Watch Trailer

Naachiyar (2018) Sinhala Subtitles | දූෂණයක් නිසා හෙළිවූ අපරාධය…. [සිංහල උපසිරැසි සමඟ]

බාලවයස්කාර බඩදරු කෙල්ලෙක් (අරසි), කෙල්ලව දූෂණය කරා කියලා චෝදනා ලබපු ඒ වයසෙම වගේ පිස්සෙක් වගේ කොල්ලෙක් (කාතු), කෙල්ලට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන පොලිස් කාන්තාවක්…කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේ තුන්දෙනා. පොලිස් කාන්තාව තමයි නාච්චියා කියන්නේ, නාච්චියා කලින් පරික්ෂණේකදි හොයපු කෙල්ලෙක් දුම්රිය ස්ථානයේ…

බාලවයස්කාර බඩදරු කෙල්ලෙක් (අරසි), කෙල්ලව දූෂණය කරා කියලා චෝදනා ලබපු ඒ වයසෙම වගේ පිස්සෙක් වගේ කොල්ලෙක් (කාතු), කෙල්ලට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන පොලිස් කාන්තාවක්…කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේ තුන්දෙනා. පොලිස් කාන්තාව තමයි නාච්චියා කියන්නේ, නාච්චියා කලින් පරික්ෂණේකදි හොයපු කෙල්ලෙක් දුම්රිය ස්ථානයේ ඉන්නවා කියලා පණිවිඩයක් අරගෙන වයසක ගෑණු කෙනෙක් පොලිසියට එනවා. ඒ වෙලාවෙ නාච්චියා ගිහින් කෙල්ලව අල්ලගන්නවා. ඊට පස්සේ දරු ප්‍රසූතිය වෙනකන් ඇයව ලග තියාගෙන බලාගන්නත් අවසර ගන්නවා. කොහොම වුනත් නීතියට අනුව මේ බාලවයස්කාර ගෑණු ලමයව මේ තත්වෙට පත්කරපු පුද්ගලයට දඩුවම් හිමිවෙන්න ඕනනේ නේද…ඒකට ඉතින් මුල ඉදලම කාතු කියන අර පිස්සෙක් වගේ ඉන්න (ඒ වුනාට අහිංසකයි) කොල්ලව සැක පිට අත්අඩංගුවට ගන්නවා, කෙල්ල කියන්නෙත් ලැබෙන්න ඉන්න දරුව කාතුගේ කියලා තමයි. දරුවා ලැබුනට පස්සේ කරපු DNA පරික්ෂණයේ වාර්තාව ආවහම තමයි නාච්චියාට මේ කේස් එකේ වෙනම පැත්තක් තියෙන බව පේන්නේ. ඔන්න ඉතින් කතාවේ මූලික දේ කිව්වා ඔයිට එහා කියන්න ගියොත් බලන්න දේකුත් නැතිවෙනවා…DNA පරික්ෂණයේ ප්‍රතිඵලය මොකද්ද, ඇත්තටම දරුවගේ පියා කාතුද, මේ දේවල් වුණේ කොහොමද කියන දේ වලට උත්තර දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා..

මේක මගේ දෙවන උපසිරැසිය, පලවෙනි එක (Kaathadi (2018) බැලුවෙ නැත්නම් අරගෙන බලන්න. මේ වතාවේ අරගෙන ආවෙ 2018 වසරේ නිකුත් වුන ලස්සන කතාවක් තියෙන සුපිරිම දමිළ චිත්‍රපටියක්. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන ජෝතිකා අවුරුදු 8 කට පස්සේ තමයි මේ ච්ත්‍රපටියෙන් රගපෑමට එක් වෙන්නේ. IMDB මීටරේ 7.0 ක අගයක් ගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා (Action, Drama, Thriller), චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Bala විසින්.. සංගීතය Ilayaraja ගෙන්…

ඇත්තටම උපසිරැසිය කරන්න මට බාර දීපු සිසිල සහෝටත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන. ආරම්භයේ ඉදන් අවසානය දක්වාම කිසිදු කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් කියල වගකීමෙන් කියන ගමන්ම චිත්‍රපටිය අරගෙන රසවිදින්න කියල ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා…අඩුපාඩු ඇත්නම් සමාවන්න…ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

61 comments

  1. ushanpathum

    tnx yalu oyata

  2. ushanpathum

    tttttttttttttttttttttttttttttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  3. ushan

    tnx yalu oyata

  4. ushan

    tnx yalu oyata

  5. ushan

    tnx film ekata

  6. Tharangani

    thanx

    1. ushan

      tnx

  7. ushan

    tnx bro

  8. ushan

    tnx bro

  9. ushan

    tnx fatta

  10. ushan

    tnx fatta

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  12. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekaata. Jaya wewaa....!

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  15. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ....තව දමිළ චිත්‍රපටි දෙන්න බලන්න....ජය වෙිවා..

  16. Ravin Laksitha

    සබ් එක නැතුව බැලුවෙ....නියම කථාවක් තියෙන්නෙ ...තාම බැලුවේ නැත්තන් අනිවාර්්‍යෙයන් අරන් බලන්න.ගොඩක් ස්තූතියි සබ් එකට...

  17. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  18. ushan

    awulak unanam sorry comment dawata watune ne eka nisa tika serayak dewa okkoma load wela wetila sorry

  19. Kapila4499

    thanks for sub bro .............................

  20. Kavishna

    උපරැසියට ස්තූතියි සහෝ

  21. Kavishna

    උපරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා!

  22. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. wanfarnando

    supiri saho.. eth me show eka download karanne mona web sit ekenda

  24. dasundt

    thank you bro

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. Kanchaka

    Thanks

  27. [email protected]

    බොහොම සිතූතියි උපසිරැසියට.

  28. malith

    Ela ela

  29. Faceboox

    apita Telugu Movie ona

  30. ranawaka123

    ela niyamai

  31. sampath n perera

    බොහොම සිතූතියි උපසිරැසියට

  32. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
    ජයෙන් ජය.

  33. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  34. siyath dasanayaka

    Thank you very much!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. shanuwellalage

    Fatta.Tnks

  37. shan840

    thnxsss 4 subb

  38. gayanmagee

    thanks

  39. Vihangatharusha99

    thanks 4

  40. Vihangatharusha99

    thanks 4 sub

  41. Gandhaka Indrajith

    Thanks for the subtitle

  42. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.

  43. dusmantha

    thanks

  44. herathchathu

    thanks broo

  45. subodha

    Thanks

  46. SP

    Thanks

  47. Madusankasupun

    Thnkz bro.....

  48. Nuwanpradeepkarunarathna

    Me sub eka wada ne srt hada ganna bene

  49. palegedaranalaka

    Download wennane retrying kiyla wetenawa

  50. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.