මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන. මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්…

මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.වැරදි අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඕන.
මේ ෆිල්ම් එක ගැන කිව්වොත්, මේක 2011 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්. Shrek ෆිල්ම් ටික ඔයාලට මතක ඇතිනෙ. මේ ෆිල්ම් එකත් අධයක්ෂණය කරලා තියෙන්නෙ Shrek ෆිල්ම් ටික අධයක්ෂණය කරපු Chris Miller මයි. එතකොට හඩකැවීමට දායක වෙලා තියෙන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො වන Antonio Banderas, salma hayek, zach galifianakis වගේ අය. මේක IMDB එකේ 6.6 ක අගයක් ලබා ගෙන තියනවා.
කතාව ගැන කියනවා නම් මේකෙ තියෙන්නෙ අපරාධ කාරයෙක් කියලා ප්‍රසිද්ධ වෙච්ච අහිංසක පූසෙක්, තමන්ගෙ නම නිර්දෝෂ කර ගන්න දරණ වෑයමක්. ඔයාලා බලලම තීරණය කරන්නකො පූසා අහිංසකද කියලා.
ඊළගට කියන්න තියෙන්නෙ මට මේ අවස්ථාව දුන්න බයිස්කෝප් එකේ සහෝදරයින්ට ස්තූතියි කියලා. බයිස්කෝප් එකට තව සබ් දෙන්න බලාපොරෙත්තු වෙනවා, නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Puss in Boots (2011) 720p x264 – 550MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,844 downloadsDownload Puss-in-Boots-2011.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
49 comments
kasun
lapcool.info
එල..................එල
Thilina
maxxa mcn good luck
damith
palamu wadeyta suba pathum!
amilatk
jayen jaya!!
kalana
bohoma pin :)
ganidu
තැන්ක්ස් වේවා!!!
yasas
super :) txzz
jack
නියමයි සහෝ
Saman Prasad ( Black Cobra )
sahodariyak bn :P
hh
niyamayi banna damma txzzzz
chamath cafe
පළමු වැඩේට සුභ පැතුම්!
namika
පළමු නිර්මාණයට සුභපැතුම්, ඇනිමේශන් එකක්නෙ. නියමයි!
පුළුවන් විදිහට මේ වගේ ලස්සන ඒවාම දෙමු නේද? බොහොම ස්තූතියි සිංහල උප සිරසියට!isuru
පළමු නිර්මාණයට සුභපැතුම්. බොහොම ස්තූතියි සිංහල උප සිරසියට!
Chathuranga D
palaweni wedeta suba pathum...!
Ramesh
පලවෙනි සබ් එකට හොද ඇනිමේෂන් එකක් තොර ගෙන තියෙන්නේ. ජය වේවා දිගටම අපිට මේ වගේ සබ් දෙන්න...
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
kanthaDLA
thanks sahodari..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..NCJD
ෆිල්ම් එක තියේ. මෙච්චර දවස් බලන්න කම්මැලි කමේ හිටියේ. දැන් ඉතින් සිංහල උපසිරැස තියෙන නිසා බලන්න ගන්නවා. බොහොම ස්තියි සිංහල උපසිරැස වෙනුවෙන්.
“චූටී මල්ලි”
තවත් අළුත් ගර්ල් කෙනෙක් නෙ
එල එල
ෆිල්ම් එකනම් කලින් බලලා තියෙ
ආයිත් වෙලාවක බලනවා
සබට තුති
ඔබට ජය...#ChalinduDeshan (කිනා)
තවත් එක් උපසිරැසි කරන සහෝදරියක්.
නියමයි, දිගටම ඉමු බයිස්කෝප් එකත් එක්ක.
ස්තූතියි.
ජයවේවා!Lakmal
පලවෙනි එකට සුබපැතුම් sister වැඩි වැඩියෙන් sub දෙන්න ලැබේවා
දිමුතු තරඟ ඉලුක්කුඹුර
“ නිර්මාණි” සොයුරිය ඔබගේ පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙමු,ජයවේවා.
Madusha Nirmal
පළමු උපසිරැසි නිර්මාණයට සුබ පැතුම් ....film 1 නම් තියෙනවා..උපසිරසියට ස්තුතියි..දිගටම sub දෙන්න.. :D
siraj
සබ් එකට ගොඩාක් ඉස්තූතියි.
දිගටම දෙමු, ඒ වගේම පලමු වැඩේට සුබ පැතුම්..හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D
mudiya / මුදියා
නියමයිනෙ නිර්මාණි.
බලල තිබුනත් ආයෙත් අනිව බලන්න ඕනි සිංහල එක්කම.
පළවෙනි සබ් එකට මගේ උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් දෙන්න.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Saman Prasad ( Black Cobra )
thawath sahodariyak. wade ela aaa.... palamu wadeta suba pathanawa...
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
සුපිරි ෆිල්ම් එකක්ශාන් විමුක්ති [ විමා]
පලවෙනි එක නේද
සුබපැතුම් සමගින් සාදරයෙන් පිලිගන්නවාSaman Prasad ( Black Cobra )
Asdeka pihadala balapn... Sahodarayek newei sahodariyak... :P
චතුරංග සුරාජ් පෙරේරා
හොද නිර්මාණයක් නිර්මාණි !! බොහොම ස්තුතියි සබ් වලට
ජය වේවා ! :D
Pradeep
Niyamai....
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Tharindu Perera
elazzz ahhh..
thanks sub ekatahh...Randhu Shan
බොහොම ස්තූතියි..! මේකත් පට්ට වගේ..
Supun Madhusanka (Bunny)
Thanks sis.....
Amalka
Sub ekata thanks
V.W.M.Dimuthu Praboda
Thank you...
Iresha Perera
Thank You for the Subtitle !
Arawinda Sunimal
Thanks sub ekata
Anonymous
torrent link eka dennako
Anonymous
Torrent ekak nadda ban meka ganna bane.. 3d witharai thiyenne...
V.W.M.Dimuthu Praboda
Thank you...
පම්කජ
Puss in boot the last wish එකෙ subtitles එක ඕනේ
sahangayantha
Thanks a lot sis sub ekata
Darkmoon
thanks bm sub ekt
Advertisement

පළවෙනි එකම නියම එකක්නෙ දීල තියෙන්නෙ....
දිගටම කරගන යන්න. ජයවේවා...