Watch Trailer

Ralph Breaks the Internet (2018) Sinhala Subtitles | අන්තර්ජාලෙ ජංජාලයක්… [සිංහල උපසිරැසි සමග]

ඉතින් කොහොමද යාළුවනේ? ආයමත් ඔන්න කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආවා. මේ පාර ගෙනාවෙ ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක්. මම හිතනවා මේකෙ පළවෙනි චිත්‍රපටිය, ඒ කියන්නෙ Wreck-It Ralph (2012) නම් ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්තම් ඒකත් බලලාම මේ පැත්තෙ එන්න. එතකොට කතාව තවත් රසවත් වෙයි. ඔයාලට මෙතනට ගියොත් උපසිරසිය ගන…

ඉතින් කොහොමද යාළුවනේ? ආයමත් ඔන්න කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආවා. මේ පාර ගෙනාවෙ ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක්. මම හිතනවා මේකෙ පළවෙනි  චිත්‍රපටිය, ඒ කියන්නෙ Wreck-It Ralph (2012) නම් ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්තම් ඒකත් බලලාම මේ පැත්තෙ එන්න. එතකොට කතාව තවත් රසවත් වෙයි. ඔයාලට මෙතනට ගියොත් උපසිරසිය ගන්න පුළුවන්. අපේ හසා අයියා කරන්න ගත්තු උපසිරසියක් මම මේ අමාරුවෙන් ඉල්ලා ගත්තෙ. ඒ නිසා හසා අයියාට ස්තූති කරන ගමන්ම මේකත් කියන්න ඕන. මේක අරන් එන්න පොඩ්ඩක් පරක්කු උනා මට. දැන් වැඩිය උපසිරසි කරන්නෙ නැති නිසා  ටයිප් කරන වේගය අඩාල වෙලා. ඒ නිසා සෑහෙන්න වෙලාවක්/දවසක් ගියා ඉවර කරන්න. අන්තිම ලයින් 400 කරේ නිකන් හපුතලේ කන්ද බඩගානවා වගේ. හෙ හේ.

හරි වැල්වටාරම් ඇති. කතාවට හැරෙමුකො. පළවෙනි චිත්‍රපටිය බැලුව අය නම් රැල්ෆ් කවුද වෙනෝලොපි කවුද කියලා දන්නවා. නොදන්න අය වෙනුවෙන් මම මෙහෙම කියන්නම් කො. මෙයාලා වීඩියෝ ගේම් චරිත. වීඩියෝ ගේම් ඇතුලෙ එයාලගෙ ජීවිතේ මොන වගේද බලපු එක තමයි අපි කලින් චිත්‍රපටියෙදි කරේ. මේ වතාවෙ වෙනෝලොපිට පොඩි අකරතැබ්බයක් සිද්ද වෙනවා. මේකට ඉතින් සුපුරුදු පරිදි රැල්ෆ් වගකියන්නත් ඕන. මේ වෙච්චර ප්‍රශ්ණෙට විසඳුමක් හොයාගෙන දෙන්නා එක්ක අන්තර්ජාලයට යනවා. දැන් පටලැවිලි ගොඩයි. ඔය කිව්වෙ වෙන දේ කෙටියෙන්. ඔයාලා කතාව බලලාම රස විඳින්න. කතාව කිව්වාම වැඩක් නෑනෙ. ඒත් මේ ටික කියන්න ඕන. අන්තර්ජාලයට මේ දෙන්නා ගියාම, මේ දෙන්නා යනවා එක එක වෙබ් අඩවි වලට. මේ යද්දි අයන්මෑන්, ගෘට් වගේම අපේ  ස්ටැන් ලී සීයා වත් ඔයාලට දැකගන්න පුළුවන් වෙනවා. ආයතේ පොඩ්ඩක් අනේ ස්ටැන් ලී දැන් නෑනෙ කියලා මතක් කරගන්න පුළුවන් ඒක දැකලා. 

ඉතින් මේ චිත්‍රපටියට IMDb අගය දහයෙන් 7.3 ක් ලැබිලා තියනවා. කටහඬින් දායක වෙලා ඉන්නෙ John C. Reilly, Sarah Silverman, Gal Gadot වගේ අය. 

