කොහොමද යාළුවනේ ඉතින්..? පොඩි කාලයකට පස්සෙ මන් ආයෙත් සබ් එකක් අරන් ආව. හම්මේ.. දැන් තියෙන සතුටක්.. ඔයාලට කියන්න මේ දවස් ටිකේම මට ලැප් එක අල්ලන්නවත් දුන්නෙ නෑ.. සාමාන්‍ය පෙළ ලියල මම ගෙදර හිටියට මට තවත් විශයක විභාගයකට මුහුන දෙන්න තියෙනව. (දැන් බලනව ඇති මොකද්ද ඒ කියල.) ඒ සංගීත විශය අනේ.. ඒ විභාගයට මුහු…

කොහොමද යාළුවනේ ඉතින්..? පොඩි කාලයකට පස්සෙ මන් ආයෙත් සබ් එකක් අරන් ආව. හම්මේ.. දැන් තියෙන සතුටක්.. ඔයාලට කියන්න මේ දවස් ටිකේම මට ලැප් එක අල්ලන්නවත් දුන්නෙ නෑ.. සාමාන්‍ය පෙළ ලියල මම ගෙදර හිටියට මට තවත් විශයක විභාගයකට මුහුන දෙන්න තියෙනව. (දැන් බලනව ඇති මොකද්ද ඒ කියල.) ඒ සංගීත විශය අනේ.. ඒ විභාගයට මුහුන දෙන්න තියෙන්නෙ නම් මේ 23 වෙනිද.. කොහොම හරි ඒකත් ගොඩ දාගන්න ඕනි.. 😀 …. හම්.., මම මේ ෆිල්ම් එකට උපසිරැසි යොදන්න හිටියෙ නෑ.. නමුත් කීප දෙනෙකුගේ ඉල්ලීමක් මත තමයි මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න පටන් ගත්තෙ. අපේ විකී අයියටත් කීප දෙනෙක්ම කියල තියෙනව මේ ෆිල්ම් එකට සබ් නැති නිසා දාන්න කියල. ඒ නිසා මන් මේ ෆිල්ම් එකට සබ් දාන වැඩේ පටන් අරන් වැඩේ අහවර කොරා.. ඉතින් දැන් ඔයාලට තේරෙනව නේද? බයිස්කොප් එකේ අපි ඔයාලට කොච්චර ආදරෙයිද කියල.!
රැයක් දවාලක් නොබලා.. උපසිරැසී ඔබලට දීලා.. කිසිම වාසියක් අපහට නම් නෑ.. ඇත්තේ.., හිතේ සතුට පමනයි…
ඔන්න යළුවනේ මගේ හිතට ආපු චූටි කවියක් ඔයාලට මේ විදියට ඉදිරිපත් කළා (කවියක් හොදේ, තාලෙකට කියල බලන්න).. හම්.. එහෙනම් මම දැන් ඔයාලට මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්න ෆිල්ම් එක පැත්තට හැරෙන්නම්…මේ චිත්‍රපටය අද්‍යක්ශනය කරල තියෙන්නෙ බොහෝමයක් චිත්‍රපට සාර්ථකව නිශ්පාදනය කරපු හොද මොලකාරයෙක්.. එයාගෙ නම තමයි K.S. Ravikumar. ඔයාලට මතකද “ලින්ගා” ෆිල්ම් එක? ඒකත් අද්‍යක්ශනය කළේ මෙයා තමයි.. නළුවො ගැන කියන වනම්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන රන්ගනයෙන් දායක වෙන්නේ මගේ වීරයා.. ඔයාල දැනටමත් දකින්න ඇති නේ උඩ ඉන්න පින්තූරෙ ඉන්නෙ කවුද කියල.. ඔව් ඔව් රජිනි කාන්ත්.. {මගේ වීරයා… (ඇත්තටම මගේ වීරය එක අතකින් මගේ තාත්ත.. තව අතකින් මගේ දුෂ්ටයත් එයාම තමයි 😀 ඒ ඇයි කියල මම පස්සෙ කියන්නම්.. 😀 ) මන් හිතන විදියට මේ ෆිල්ම් එක ගොඩක් ලස්සන වුනේ රජිනි කාන්ත්ගෙ දෙබස් වලින්.. හිතටම වදින දෙබස් ටිකක් තියේ.. } ප්‍රධාන නිළියන් දෙපලක් මෙහි සිටිනව.. එක්කෙනෙක් Ramya Krishnan. මැය නීලාම්බරී යන නමින් අමතනව. අනිත් කෙනා Soundarya.. මැයට වසුන්දරා කියන නමින් අමතනව.ඔන්න එහෙනම් මන් දැන් කතාව කියන්නයි යන්නේ…… පඩයප්පන් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි.. එයා ලොකු පරම්පරාවකින් පැවත එන උසස් අයෙක්. එයාගෙ තාත්ත තමයි ගමේ ප්‍රදානියා.. ගමේ සිද්ද වෙන හැම විවාහයකටම පෙර බදින්න යන අයගෙ කැමැත්ත ප්‍රකාශ කරල තමයි බදින්න ඕනි. ඒ තමයි මේ ගමේ නීතිය. (ඒ ටික ඔයාලට මේ ෆිල්ම් එක බලන් යද්දිම තේරෙයි..) නීලාම්බරී කියන්නෙ පඩයප්පන්ගෙ අම්මගෙ අයියගෙ දුවටයි.. (ඒ කිනම් මහ නපුරි..) නීලාම්බරී හරි හිතුවක් කාරයි,. හරි අහන්කාරයි., නීලාම්බරීට අයිය කෙනෙකුත් ඉන්නව. ඒ අයිය මේ විදියට නීලාම්බරීට කියනව.මම ඔයා වගේ ගෑන් ළමයෙක් දැකලවත් නෑ, අහලවත් නෑ, පුරාන පොතකවත් කියවල නෑ.
