Officer on Duty (2025) Sinhala Subtitles ආයුබෝවන්. ඔන්න අද නිකුත් උන බොහෝ දෙනෙක් බලා ගෙන හිටපු මලයාලම් සුපිරියක් අදම ගෙන එනවා. 2025 වසර තුල මලයාලම් චිත්‍රපට ගොන්න අතර ඉතා විශාල ප්‍රතිචාරයකට භාජනය වූ මේ චිත්‍රපටිය රුපියල් කෝටි 50 ඉක්මවා ආදායමක් ලබා ගන්න පුළුවන් උනා. මේක මලයාලම් වලටම ආවේණික Action Th…
Officer on Duty (2025) Sinhala Subtitles
ආයුබෝවන්. ඔන්න අද නිකුත් උන බොහෝ දෙනෙක් බලා ගෙන හිටපු මලයාලම් සුපිරියක් අදම ගෙන එනවා. 2025 වසර තුල මලයාලම් චිත්‍රපට ගොන්න අතර ඉතා විශාල ප්‍රතිචාරයකට භාජනය වූ මේ චිත්‍රපටිය රුපියල් කෝටි 50 ඉක්මවා ආදායමක් ලබා ගන්න පුළුවන් උනා. මේක මලයාලම් වලටම ආවේණික Action Thriller film ඝනයේ සුපිරි චිත්‍රපටියක්. පටන් ගත්ත වෙලාවෙ ඉඳලම කිසිම කම්මැලි කමක් නැතුව බලා ඉන්න පුළුවන්.
මලයාලි සිනමාවෙ පොලිස් කාරයො නැති චිත්‍රපටි නම් බොහෝම අඩුයි. ඇත්තටම කිව්වොත් මලයාලි සුපිරි නළුවො හැම දෙනාම අඩු වශයෙන් දහ දොළොස් වතාවක් වත් පොලිස් ඇඳුම ඇඳලා ඇති, මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා කුන්චාකෝ බොබන් ගැන උනත් හිතුවොත් එහෙම චිත්‍රපට රැසක්ම හොයා ගන්න පුළුවන්. මේකත් පොලිස් කතාවක් තමයි.
එක රාත්‍රියක බැංගලෝරයෙ ඉඳන් කේරළය බලා එන බස් රථයක් වී පොඩි සිද්ධියක් මේ මුළු කතාවටම හේතු වෙනවා. එම සිද්ධිය සෑහෙන පිරිසකගෙම ජීවිත වලට බලපානවා. ඉතිං මේ ගැටළුව විසඳෙන්නෙ කොහොමද?
බොබන් සමග ප්‍රියමනි, ජෙගදීශ්,විශාක් නායාර් සෙසු චරිත වල රඟපානවා. ජිතූ අශ්රෆ්ගේ කුළුඳුල් චිත්‍රපටිය.
වැඩිය කියන්නෙ නෑ. බොහෝ දෙනෙක් බලා ඉන්නවා මේක දෙන කල්. ඔන්න එහෙනම්
තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු
Officer on Duty (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
13,616 downloadsDownload Officer-on-Duty-2025.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Officer on Duty (2025) Sinhala Subtitles
Subtitles
13 comments
kaveen
Anonymous
ඔන්ලයින් බලන්න බැරිද බයිස්කෝප් එකෙන් දැන්
Kavi
බොහොම ස්තූතියි සහෝ
ආපු ගමන්ම අරගෙන ආවට
ජය වේවා!Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Kavi
Oru Jaathi Jathakam සබ් එකත් ඕනේ!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට තුති
Buddhika laKMal
තෑන්ක්ස් බන්දුල සහෝ උපසිරැසියට
Arawinda
thanks sub ekata ..........
Indika Mahagama
බොහොම ස්තූතියි සහෝ
chami
Brahma Anandam (2025) sub please
Viraj
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Sahan Gayantha
thanks a lot Bandula bro sub ekata
Advertisement
thank you.