එහෙනම් බලන්නකො රැල්ෆ් මේ පාර මොකක්ද කරන්නෙ කියලා. තව උපසිරසියක් අරන් ඉක්මනට එන්නම්. එතෙක් ජය…….

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

22,756 downloadsDownload Ralph-Breaks-the-Internet-2018-BR.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,756 downloadsDownload Subtitles53 KB

107 comments

  1. පැතුම් ඉෂාර

    Thanks For Sub ❤️

  2. kusalR

    Thank god finaly !!!!! Thank u so much

  3. MOSTWANTED

    link eka dapanko

  4. MOSTWANTED

    film eka download karaganna link eka dala nahane bn........thanks sub ta...download karagnna ikmnata link eka demma nm thawath hodai

    1. Ransilu

      Baiscopedownloads site eke tynwa

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. ssandeepa

    Thank sis. Good luck!

  7. dilshanrio

    Link eka dapan

  8. Pradeep Pasqual

    Thanks for the sub...

  9. Ravindu Rukshan

    තැන්ක්ස් නිර්මාණි අක්කී,බ්ලුරේ ආවහම අනිවා බෑමක්

  10. Charith Eranga Munasinghe

    Thanks

  11. aks

    Thanks...

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  13. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

  14. darshana100

    super yalu thnks

  15. CMpvtltd12345

    Thankzz sis..

  16. dsdkavishka

    Thenks for sub sis

  17. Ayesh Prashan

    Thank You

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Chanu mikhail

    thank u

  20. දසිත චාමික

    බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අක්කේ උපසිරසට..ගොඩ කාලෙකින් නේද..BR එකක් ආවම අප්ඩේට් එකක් දාලා දෙන්න..බුදුසරණයි..ජය වේවා!

  22. Kulanjana Maduranga

    lassana movie ekak...ahhh kalekin sub ekak genath....subata thanks sis....keep it up....

  23. Amal_indika

    thank for sub...
    ela...

  24. luckysun

    THhanks for my chid is favroite baidcop.lk sub crew

  25. Aruna Chinthaka

    Thanks.................

  26. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් දෙනකම් හිටියේ....
    පට්ට කතාවක් මේක...
    දිගටම සබ් දෙමු....

  27. samathandi

    Thanks

  28. nishannw

    ස්තූතියි...ජයවේවා

  29. M.W. Dilhani

    Thank you so much

  30. Manujaya kasthuri

    Thank u so.. much

  31. MAALnath

    Thanks ................good luck ..................colony season 03 valata sub denna ..............................

  32. Kantha_DLA

    web rip awilla. update plzzzzzz..

  33. Tharoosha

    WEB updade plz...

  34. dilshan samarveera

    web rip akta sub aka danko plz

  35. celron

    thanks lot.... Good Luck..

  36. sumeel

    Thanks!!!

  37. HummerDanu

    webrip update please

  38. ShariAllen

    Meke sub krpu nangith nikn ara nethumi nangi wge..

  39. sathya

    thank you,

  40. sathyajith

    Thanks for the sub
    Web rip update karanna

  41. supun upeka

    Than you...!!!

  42. Pasindu Akalpa

    Thanks Sub Ekata!!!
    WEB-Rip ekatath SUB eka Danna....

  43. Pasindu ukwatta

    thnks

  44. thushan3

    Ralph Breaks the Internet (2018) [WEBRip] [720p] [YTS.AM]
    Ralph Breaks the Internet (2018) [BluRay] [720p] [YTS.AM]
    sub update plezz....

  45. Gayan ranga

    බොහොම ස්තූතියි උපසිරැසියට

  46. Madhawa_Rajapaksha

    Great job.
    Please update sub for webrip,
    Thank you.

  47. Thilina Jayarathna

    Br avooo update krndooo

  48. chamikachasadun

    ❤️tnq❤️

  49. savidikadinush

    Feeling Awesome bro

  50. Shan

    ආ.. නිර්මාණි අක්කේ, බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ;)
    ඔන්න 60වෙනි vote එක මගෙන්. ❤
    ජයවේවා!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.