ඉතින් කොහොමද යාළුවනේ? ආයමත් ඔන්න කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආවා. මේ පාර ගෙනාවෙ ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක්. මම හිතනවා මේකෙ පළවෙනි චිත්‍රපටිය, ඒ කියන්නෙ Wreck-It Ralph (2012) නම් ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්තම් ඒකත් බලලාම මේ පැත්තෙ එන්න. එතකොට කතාව තවත් රසවත් වෙයි. ඔයාලට මෙතනට ගියොත් උපසිරසිය ගන…

ඉතින් කොහොමද යාළුවනේ? ආයමත් ඔන්න කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආවා. මේ පාර ගෙනාවෙ ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක්. මම හිතනවා මේකෙ පළවෙනි චිත්‍රපටිය, ඒ කියන්නෙ Wreck-It Ralph (2012) නම් ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්තම් ඒකත් බලලාම මේ පැත්තෙ එන්න. එතකොට කතාව තවත් රසවත් වෙයි. ඔයාලට මෙතනට ගියොත් උපසිරසිය ගන්න පුළුවන්. අපේ හසා අයියා කරන්න ගත්තු උපසිරසියක් මම මේ අමාරුවෙන් ඉල්ලා ගත්තෙ. ඒ නිසා හසා අයියාට ස්තූති කරන ගමන්ම මේකත් කියන්න ඕන. මේක අරන් එන්න පොඩ්ඩක් පරක්කු උනා මට. දැන් වැඩිය උපසිරසි කරන්නෙ නැති නිසා ටයිප් කරන වේගය අඩාල වෙලා. ඒ නිසා සෑහෙන්න වෙලාවක්/දවසක් ගියා ඉවර කරන්න. අන්තිම ලයින් 400 කරේ නිකන් හපුතලේ කන්ද බඩගානවා වගේ. හෙ හේ.
හරි වැල්වටාරම් ඇති. කතාවට හැරෙමුකො. පළවෙනි චිත්‍රපටිය බැලුව අය නම් රැල්ෆ් කවුද වෙනෝලොපි කවුද කියලා දන්නවා. නොදන්න අය වෙනුවෙන් මම මෙහෙම කියන්නම් කො. මෙයාලා වීඩියෝ ගේම් චරිත. වීඩියෝ ගේම් ඇතුලෙ එයාලගෙ ජීවිතේ මොන වගේද බලපු එක තමයි අපි කලින් චිත්‍රපටියෙදි කරේ. මේ වතාවෙ වෙනෝලොපිට පොඩි අකරතැබ්බයක් සිද්ද වෙනවා. මේකට ඉතින් සුපුරුදු පරිදි රැල්ෆ් වගකියන්නත් ඕන. මේ වෙච්චර ප්‍රශ්ණෙට විසඳුමක් හොයාගෙන දෙන්නා එක්ක අන්තර්ජාලයට යනවා. දැන් පටලැවිලි ගොඩයි. ඔය කිව්වෙ වෙන දේ කෙටියෙන්. ඔයාලා කතාව බලලාම රස විඳින්න. කතාව කිව්වාම වැඩක් නෑනෙ. ඒත් මේ ටික කියන්න ඕන. අන්තර්ජාලයට මේ දෙන්නා ගියාම, මේ දෙන්නා යනවා එක එක වෙබ් අඩවි වලට. මේ යද්දි අයන්මෑන්, ගෘට් වගේම අපේ ස්ටැන් ලී සීයා වත් ඔයාලට දැකගන්න පුළුවන් වෙනවා. ආයතේ පොඩ්ඩක් අනේ ස්ටැන් ලී දැන් නෑනෙ කියලා මතක් කරගන්න පුළුවන් ඒක දැකලා.
ඉතින් මේ චිත්‍රපටියට IMDb අගය දහයෙන් 7.3 ක් ලැබිලා තියනවා. කටහඬින් දායක වෙලා ඉන්නෙ John C. Reilly, Sarah Silverman, Gal Gadot වගේ අය.
එහෙනම් බලන්නකො රැල්ෆ් මේ පාර මොකක්ද කරන්නෙ කියලා. තව උපසිරසියක් අරන් ඉක්මනට එන්නම්. එතෙක් ජය…….
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.
22,756 downloadsDownload Ralph-Breaks-the-Internet-2018-BR.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
107 comments
පැතුම් ඉෂාර
kusalR
Thank god finaly !!!!! Thank u so much
MOSTWANTED
link eka dapanko
MOSTWANTED
film eka download karaganna link eka dala nahane bn........thanks sub ta...download karagnna ikmnata link eka demma nm thawath hodai
Ransilu
Baiscopedownloads site eke tynwa
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!ssandeepa
Thank sis. Good luck!
dilshanrio
Link eka dapan
Pradeep Pasqual
Thanks for the sub...
Ravindu Rukshan
තැන්ක්ස් නිර්මාණි අක්කී,බ්ලුරේ ආවහම අනිවා බෑමක්
Charith Eranga Munasinghe
Thanks
aks
Thanks...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Hashan M. Priyadarshana
Thank you sis sub ekata..
Jaya wewa!darshana100
super yalu thnks
CMpvtltd12345
Thankzz sis..
dsdkavishka
Thenks for sub sis
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thank u
දසිත චාමික
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අක්කේ උපසිරසට..ගොඩ කාලෙකින් නේද..BR එකක් ආවම අප්ඩේට් එකක් දාලා දෙන්න..බුදුසරණයි..ජය වේවා!
Kulanjana Maduranga
lassana movie ekak...ahhh kalekin sub ekak genath....subata thanks sis....keep it up....
Amal_indika
thank for sub...
ela...luckysun
THhanks for my chid is favroite baidcop.lk sub crew
Aruna Chinthaka
Thanks.................
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් දෙනකම් හිටියේ....
පට්ට කතාවක් මේක...
දිගටම සබ් දෙමු....samathandi
Thanks
nishannw
ස්තූතියි...ජයවේවා
M.W. Dilhani
Thank you so much
Manujaya kasthuri
Thank u so.. much
MAALnath
Thanks ................good luck ..................colony season 03 valata sub denna ..............................
Kantha_DLA
web rip awilla. update plzzzzzz..
Tharoosha
WEB updade plz...
dilshan samarveera
web rip akta sub aka danko plz
celron
thanks lot.... Good Luck..
sumeel
Thanks!!!
HummerDanu
webrip update please
ShariAllen
Meke sub krpu nangith nikn ara nethumi nangi wge..
sathya
thank you,
sathyajith
Thanks for the sub
Web rip update karannasupun upeka
Than you...!!!
Pasindu Akalpa
Thanks Sub Ekata!!!
WEB-Rip ekatath SUB eka Danna....Pasindu ukwatta
thnks
thushan3
Ralph Breaks the Internet (2018) [WEBRip] [720p] [YTS.AM]
Ralph Breaks the Internet (2018) [BluRay] [720p] [YTS.AM]
sub update plezz....Gayan ranga
බොහොම ස්තූතියි උපසිරැසියට
Madhawa_Rajapaksha
Great job.
Please update sub for webrip,
Thank you.Thilina Jayarathna
Br avooo update krndooo
chamikachasadun
❤️tnq❤️
savidikadinush
Feeling Awesome bro
Shan
ආ.. නිර්මාණි අක්කේ, බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ;)
ඔන්න 60වෙනි vote එක මගෙන්. ❤
ජයවේවා!
Advertisement
Thanks For Sub ❤️