හීන! අපි කවුරුත් හීන දකිනවා. අපි හැමෝගෙම ජීවිත වලට හීන තියෙනවා. රස්සාවල් ගැන හීන, ආදරය විවාහය ගැන හීන, පවුල ගැන හීන, අනාගතය ගැන හීන… ඒ වගේම අපි ඒ හීන හැබෑ කරගන්නත් ආශාවෙන් ඉන්නවා. ඒත් ඒ හීන හැබෑ කරගන්න අපි මොනාද කරන්නෙ? රටේ නැති බොරු කියන්න වුනොත්? දික්කසාද වෙන්න වුනොත්? වෙන කෙනෙක්ව කසාද බඳින්න වුන…

හීන!
අපි කවුරුත් හීන දකිනවා. අපි හැමෝගෙම ජීවිත වලට හීන තියෙනවා.
රස්සාවල් ගැන හීන, ආදරය විවාහය ගැන හීන, පවුල ගැන හීන, අනාගතය
ගැන හීන…
ඒ වගේම අපි ඒ හීන හැබෑ කරගන්නත් ආශාවෙන් ඉන්නවා. ඒත් ඒ හීන
හැබෑ කරගන්න අපි මොනාද කරන්නෙ?
රටේ නැති බොරු කියන්න වුනොත්?
දික්කසාද වෙන්න වුනොත්?
වෙන කෙනෙක්ව කසාද බඳින්න වුනොත්?
තමන් පන වගේ ආදරය කරන කෙනාව රවට්ටන්න වුනොත්?
කන්ටේනරේක හිර වෙලා නැවක නැගල හොර පාරෙන්
පිටරටකට යන්න වුනොත්?
ඒත් ඒ හීනෙ හැබෑ කරගන්නවද?
මේ කතාවත් එහෙම හීනයක් හැබෑ කරගන්න ගිය දෙන්නෙක් ගැනයි තියෙන්නෙ.2018 ඔක්තෝබර් 18 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය 2007 දි තිරගත වුනු Namastey London චිත්‍රපටියේ remake එකක්. අධ්‍යක්ශනය කරන්නෙ Namastey London අධ්‍යක්ශනය කරපු Vipul Amrutlal Shah මයි. රංගනයෙන් දායක වෙන්නෙ Parineeti Chopra සහ Arjun Kapoor. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Mannan Shaah, Badshah සහ Rishi Rich ගී පද රචනය Javed Akhtar, Master Rakesh සහ Badshah.
කෝටි 54ක වියදමින් නිමවුනු මේ චිත්‍රපටිය ආදායම් ලබන්නේ කෝටි 4ක්. සති අන්තයක තිරගත වීම ආරම්බ කලත් මුල් දින ආදායම වෙන්නෙ කෝටියක්. ආදායම් අතින් අඩු නිසා ඔක්තෝබර් 26 දින වන විට සිනමා ශාලා වල මේ චිත්‍රපටිය දර්ශනය කිරීම නැවැත්වූවා. ඒ වගේම ප්‍රේක්ශක ප්‍රතිචාර අතිනුත් ඉතා අසාර්තක වෙනවා.
ඒ කොහොම උනත් මේ චිත්‍රපටියෙ ලස්සන ආදර කතාවක් ඇතුලත් වෙනවා. හොඳ කොපියක් ඇවිත් ටික දවසක් උනත් පරක්කු උනා ඉවර කරගන්න. ඒ ගැනත් සමාවෙන්න ඕනෙ. ඒ වගේම කවිෂල් මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ උදව් කලාට. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
9,361 downloadsDownload Namaste.England.2018.Baiscopelk.com_.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට සහ “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
42 comments
darshana100
Samsan jayantha
Ela ela
ranga11112
niyama film aka... bohoma sthuthiy sub akata
maikee
අැයි ලෙට් උනේ මං ගොඩක් දවස් බලන් හිටියා. මං ෆිල්ම් සබ් බාද්දි මේ ෆිල්ම් එක දෙන්න කියලා හෙනට comment දැම්මා. දුන්නේ නැති නිසා මං comment කරන එකත් නැවැත්තුවා . කොහොම හරි දුන්නානේ. තැන්ක්ස් බයිස්කෝප් & සබ් එක දුන්න කෙනාට. ජයවෙවා
ඔෂද ධනංජය
thanx dennatama
Adeesha iruviman
kgf chapter 1 movie 1kt sub denn bro...e film 1k pahara wage
Sadun_Avantha
baiscopedownload eke 720p copy ekata amtharva 1080p copy ekath dennako hama film ekatama download karanna
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!මිලින්ද
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
YASANTHAB
ela bro thankx
Kanchaka
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අක්කේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Kulanjana Maduranga
subata thanks saho & sis
Ayesh Prashan
Thank You
gihan perera
ස්තුතියි සහෝ සහෝදරී ගොඩක් ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
thilz
thank youuuu
moviesfamily01
Tax bro
gayan215
bohoma sthuthi oba depalatama....
Sanjeewa2010
Thnxxxxxxxxxxx
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි උපසිරැසියට…
kelumchathuranga
thanks
lahiru sadaruvan
thank you so much both of you
ඩොක් අයියා
❤ හරි ඔන්න බාගත්තා. ❤
❤තැන්කු වේවා කිව්වා ඕන් එහෙනම් ❤D.Chamara
bohoma sthuthi
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!Roshini83
Thank u so much for the sub. good job... :D
damith_janaranjana
Thanks for sub
Bandarajbandara
ස්තුතියි ජයවේවා
N_R
Thank You.
ශසිත් සඳරුවන්
දෙන්නටම සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Shamal manojan
Request =
Hameshaa - 1997
A.ima
Sub akata thanks dennatama
wajira
Thanks for sub
Juanluis
ජය වේවා❤❤❤
Measha
Thank you
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sudharaka Jayanath
sub ekata thanks dennatama
forsinsub
Thx for sub..perfect movie
Asanjana_Lahiru
tnx dennatama jaya wewa
sahangayantha
Thanks a lot sub ekata
Advertisement
thanks yalu lot