Watch Trailer

Pagalpanti (2019) Sinhala Subtitles | අවාසනාවන්තකම් හා මෝඩකම්..! [සිංහල උපසිරැසි සමඟ]

“කෙනෙකුගේ අරමුණ පිරිසිදු එකක් නම්, එම පුද්ගලයා අවංක වන බවත්, අවාසනාවන්තකමත් ඔහු ඉදිරියේ දණ නමයි.” මෝඩකම් කිව්ව ගමන් තේරෙනවනේ ආයේ දෙයක් නෑ කොමෙඩි එකක් කියල. ඔව් අද මන් ඔයාලට අරගෙන ලස්සන කොමෙඩියක්. අනීස් බාස්මී යටතේ අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වයෙන් භුශන් කුමාර් හා ක්‍රිශන් කුමාර් නිශ…

“කෙනෙකුගේ අරමුණ පිරිසිදු එකක් නම්, එම පුද්ගලයා අවංක වන බවත්, අවාසනාවන්තකමත් ඔහු ඉදිරියේ දණ නමයි.”

මෝඩකම් කිව්ව ගමන් තේරෙනවනේ ආයේ දෙයක් නෑ කොමෙඩි එකක් කියල. ඔව් අද මන් ඔයාලට අරගෙන ලස්සන කොමෙඩියක්. අනීස් බාස්මී යටතේ අධ්‍යක්ෂණය වන මෙම චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වයෙන් භුශන් කුමාර් හා ක්‍රිශන් කුමාර් නිශ්පාදනය වේ. බොලිවුඩයේ සුපිරි තරු රෑනක් එක්ක එකතුව සෑදුනු මෙය 2019 නොවැම්බර් මස 22වෙනි දින ලොව පුරා සිනමා හල් වල ප්‍රචාරණ කටයුතු අරඹයි. අධ්‍යක්ෂක බාස්මි කියන ආකාරයට ලන්ඩනයේ ඇති සුළු දේවල් නිසා චිත්‍රපටය නිකුත් කිරීමට කල් ගිය බවයි. ලන්ඩනයේ රූගත කිරීම් වලදී ඇති වූ කාළගුණික ආබාධය චිත්‍රපටය කල් යෑමට එක් හේතුවක් බව ඔවුන් පෙන්වා දෙයි. රූ ගත කිරීම් අතර වාරයේ ප්‍රධාන නළුවා වන ජෝන් ඒබ්‍රහම් හට අනතුරක් සිදු වූ බවත් එයා මුම්බායි හී රූගත කිරීම් අතර සිදුවුණු දෙයක් බවත් අධ්‍යක්ෂක මන්ඩලය විසින් මාධ්‍යට ප්‍රකාශ කොට තිබුණි. චිත්‍රපටයේ පළමු පොස්ටර් එළිදැක්ම සිදු වූයේ 2019 ඔක්තෝබර් මස 18 වෙනි දිනය, ට්‍රේලරය ඔක්තෝබර් මස 22 වෙනි නිකුත් වුණි.සංගීතයෙන් රසවත් කිරීමට සජිත්-වජිත්, යෝ යෝ හනී සිං වගේ ප්‍රසිද්ධ කලාකරුවන් එකතු වී තිබුණි. 2019 දෙසැම්බර් 23 වෙනි දිනට මුළු ලොව පුරාම තිරගත වී කෝටි 49.17ක Box-Office වාර්තාවක් තබමින් රසික සිත් දිනාගත්හ.

Genres – Action | Comedy
IMDb Rate – 2.9/10
Director & Writter – Anees Bazmee
Producers – Bhushan Kumar, Abhishek Pathak, Krishan Kumar
Starring – Anil Kapoor, John Abraham, Ileana D’ Cruz,Arshad Warsi, Urvashi Rautela…
Released Date – 22nd of November 2019
Language – Hindi
Runnig Time – 149 min

කතාව ගැන කෙටියෙන් කිව්වොත් යාලුවෝ තුන්දෙනෙක් ඉන්නවා, මෙයාලගෙන් කෙනෙක්ට හරිම අවාසනාවන්තකමක් තියෙන්නේ. මොකක් හරිම දෙයක් සිද්ධවෙනවා. මේ යාලුවා නිසා අනිත් යාලුවන් දෙන්නටත් වදේ. පෙම්වතියටත් කරදර. කොහොමහරි මෙයාලා එක පාතාලා නායකයෙක්ගේ දුවගේ උපන්දින පාටියේදී අකරතැබ්බයක් වෙලා මෙයාලට ඒ පාතාල නායකයගේ සේවකයෝ වෙන්න වෙනවා. මෙයාලට කරන්න තියෙන්නේ අමුතු ජොබ් ටිකත්. ඔහොම යන කොට මේ අවාසනාවන්ත කොල්ලා නිසා පාතාල නායකයා ලග තියෙන හැම සල්ලියකම වගේ නැති වෙනවා. මෙයාලා උත්සහා කරනවා ඒ රස්සාවෙන් බේරෙන්නයි පාතාල නායකයගේ නැති වුණු සල්ලි ටික හොයලා දෙන්නයි. කොහොම හරි වාසනාවන්ත කමක් පෑදිලා මෙයාලා පොසත් වෙනවා. ඔන්න ඔහොම රසබර කතාවක් තමයි යන්නේ. ලස්සනයි පවුලේ හැමෝම එක්ක එකට එකතු වෙලා රස විදින්න පුළුවන් චිත්‍රපටයක්. 😊

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකුත් අරන් ආයෙම එන්නම් කියන පොරොන්දුවෙන්, ෆිලුම බලලා රසවිදලා සයිට එක පැත්තේ ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම නිදුක් නිරෝගී අවුරුද්දක් ගත කරන්න හැකියාව ලැබේවා කියන ගමන් මන් යන්නම්. බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

15,148 downloadsDownload Pagalpanti-2019.zip138 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

15,148 downloadsDownload Subtitles138 KB

19 comments

  1. Udaya Saman

    පසියා බොහොමතුති උපසිරසියට .ඔන්න එහෙනමි ගත්තා....ඉක්මනට තවත් මේ වගේ එකක් දෙනකන් බලන් ඉන්නවා

    1. PaSindu MaDumal

      එලම සමන් අයියා

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. subodha

    Thanks

  4. Shaggie

    Thnks mchn❤️

  5. arawindasunimal

    thanks sub ekata jayawewa...............

  6. madushankadinuka

    thanks bro...

  7. thilz

    thank you

  8. sooriyapatabadige

    thanks for sub bro.....(salaam e ishq 2007 ) movie eke sub damu bro please

  9. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි පසී සහෝ සිංහල උපසිරැසියට...ජයවේවා...

  10. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  11. D.Chamara

    bohoma sthuthi sahoo jaya ..

  12. Pramukmili

    Thanxx bro..........

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  15. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  16. Samanudayakantha

    Tnkz 4 sub

  17. Anonymous

    Thnx for sub...❤

  18. sahangayantha

    Thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.