කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව. Mortal Kombat Legends: Scorpions Revenge (2020) ඇනිමේෂන් ෆිල්ම් එකට සබ් එක දෙනකොට මතකද දන්නෙ නැහැ මම අද මේ අරගෙන අව ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක ගැන කිව්වා. කොහොම නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව කලින්…

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න 2021 වසරේ නිකුත් වෙන තවත් බලාපොරත්තු සහගත සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙන මම ආව. Mortal Kombat Legends: Scorpions Revenge (2020) ඇනිමේෂන් ෆිල්ම් එකට සබ් එක දෙනකොට මතකද දන්නෙ නැහැ මම අද මේ අරගෙන අව ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක ගැන කිව්වා. කොහොම නමුත් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව කලින් කියපු ඇනිමේෂන් ෆිල්ම් එක සහ අද මේ අරගෙන එන ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක තමයි එදා මෙදාතුර නිකුත් වෙච්ච මෝටල් කම්බැට් ෆිල්ම් අතරින් සාර්ථකම ෆිල්ම් දෙක වෙන්නෙ. WB ආයතනය බලාපොරොත්තු වෙන්නෙ නම් මෝටල් කම්බැට් සිනමා විශ්වයක් සහ ඇනිමේෂන් විශ්වයක් වෙන වෙනම ගොඩ නගන්න. බලමු ඉතිං වැඩේ සාර්ථක වෙයිද කියල. 🙂
මෝටල් කොම්බැට් විශ්වය නිර්මාණය කරන්නේ පෞරාණික දෙවිවරුන් විසින්. Realm එහෙමත් නැත්නම් රාජධානි 15ක් මේ විදියට නිර්මාණය කරනවා. ඒවා තමයි,
Earthrealm
Outworld
Zaterra ( Outworld සමග එකතු වී ඇත )
Vaeternus ( Outworld සමග එකතු වී ඇත )
Arnyek Islands ( Outworld සමග එකතු වී ඇත )
Osh-Tekk ( Outworld සමග එකතු වී ඇත )
Hinpar ( Outworld සමග එකතු වී ඇතැයි සැලකේ )
Edenia ( Outworld සමග එකතු වී ඇත, දෙවැනි කාල රේඛාවේදී )
Orderrealm, ජනාවාස වී නොමැත.
Chaosrealm
Netherrealm
Dreamrealm
Nightmare Realm (නිවැරදිවම නොදනී)
Heaven
Rellim Ohcanep (නිවැරදිවම නොදනී)
ඉතිං මේ රාජධානි අතරින් Earthrealm විදියට හඳුන්වන්නෙ පෘථිවිය. මිට අදාලව වීඩියෝ ගේම් එකේ ඉන්න පිරිස තමයි පහත දැක්වෙන්නෙ.
පෘථිවි වාසින් ලෙසින්
විශේෂ බලකාය – Cassie Cage, Cyrax, Jax Briggs, Jacqui Briggs, Kenshi, Johnny Cage, Sonya Blade, Kurtis Stryker
ලින් කුයි – Sub-Zero, Cyrax, Sektor, Smoke, Frost
ශිරායි රියු – Scorpion, Takeda, Forrest Fox
සුදු නෙළුම් සමාජය – Kung Jin, Kung Lao, Liu Kang, Kai
මටෝකා ගෝත්‍රය – Nightwolf.
බ්ලැක් ඩ්‍රැගන්ස් – Jarek, Kano, Kabal, Tremor, Kira, Kobra, Tasia, No Face
රෙඩ් ඩ්‍රැගන්ස් – Mavado, Hsu Hao
ටෙකුනින්- Triborg
වෙනත් – Mokap, Shujinko
පෘථිවි වාසින් නොවන
Raiden
Fujin
Li Mei
Bo’ Rai Cho
පිටුවහලුන්
Shang Tsung
Erron Black
Liu Kang, Kung Lao, Kitana, Kabal, Jade, Kurtis Stryker, Nightwolf, Smoke
Noob Saibot
ඊට පස්සේ මෝටල් කම්බැට් විශ්වයේ තියෙන විශාලතම පාලන ඒකකය තමයි අවුට්-වර්ල්ඩ් එක (Outworld). මෙහි පාලකය වෙන්නෙ අමරණීය දෙවි කෙනෙක් වෙන ෂාහෝ ඛාන් අධිරාජ්‍යයා.
