බාලවයස්කාර බඩදරු කෙල්ලෙක් (අරසි), කෙල්ලව දූෂණය කරා කියලා චෝදනා ලබපු ඒ වයසෙම වගේ පිස්සෙක් වගේ කොල්ලෙක් (කාතු), කෙල්ලට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන පොලිස් කාන්තාවක්…කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේ තුන්දෙනා. පොලිස් කාන්තාව තමයි නාච්චියා කියන්නේ, නාච්චියා කලින් පරික්ෂණේකදි හොයපු කෙල්ලෙක් දුම්රිය ස්ථානයේ…

බාලවයස්කාර බඩදරු කෙල්ලෙක් (අරසි), කෙල්ලව දූෂණය කරා කියලා චෝදනා ලබපු ඒ වයසෙම වගේ පිස්සෙක් වගේ කොල්ලෙක් (කාතු), කෙල්ලට සාධාරණය ඉටුකරන්න උත්සාහ කරන පොලිස් කාන්තාවක්…කතාවෙ ඉන්න ප්‍රධාන චරිත තමයි මේ තුන්දෙනා. පොලිස් කාන්තාව තමයි නාච්චියා කියන්නේ, නාච්චියා කලින් පරික්ෂණේකදි හොයපු කෙල්ලෙක් දුම්රිය ස්ථානයේ ඉන්නවා කියලා පණිවිඩයක් අරගෙන වයසක ගෑණු කෙනෙක් පොලිසියට එනවා. ඒ වෙලාවෙ නාච්චියා ගිහින් කෙල්ලව අල්ලගන්නවා. ඊට පස්සේ දරු ප්‍රසූතිය වෙනකන් ඇයව ලග තියාගෙන බලාගන්නත් අවසර ගන්නවා. කොහොම වුනත් නීතියට අනුව මේ බාලවයස්කාර ගෑණු ලමයව මේ තත්වෙට පත්කරපු පුද්ගලයට දඩුවම් හිමිවෙන්න ඕනනේ නේද…ඒකට ඉතින් මුල ඉදලම කාතු කියන අර පිස්සෙක් වගේ ඉන්න (ඒ වුනාට අහිංසකයි) කොල්ලව සැක පිට අත්අඩංගුවට ගන්නවා, කෙල්ල කියන්නෙත් ලැබෙන්න ඉන්න දරුව කාතුගේ කියලා තමයි. දරුවා ලැබුනට පස්සේ කරපු DNA පරික්ෂණයේ වාර්තාව ආවහම තමයි නාච්චියාට මේ කේස් එකේ වෙනම පැත්තක් තියෙන බව පේන්නේ. ඔන්න ඉතින් කතාවේ මූලික දේ කිව්වා ඔයිට එහා කියන්න ගියොත් බලන්න දේකුත් නැතිවෙනවා…DNA පරික්ෂණයේ ප්‍රතිඵලය මොකද්ද, ඇත්තටම දරුවගේ පියා කාතුද, මේ දේවල් වුණේ කොහොමද කියන දේ වලට උත්තර දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා..
මේක මගේ දෙවන උපසිරැසිය, පලවෙනි එක (Kaathadi (2018) බැලුවෙ නැත්නම් අරගෙන බලන්න. මේ වතාවේ අරගෙන ආවෙ 2018 වසරේ නිකුත් වුන ලස්සන කතාවක් තියෙන සුපිරිම දමිළ චිත්‍රපටියක්. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන ජෝතිකා අවුරුදු 8 කට පස්සේ තමයි මේ ච්ත්‍රපටියෙන් රගපෑමට එක් වෙන්නේ. IMDB මීටරේ 7.0 ක අගයක් ගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා (Action, Drama, Thriller), චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Bala විසින්.. සංගීතය Ilayaraja ගෙන්…
ඇත්තටම උපසිරැසිය කරන්න මට බාර දීපු සිසිල සහෝටත් විශේෂයෙන් ස්තුති කරන්න ඕන. ආරම්භයේ ඉදන් අවසානය දක්වාම කිසිදු කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් කියල වගකීමෙන් කියන ගමන්ම චිත්‍රපටිය අරගෙන රසවිදින්න කියල ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා…අඩුපාඩු ඇත්නම් සමාවන්න…ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ්ක ආරියරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
61 comments
ushanpathum
ushanpathum
tttttttttttttttttttttttttttttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ushan
tnx yalu oyata
ushan
tnx yalu oyata
ushan
tnx film ekata
Tharangani
thanx
ushan
tnx
ushan
tnx bro
ushan
tnx bro
ushan
tnx fatta
ushan
tnx fatta
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයPrabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekaata. Jaya wewaa....!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ....තව දමිළ චිත්‍රපටි දෙන්න බලන්න....ජය වෙිවා..
Ravin Laksitha
සබ් එක නැතුව බැලුවෙ....නියම කථාවක් තියෙන්නෙ ...තාම බැලුවේ නැත්තන් අනිවාර්්‍යෙයන් අරන් බලන්න.ගොඩක් ස්තූතියි සබ් එකට...
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!ushan
awulak unanam sorry comment dawata watune ne eka nisa tika serayak dewa okkoma load wela wetila sorry
Kapila4499
thanks for sub bro .............................
Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
Kavishna
උපරැසියට ස්තූතියි සහෝ
ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
wanfarnando
supiri saho.. eth me show eka download karanne mona web sit ekenda
dasundt
thank you bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kanchaka
Thanks
බොහොම සිතූතියි උපසිරැසියට.
malith
Ela ela
Faceboox
apita Telugu Movie ona
ranawaka123
ela niyamai
sampath n perera
බොහොම සිතූතියි උපසිරැසියට
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
ජයෙන් ජය.D.Chamara
bohoma sthuthi sahooo jaya
siyath dasanayaka
Thank you very much!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanuwellalage
Fatta.Tnks
shan840
thnxsss 4 subb
gayanmagee
thanks
Vihangatharusha99
thanks 4
Vihangatharusha99
thanks 4 sub
Gandhaka Indrajith
Thanks for the subtitle
ranga11112
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
dusmantha
thanks
herathchathu
thanks broo
subodha
Thanks
SP
Thanks
Madusankasupun
Thnkz bro.....
Nuwanpradeepkarunarathna
Me sub eka wada ne srt hada ganna bene
palegedaranalaka
Download wennane retrying kiyla wetenawa
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Advertisement

tnx yalu oyata