මෙයාගෙ අයිය මෙයාට ඇයි මෙහෙම කියන්නෙ කියල ඔයාලට මේ ෆිල්ම් එක බලන් යනකොටම තේරෙයි.. (කෙල්ලොත් එපා වෙනව මේ කෙල්ල නිසා.. බොලි ඈ.. 😀 ) හිටපු ගමන් පඩයප්පන්ගෙ තාත්තගෙ මල්ලි එයාට එයාගෙ දේපල ඕනි කියල කියනව. ඒත් පඩයප්පන්ගෙ තාත්ත එහෙම මුකුත් කරන්නෙ නෑ.. සම්පූර්න දේපල ටිකම එයාගෙ මල්ලිට දීල එයාල ඒ ගෙදරින් පිටත් වෙනව.. ඒත් තාත්ත ඒ ගෙදරදිම මැරෙනව.. දැන් ඔයාලට බලන්න තියෙන්නෙ, පඩයප්පන් කොහොමද එයාගෙ පවුලෙ අම්මවයි නංගිවයි.. බේර ගන්නෙ.., එයා කොහොමද දියුනු වෙන්නෙ කියල.. අනේ සමාවෙන්න ඕනි යාළුවනේ.. මන් මේ ලිපියත් ලිව්වෙ හදිස්සියෙන්.. කතාව නම් මේ පාර හොදට පැහැදිලි කරන්න බැරුව ගියා. මගක් ටයිප් කරන් එනකොට ඔක්කොම පැටලිල මාව අවුල් වුනා. 😀 ඒ නිසා ඔයාල මේ ෆිල්ම් එක බලන්න.. ලස්සන ෆිල්ම් එකක්.. ජිවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන්. සුපිරි ෆයිට් වගේකුත් තියෙනව.. එහෙනම් මන් ගිහින් එන්නම්.. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමුකෝ.. ජය වේව.!ඕනෑවටත් වඩා අශා කරන පිරිමියි.. ඕනෑවටත් වඩා තරහ ගන්න ගෑනුයි.. හොදින් ජීවත් වුනා කියල.. ඉතිහාසෙවත් කියවෙලා නෑ..
718 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A6EE19835893205FA57E0D020306D7CCA96954A4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,311 downloadsDownload Padayappa-1999.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
24 comments
Yenu
Ringo
ස්තූතියි මල්ලී,, ඔන්න එහෙනම් සභපැතුම්, තවත් සබ් දෙන්න කියලා..
kumar - Doha
thank's bro ... hithata danena sathuta wasi walata wada wadi malliyo .. oyala rayak dawalak nathiwa me karana mehewara apita nodanenawa nemei .. sthuthi kiuwata eka pramanawath naha thamai ... oyalata jayen jayama wenna oni rajini khanth mageth asama actor kenek thamai ewagema aka maththakuth thiyanawa ekata hethuwa kotinta meya mara widihata support nisa oyage hethuth ekada ..
sisila prasad
නියමයි සහෝ
ඔහොම යමු ඔහොම යමු :Dkasun
thanks bro.............
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි සහෝ.
thisal
ela ela තැන්ක්ස් සබට අනිවා බැමක් තමා හෙන ගෙමක් ඩෙන්න වෙයි නෙහ් බාන්න? seeds එහෙම නැතුව ඇති
තාරක නුවන් දිල්හාර
Supar Star රජිනිගේ එකක්නම් ඉතින් අනිවා බානවා ඩො...
ජය වේවා...! දිගටම කරගෙන යමු.....නලින්
ස්තුතියි ක්‍රිෂාන් මලේ..
ජය වේවා!
එල්.සී.දමැල්
දෙන්න දෙන්න සබ් දිගටම
ස්තූතියි !!!Kulanjana Maduranga
niayamai…thanks KRISHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
shan
thanks machan
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sara
Best of luck for your exam,brother!!!!!!!!!!
thank you for the sub....STYLISH PRINCE
yako film eke trailer ekak nemai ne bn
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
rasika
rajinige film supri....... enthiran film ekatath sub one....thanks malli
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........shanuka
Patta film eka mta Shajahan 2001 film eka denna plz
සදීෂ් රවිදු
නියමයි! ඉතා ම හොද තේරීමක්.
සබට තුති!
ජය!!!Sanjeewa Jayawardena
Ela Bro....
Advertisement
Thank you.......