අවුට්-වර්ල්ඩ්වාසින්
God/Immortal – Shao Kahn
Dragon – Onaga
Outworlder – Bo’ Rai Cho, Li Mei, Reiko, Skarlet
Shokan – Goro, Kintaro, Sheeva
Saurian – Khameleon, Reptile
Tarkata – Baraka
Centaurian – Motaro.
Osh-Tekk – Kotal Kahn, Kotal K’etz
Kytinn – D’Vorah
Naknada – Kollector
Edenian – Tanya, Rain
Vampire – Nitara
Other – Ermac, Mileena, Ferra/Torr, Meat, Khameleon
අවුට්-වර්ල්ඩ්වාසින් නොවන
Human – Kano, Shang Tsung, Shujinko, Erron Black
Seidan – Hotaru
ඉතිං මේ වෙනකොට ෂාහෝ ඛාන් 9 වතාවක් අර්ත්-රෙල්ම් එක එහෙම නැත්නම් පෘථිවි රාජ්‍යය පරදා අවසන්. මේ තමයි පෘථිවියේ ආරක්ෂකයා වෙන ලෝඩ් රෙයිඩන්ට පෘථිවිය ආරක්ෂා කරගන්න ලැබෙන අන්තිම අවස්ථාව. වැඩි දෙයක් කියන්නේ නැහැ ඉතිං. මේක බලන්නම වටිනා සිනමාපටයක්..
ගිහින් එන්නම් නැවත හමුවෙමු! 🙂
Director: Simon McQuoid
Writers: Eric Pearson , Max Borenstein
IMDB Ratings : 7.0
Release Date: 23 April 2021
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.

Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
73,833 downloadsDownload Mortal-Kombat-2021-Blu-Ray.zip136 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #Alan Tudyk
- #Awkwafina
- #Benedict Wong
- #Box Office Hits
- #Daniel Dae Kim
- #Editor's Pick
- #Gemma Chan
- #Izaac Wang
- #Kelly Marie Tran
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sandra Oh
- #sinhala
- #Sinhala Subtitle
- #Subs
- #subtitle
- #Subtitles
- #Thalia Tran
- #Video Games
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
107 comments
Rachila
Gayana Thathsara
Thank බ්‍රෝ සබ් එකට ♥️♥️♥️ තව ෆිල්ම් හතරක් එන්න තියෙනව නේද.
Gayana Thathsara
Cole Young කියන්නෙ අලුතින් ෆිල්ම් මේ එකට ආව Character එකක්. Game එකේ නැති කෙනෙක්.
Janana wishwa
Tnks bro sub ekt
Pradeep
Thank you brother
prasanga
thanks..
Bimbisha Adithya
Mortal kombat ඇනිමේෂන් එකත් බැලුවා ♥️මේකත් සුපිරියක් තමා
Bimbisha Adithya
උපසිරැසියට ස්තූතියි ♥️ විමා සහෝ ♥️
Bimbisha Adithya
ඉදිරි ගමනට ජය !........♥️
tharidu16
thanks machi
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Tharusha Dilnayana
Thank u ayye...Eka nemee...Wena mokuth films blnn oon neeh needa meeka therum ganna?
විමා
ඇනිමේශන් එක බලන්න.
ඒකෙ සෑහෙන්න විස්තර තියෙනව.
සංජන චමෝද්
සුපිරි ෆිලුමක් 🤗
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
Meka nm denakn balan hitye saho
NiyamaiAnonymous
Robertt-(kannada-2021) sub plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Anonymous
supiri..thanks bro
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට තුති වේවා විම්
Pavith Wijesooriya
සබ් එක දෙනකන් බලාන හිටියේ වෙන ඒවා වලින් ගන්නේ නැතුව.thank you අයියේ...❤️
lakshan
thanks .............
