Watch Trailer

Carnage Park (2016) with Sinhala Subtitles | මාරක නිම්නය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සහෝදරයට මේක හදන්න ඉල්ලගන්න මං දාපු mail එකට ඉක්මනට උත්තරයක් එව්වට. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනි අමාරු වචන වල තේරුම සොයා දුන් මගේ මිත්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ජානක මධුරංග සොයුරාටත්, මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් මට ලබාදුන්…

 

මුලින්ම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සහෝදරයට මේක හදන්න  ඉල්ලගන්න මං දාපු mail එකට ඉක්මනට උත්තරයක් එව්වට. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනි අමාරු වචන වල තේරුම සොයා දුන් මගේ මිත්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ජානක මධුරංග සොයුරාටත්, මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් මට ලබාදුන් බුද්ධික හේරත් සොයුරාටත්. මං මේකේ සබ හදන්න පටන් අරන් එක දවසින් වගේ ඉවර කලා. දෙබස් පේලි හාරසියගාණක් වගේ තමයි තිබුනේ. නොදන්න වචන නම් ගොඩක් තිබුනා. සමහර වචන වල තේරුම මොකකවත් තිබුනෙත් නෑ. කලින් සබ් හදලා තිබුනත් site එකකට වැටෙන මගේ පලවෙනි සබ තමයි මේක.

කතාව ගැන කිව්වොත් මේක ඇවිල්ලා ඇමෙරිකාවේ 1978 පමණ සිදුවුන මිනීමැරුම් රැල්ලක් ගැන සත්‍ය කතාවක්. 2016 ආව film එකක් උනත් පරණ විදිහටම සුපිරියට හදලා තියනවා. අපරාධ ගණයේ චිත්‍රපට බලන අයට නම් මේක හොඳ කතාවක් වේවි. කතාවේ නායිකාව තමයි “විවියන් ෆොන්ටීන්” (Ashley Bell). තමන්ගේ ඉඩමේ ඔප්පුව උකස් කරන්න බැංකුවට යන විවියන්ට සිද්ධවෙනවා බැංකුව මංකොල්ල කන්න ආව මංකොල්ලකාරයෝ දෙන්නෙක්ගේ ප්‍රාණ ඇපයට යටත් වෙන්න. කොහොමහරි මේ මංකොල්ලකාරයෝ දෙන්නා බැංකුව මංකොල්ලකාලා විවියන්වත් අරගෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ තියන භයානක උද්‍යානයක් හරහා තමයි යන්නේ. මේ උද්‍යානයට යන කිසිම කෙනෙක් පණපිටින් එලියට ඇවිත් නම් නෑ කියලා තමයි කියන්නේ. මේ අතරේ විවියන්ගේ පැත්තෙන් මිනිස්සු දාපු පැහැරගැනීමේ පැමිණිල්ල නිසා ඒ නගරයේ ඉන්න ෂෙරිෆ් විවියන්ව හොයාගෙන මේ උද්‍යානය පැත්තට එනවා. මේ උද්‍යානයේ තියන භයානක කම මොකක්ද? මංකොල්ලකාරයන්ට මොකක් වෙයිද? විවියන්ට මේ භයානක උද්‍යානයෙන් පිටවෙන්න පුලුවන් වෙයිද? ෂෙරිෆ් විවියන්ට උදව් කරයිද? මේවට උත්තර හොයාගන්න නම් Film එක බලන්නම වෙනවා.

සබේ පොඩි පොඩි අවුල් ඇති. ඒකට සමාවෙලා හොඳයිනම්, මගේ උත්සහය අගය කරන්නත් එක්ක පොඩි comment එකකුත් යටින් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ. ජය වේවා !!!!!

 

 

Carnage Park (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Carnage.Park.2016.BRRip.XviD.AC3.EVO

ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

3,285 downloadsDownload Carnage-Park-2016.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Gayashan-Indrashanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයෂාන් ඉන්ද්‍රශංඛ (ගයා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

3,285 downloadsDownload Subtitles22 KB

37 comments

  1. kumara

    බොහෝම ස්තූතියි සහෝදරයා..... දිගටම සබ් දෙන්න හැකියාව හා කාලය ලැබේවා....... බබොහෝම පිං අපි වෙනුවෙන් කරන සේවයට....

    1. waruna

      Thanks brother keep it up gays

  2. Jack

    නියමයි මචෝ....
    පලමු වැඩේට සුබ පැතුම්...
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජයෙන් ජය...

  3. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    දිගටම උපසිරැසි ලබාදෙන්න හැකියාව වගේම,සහෝගේ හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  4. ප්‍රදීප් මැක්ස්...

    පලමු උත්සහයට ජය මචං
    දිගටම කරන් යමු...!

  5. Dilip Asiri

    thnku sahooo...issahrahtama ymu good luck....tva sub onaiii

  6. prasad

    sub ekata thanks mcn.uthsahaya agaya karanawa.good job.

  7. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ.පලමු උපසිරැසියට සුබපැතුම්.දිගටම උපසිරැසි කරන්න
    ජය වේවා!

  8. අසිත

    elama saho thanks

  9. mahesh babu

    පලමු උපසිරසියට සුබ පැතුම් bro
    දිගටම sub දෙන්න හැකියාව,වාසනාව ලැබේවා!!
    ජය වේවා....

  10. tharindu

    thanks brooo good luck..

  11. supun

    බොහෝම ස්තූතියි සහෝ

  12. buddi

    Thanks.......

  13. Dulanga

    Thanks

  14. Samitha

    Thnkzz broo

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. Gayashan Indrashanka

    බොහෝම ස්තූතියි ප්‍රතිචාර වලට. ඉකමනටම තව එකකින් හමුවෙමු. ජය වේවා.. !!

  17. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  18. එල්.සී. දමැල්

    පලමු වැඩේට සුබ පැතුම්…
    තවත් එකකින් ඉක්මනින් හමු වෙමු...

  19. KAVINDA GAMAGE

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි

  20. vikum

    thanks bro

  21. Buddhika

    ela bro ela

  22. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. Gayashan Indrashanka

      2016 ආව ලස්සන මලයාලම් එකක් මේ දවස්වල හදමින් ඉන්නේ. ටිකක් පරක්කු වේවි. මේ ටිකේ ගංවතුරෙන් අවතැන්වූ අය වෙනුවෙන් වැඩ.

  23. prasad

    sub ekata thanks mcn.api wanuwan karana sawaya agaya karanawa.

  24. මොහොට්ටි

    සබට ස්තුති ඩවුන්ලෝඩ් කරල බලන්නම්

  25. janaka

    sub ekata thanks bro

  26. devinda

    onna tawath ape kollek gemata bahala.fatta malli.sub ekata gdk pin.....

    1. Gayashan Indrashanka

      Thanks sahodarayaa.....

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. hasith

    tmx sahoo

  29. Chama

    Ela

  30. Nishan

    Thanx bro

  31. ශානි

    බොහොම ස්තුතියි යාළු සබ් එකට...තව තවත් සාර්ථකව සබ් හදනන යාළු

  32. Subash

    Thanks broo for your sub

  33. Subash

    Thanks ayye oyala mahansi welaa karana me movies api balanne harima asawen thanks

  34. amila nisakara

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.