මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ ලෝකේ දකින්නට නොමැති තරම්. ඒකට හරියන්න මේ ලෝකේ ඉන්නවා සැබෑ වීරයෝ. ඒ අයගෙන් සමහරක් අපිට දැනගන්නට ලැබෙනවා. සමහරක් අය කව්ද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, අපේ ආරක්ෂක අංශ වල රාජකාරි කරන අය ඒ අතරින් මුලික වෙනවා. ඒ අය තම ජිව…

මේ ලෝකේ වීරයෝ වර්ග කීපයක් ඉන්නවා. එයින් කොටසක් තමයි සුපිරි වීරයෝ. ඒත් ඒ වීරයෝ හැබෑ ලෝකේ දකින්නට නොමැති තරම්. ඒකට හරියන්න මේ ලෝකේ ඉන්නවා සැබෑ වීරයෝ. ඒ අයගෙන් සමහරක් අපිට දැනගන්නට ලැබෙනවා. සමහරක් අය කව්ද කියලවත් දැනගන්න ලැබෙන්නේ නැහැ, අපේ ආරක්ෂක අංශ වල රාජකාරි කරන අය ඒ අතරින් මුලික වෙනවා. ඒ අය තම ජිවිත පරදුවට තියල තමාගේ රට, මිනිස්සු රකින්න කැප කිරීම් කරනවා. ඒත් ඒ ගැන අහන්නත් ලැබෙන්නේ නැති තරම්. ඒත් අපේ අසල්වැසි ඉන්දියාව තමාගේ රටේ ගී නොගැයෙන වීරයෝ ගැන, එළියේ සමාජයේ කතා නොවෙන වීරයෝ ගැන චිත්‍රපටි හෝ කෙටි වැඩසටහන් කරනවා. මේකත් එහෙම කතාවක්..
මතකද URI ප්‍රහාරය ? Uri: The Surgical Strike කියන ෆිල්ම් එකේ ඉන්දියන් හමුදාව ප්‍රති ප්‍රහාරයක් එල්ල කරන්න මුලික උණු හේතුව ? සරළව කියනවා නම් ඉන්දියාවට රහසේ ප්‍රහාර මාලාවක් එල්ල වෙනවා කියන එක. අන්න ඒ වගේ ප්‍රහාරයක් ඉන්දියාවට එනවා කියල ඉන්දියන් බුද්ධි අංශ තොරතුරු හොයාගෙන තියෙනවා. මේ අස්සේ පන්ජාබ් වල හිරගෙදර හිටපු, 2014 හයිද්‍රබාද් ප්‍රහාරයට වගකියන්න ඕනේ මොන්ටි සිං තව කීපදෙනෙක් එක්ක නාභා වල තියෙන හිරගෙදරින් පැනල යනවා. ඒ අය පැනල යන්නේ 2016 නොවැම්බර් 27 උදේ 8.30ට. මේ අය අල්ලන්න අභිනව් යාදෙව්ට දෙන්නේ පැය 24යි. මොකද එහෙම නැති උනොත් රට තියෙන්නේ විශාල අනතුරක නිසා. ඉතින් මහා මොලකරු මොන්ටි සිං සමග අනිත් අය අල්ලන මෙහෙයුම තමයි මේ තියෙන්නේ.
මේකේ ධාවන කාලය පැයයි තියෙන්නේ. ඒ නිසා කට්ටියට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. මේක සී5 චැනල් එකෙන් web එකට දාපු පලවෙනි චිත්‍රපටිය. මේක ගැන මට කීවේ තරිදු රුක්ෂාන් අයියා,. එයාටත් මේක ගැන කීවට ස්තුති කරන ගමන් ඔයාලට බලන්න ආරාධනා කරනවා…
ජය…

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,525 downloadsDownload ඔපරේෂන්-පරින්දි-2020.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-02-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
17 comments
Hashan
එල්.සී. දමැල්
කොපිරයිට් ප්‍රශ්ණයක් ආවා සිංහලෙන් දුන්නෙ ඒකයි සහෝ :)
Hashan
ඒක තමයි මං site එකේ search කරලත් බැලුවා ඒත් කලින් දාලා තිබ්බ සබ් එක තිබ්බෙ නෑ :) :) ...
බ්‍රෝ ස්තුතියි බ්‍රෝ :) :)dhanushka sanjaya
Torrent link plz
එල්.සී. දමැල්
ඔය බැනර් එකක්ම ලොකුවට දාලා තියෙන්නේ ඒ සයිට් එකට ගිහින් ගන්න
b a i s c o p e d o w l o a d s . c o
gihan perera
පට්ට මචන් නියමයි.... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා.....
yohan
thanks for the sub.........digatama mewata sub demu.
Buddhika Lakmal
ස්තූතියි මචං සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Nilush Angana
Sub ekata thanx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dhananjana dhanushka
Thanq sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun dilhara
Sinhala subscribe eka maru ayiye
nilanka1212
thanks....
Advertisement
මේක තුන්වෙනි මාසෙ දුන්නනෙ ඇයි මේ ආයෙම :) :)