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Gihan
Sub ekta Thanks saho....
Deshan
මේක නම් අනිවා ඔයා සබ් දෙයි කියලා හිතුනා
ස්තුතියි සහෝ!!! දිගටම අලුත් ඒවා දෙමු
ජය වේවා!!!Anonymous
Eka nm atta bn,english supiri ewata sub denne khomth veema saho neh
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
vidura theekshana
thanks bro sub ekata !!!
Samith
Roberrt-2021
Power Play-2021
Sub dennkooNeo
Thanks brother
Keep it upShaggy
බොහොම ස්තූතියි
kavinda gamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .
Kushan
Sub akta thankz
Pawan
Thanks aiye sub ekata
Supun Kaushalyass
තෑන්ක්ස් සහෝ
Mahesh
සිංහල උපසිරසියට ස්තුතියි.ජය වේවා❤️
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
අචින්ත
ස්තූති වේවා ශාන් ස්තුති වේවා
ඇනිමේෂන් එකේ ගැම්මට මේකත් ඔයාම දේවි කියල හිතුවා ඉතිං
මෙන්න බලමි එහෙනම්.Kaveesha Lasith
Thanks
Kevin
Thanks brother
Keep it upRamesh
Thanks bokka❤️
Anonymous
tnx sub ekat.jaya wewa
Anonymous
තෑන්කූ වේවා
ishan
විමාගෙ සබ් එකක් නම් ආයෙ දෙපාරක් හිතන්න දෙයක් නෑනෙ. වැඩි වැඩියෙන් සබ් කරන්න ශක්තිය ලැබේවා..
Gayan
Thanks brother
Anonymous
Tnks broh
Samesh
Thanks brother
The marksman sub dennkokalana
Nice work!
sahanarissd
Thank you bro
Ashen Vimukthi
බලපු ජරාම film එකක්. Film බලන්නෙ නැති උන්ට නම් හොඳයි ඉතින්. අර ඇනිමේෂන් එක හොඳයි මීට වඩා... totally disappointed. Anyway thanks for sinhala subtitles ❤️
Anonymous
මේ වගෙ පට්ට ෆිලුමක් සෙට් වෙන් නැත්තන් උඹලටම ගැලපෙන හින්දි හරි දෙමල හරි මෙලෝ රහක් නැති මසාල ෆිලුමක් බලාන ඉඳහන්කො බන්,වද දෙන් නැතුව..
Dark-Side of Ashen Vimukthi
Sahan
ඌ බැනලා තියෙන්නේ ෆිල්ම් එකට බන් නැතුව සබ් එකට නෙවෙයිනේ,අනික තෑන්ක්ස් කරලත් තියනෝ නේ,උබ නිකන් වලිගේ පාගගෙන වගේ නේහ්
Sahan
ඩිරෙක්ටර්ටවත් නැති කැක්කුමක්නේ උබට තියෙන්නේ
Ashen Vimukthi
මචන් මම ඉන්දියන් ෆිල්ම්ස් බලන කෙනෙක් නෙමේ. මට නම් හිතෙන්නෙ ඉන්දියන් ෆිල්ම්ස් වල තියන fight විතරක් බලපු අයට මේක මහමෙරක් වගේ ඇති. මේ කැටගරියෙ හොඳ ෆිල්ම් ටිකක් බලල එන්න ඔයා. එතකොට තේරේවි මම මොකක්ද කියන්නෙ කියල
Ashen Vimukthi
ඒකනේ බන්
Anonymous
meke animation ekanm patta . aparade hadana eke koltiyatama heduwnm mekath hit wenawa
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Thanx bro...Good luck....
Anonymous
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Advertisement
![Mortal Kombat (2021) Sinhala Subtitles | පෘථිවිය වෙනුවෙන් මාරක සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/04/Mortal-Kombat-2021-1.jpg)
rata beraganna thiyana anthima awasthawa :P
TNX Vima :D