Watch Trailer

Pimp (2018) Sinhala subtitles | මුදලාලි! [සිංහල උපසිරසි සමඟ]

පුංචි දවස් හතරක නිවාඩුවක් ආවා. නිදහසේ බලන්න චිත්‍රපටියක් හම්බ වුනා අන්තර්ජාලයේ සැරිසරද්දි. හැබැයි මට ඒක බලද්දි හිතුනා ලංකාව නම් මෙච්චර ජරා රටක් වෙලා නෑ නේද කියල. මම ඉතිං අවසරයක් ලබා ගත්තා බයිස්කොප් අඩවියෙන් ඒකට උපසිරසක් නිර්මානය කරන්න. මේක හැබැයි වඩාත් සුදුසු වැඩිහිටියන්ට කියල කීවොත් නිවැරදියි. මොක…

පුංචි දවස් හතරක නිවාඩුවක් ආවා. නිදහසේ බලන්න චිත්‍රපටියක් හම්බ වුනා අන්තර්ජාලයේ සැරිසරද්දි. හැබැයි මට ඒක බලද්දි හිතුනා ලංකාව නම් මෙච්චර ජරා රටක් වෙලා නෑ නේද කියල. මම ඉතිං අවසරයක් ලබා ගත්තා බයිස්කොප් අඩවියෙන් ඒකට උපසිරසක් නිර්මානය කරන්න. මේක හැබැයි වඩාත් සුදුසු වැඩිහිටියන්ට කියල කීවොත් නිවැරදියි. මොකද අපි එහෙම හිතන නිසා ඇත්තටම එහෙම නැතත්😀 

චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ඇමරිකා මහද්වීපයේ බ්‍රොනෙක්ස් කියන රට තමයි පාදක කරගෙන නිර්මාණය වෙලා තියෙන්නෙ. ක්‍රිස්ටින් ක්‍රොක්ස් කියන කෙනා තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ.කෙකෙ ප්ලමර් කියන නිළිය තමයි මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ වෙන්ඩ්ස්ඩේ නමින් ගණිකාවන් විකුණන්නෙකු ලෙසට. මේ ව්‍යාපාරය ඇගේ පියාගෙන් හිමිවෙන දෙයක්. පියා ඇයට උගන්වන ඒකම දේ සල්ලි පස්සෙ යන විදිය පමණයි. මෙයා කෙල්ලෙක් වුනත් කෙල්ලෙක් විදියට නෙවෙයි ජිවත් වෙන්නෙ කොල්ලෙක් විදියට විම විශේෂයක්. මෙයාට ඕන හැමෝම වගේ මේ ව්‍යාපාරය ඉහල තලයකට ගේන්න. ඉතිං මෙයා ඒකට යම් යම් ක්‍රම උපායන් යොදා ගන්නවා. නමුත් ඒ දේවල් අවසානේදි ඔහුට තේරුම් යනවා…?

ඇත්තටම ඔහුට තේරුම් යන්නෙ මොකක්ද කියල බලන්න නම් මේක බලල ඉන්නම වෙනවා. මේ මිනිස්සුන්ගේ භාෂාව නම් අන්තිමයි. මට ටිකක් අපහසු වුනා ඒ වචන වල තේරුම් හොයන එක ඇත්තම කියනවා නම්. නමුත් මම හිතනවා රසාස්වාදයට හානියක් නෙවෙන්න ඇති කියල. ඉතිං බලල ඔයාලගේ අදහසත් කියන්න උපසිරස පිළිබද. මොකද ඔයාලගෙ අදහස් අනුව තමයි මේක ඉදිරියට කරන්න මට පුලුවන් වෙන්නෙ. ඇත්තටම ස්තුතියි බයිස්කොප් ආයතනයට අවස්ථාවක් ලබා දුන්නට උපසිරසක් ඉදිරිපත් කරන්න නැවතත්. ගිහින් එන්නම් නැවත උපසිරසකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව.

ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

1,823 downloadsDownload Pimp-2018.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රියන්ත ප්‍රේමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,823 downloadsDownload Subtitles43 KB

12 comments

  1. maikee

    Thankyou bn sub ekata. Digatama karanna. Aniwa mta set wena film ekakta sub awot comment ekk dala tama ganne. Ela.jayawewa

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  4. Kulanjana Maduranga

    subata thanks

  5. harshani11112

    වෙනසක් දකින්න පුලුවන් චිත්‍රපටයක් වගේ...
    ස්තුති සහො ....

  6. Bandara76

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ ,,,,,,,,,,,,

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Nivom

    thanx

  9. Kl

    Tnxx broo

  10. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. jagath sirilal

    super bro

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.