතියි සහෝ!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අමිල කල්හාර
අනිවාර්යෙන්ම. ස්තුතියි අදහසට. ජයවේවා!
Rajitha
Thank you machan......jayawewa.....!
අමිල කල්හාර
ජයවේවා සහෝ!
prasad
sub ekata thanks mcn.
අමිල කල්හාර
Jayawewa saho!
Wolwerine.
Thanks for sub and great work bro!
අමිල කල්හාර
Thanks a lot bro! Really Appreciate it..
Kiry
Scorpian eke last episode eke sub eka hadala dennko...
අමිල කල්හාර
බලමු සහෝ! ජයවේවා!
Supitha
Thanks bro
අමිල කල්හාර
ජයවේවා සහෝ!
Nishan
Thanx bro
Advertisement

එල bro...දිගටම කරන් යමු....