Watch Trailer

Panfilov’s 28 (2016) aka Dvadtsat Vosem Panfilovtsev Sinhala Subtitles | හදවතේ සටන [සිංහල උපසිරැසි]

ඔන්න යාලුවනෙ මම ඔයාලා වෙනුවෙන් තවත් දෙවැනි ලෝක යුද්ධය පාදක කරගත් රුසියානු චිත්‍රපටයක් ගෙනාවා. කලින් ගෙනාපු චිත්‍රපටවලට ප්‍රතිචාර දක්වපු බයිස්කොප් යාලුවන්ට ස්තූතිවන්ත වෙනව. ඒවගෙම බයිස්කොප් කාර්ය මණ්ඩලයටත් අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිවන්තවෙනව. යුද්ධ චිත්‍රපටි බලන්න කැමති හැමදෙනාටම ආසාවෙන් බලාගෙන…

ඔන්න යාලුවනෙ මම ඔයාලා වෙනුවෙන් තවත් දෙවැනි ලෝක යුද්ධය පාදක කරගත් රුසියානු චිත්‍රපටයක් ගෙනාවා. කලින් ගෙනාපු චිත්‍රපටවලට ප්‍රතිචාර දක්වපු බයිස්කොප් යාලුවන්ට ස්තූතිවන්ත වෙනව. ඒවගෙම බයිස්කොප් කාර්ය මණ්ඩලයටත් අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ස්තූතිවන්තවෙනව. යුද්ධ චිත්‍රපටි බලන්න කැමති හැමදෙනාටම ආසාවෙන් බලාගෙන ඉන්නපුලුවන්, වෙලාවකට ලොඹු දැහැගැන්වෙන සටන් ජවනිකා මෙම චිත්‍රපටය තුලින් දකින්න පුලුවන්.

දෙවැනි ලෝක යුද්ධෙ පටන්ගන්නවත් එක්කම නාසි හමුදා නැගෙනහිර යුරෝපය ආක්‍රමනය කරමින් රුසියාවට ඇතුලුවෙනවා. ඔවුන් වේගෙන් අනෙක් නගර අල්ලගෙන රුසියාවෙ අගනුවර වෙත ලඟාවෙනවා.එහිදි සෝවියට් රතු හමුදා සමග දරුනු සටන් ඇතිවෙලා ගොඩ දෙනෙක් මියයනවා. අන්න ඒවගෙ සටන් වදින අවස්ථාවක් General Ivan Panfilov කියන හමුදා නිලධාරියා යටතෙ තියෙන රෙජිමේන්තුව පිලිබඳව චිත්‍රපටයෙන් කියවෙනවා.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Kim Druzhinin සහ Andrey Shalopa විසිනි. මුලදී මෙම චිත්‍රපටය සමූහ අරමුදල් යෙදවීම භාවිතා කළ අතර පසුව එයට රුසියානු සහ කසකස්තාන් රජයන් සහ Gaijin Entertainment ක්‍රීඩා සංවර්ධන සමාගම විසින් මූල්‍යාධාර ලබා දී ඇත. මංගල දර්ශනය 2016 නොවැම්බර් 16 වන දින වොලොකොලම්ස්ක්හි සහ රුසියාවේ 2016 නොවැම්බර් 24 වන දින සිදු විය.

මේවගෙ කාලෙක අපි හැමෝටම චිත්‍රපටි බලන්න ඕන තරම් වෙලාව තියෙනවා. ඒත් අපි වෙනුවෙන් දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කරන සෞඛ්‍ය කාර්යය මණ්ඩල සහ ආරක්ෂක අංශ මේවෙලාවෙ විශේෂයන්ම සිහිපත්කරනව. ඔබ සැමට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,487 downloadsDownload Panfilovs-28-2016.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
New MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,487 downloadsDownload Subtitles41 KB

22 comments

  1. malithmadhushan45

    මේක දෙන කන් හිටියේ සබ් එකට ස්තුතියි සහෝ

    1. anu

      torrent link ekk ewanna bro

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  3. ashan

    me wage filme niyamai russian ewa wadi pura dannna jaya wewa baiscop akata

  4. Anonymous

    me film eke download link akak nadda?????

    1. E.D.Binendra Nayanajith

      ekanam eththa. meke link eka thibbanam patta. danna kenek comment ekakawath eka dammanam mokada.

    2. Anonymous

      baiscopedownloads.co eke thiyenawa

  5. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. indika75

    thanks..

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Udara Damith Dissanayaka

    එසේම වේ වා

  10. D.Chamara

    bohoma sthuthi

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kasun19990602

      the pacific tv series ekanam hodata sub karala thibba aiye, man lagadi baluwe, mata tha tv siries wagayak hambuna world war eka gana thina ewath sub hadanna puluwanda.
      "the war (tv mini-series 2007)"
      "World on Fire 2019"

  12. Kasun19990602

    Sub ekata thx aiye
    thawa world war 1, 2 tv siries thinawa sinhala sub nathi , ewaye nam tikak man dannam.
    "the war (tv mini-series 2007)"
    "D-Day (2019)"
    "world on fire tv series 2019"

  13. Dewadithya

    Thanks for sub!

  14. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා....!

  15. Anonymous

    Thanks bro

  16. jagath55

    Thanks

  17. Pramod

    Thanks bro sub ekata jaya weva

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.