Watch Trailer

Role Models (2017) Sinhala Subtitle | “රෝල් මොඩල්ස්” – සදාතනික මිතුදමක මහිමය [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

“කවුරුහරි මගෙන් ඇහුවොත් මොකක්ද මේ ලෝකේ තියෙන හොඳම මායාව මොකක්ද කියලා. මම කියන්න කැමතියි ඒ අපේ ජීවිතේ … ඊළඟ මොහොතේ අපිට කුමක් වෙයිද කියන එක දන්නේ නැතුව, අපි ඇවිද්දා හැමදාම, හැම රාත්‍රියකම.. මගේ චාරිකාව තනිවම නම් නෙමෙයි.. “ ඒ මේ සලරුවේ පුංචි දෙබසක්. ඇත්ත, අපේ ජීවන යාත්‍රාව අපිට තනියම පදවන්න බෑ. අපේ ජ…

“කවුරුහරි මගෙන් ඇහුවොත් මොකක්ද මේ
ලෝකේ තියෙන හොඳම මායාව මොකක්ද කියලා.
මම කියන්න කැමතියි ඒ අපේ ජීවිතේ …
ඊළඟ මොහොතේ අපිට කුමක් වෙයිද
කියන එක දන්නේ නැතුව,
අපි ඇවිද්දා හැමදාම, හැම රාත්‍රියකම..
මගේ චාරිකාව තනිවම නම් නෙමෙයි.. “

ඒ මේ සලරුවේ පුංචි දෙබසක්. ඇත්ත, අපේ ජීවන යාත්‍රාව අපිට තනියම පදවන්න බෑ. අපේ ජීවිතේ විවිධ අවස්ථාවලදී අපිට නොයෙකුත් ආකාරයේ චරිත හමුවෙනවා. සමහරු අපේ ජීවිතේට එන්නේ අපේ ජීවිතේ සතුටින් පුරවන්න. ඒ වගේම අපිට ගොඩාක් දුක් දීලා අපේ ජීවිතෙන් යන අයත් නැතුවම නෙමෙයි. මව්පිය සෙනෙහස, පෙම්වතියගේ ආදරේ, සදාතනික මිතුදමක සංවේදනීය කතාවත් මේ චිත්‍රපටියේ තියෙනවා. කාලෙත් එක්ක අපිට යාළුවන්ගෙන් වෙන් වෙන්න වුණත් සොඳුරු මිතුදම කවදාවත් වෙනස් වෙන්නේ නැති බව මේ චිත්‍රපටියෙන් පෙන්වල දෙන්න උත්සහ කරනවා

2017 ජූනි මාසේ 25 දින තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාෆි මෙකර්ටින් විසින්. ෆහාඩ් ෆාසිල්, නමිතා ප්‍රමෝද් ඇතුළු මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රඟපානවා. මලයාලම් බලන අයට ඉතින් ෆහාඩ් ෆාසිල්ව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැනේ. සළරුව ගැන වැඩියමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුලුවන් කතවක් කියලා තමයි කියන්න තියෙන්නේ.

මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. පළමු උපසිරැසිය කරලා මාස කිහිපයකට පස්සේ තමයි මේ උපසිරැසිය ගේන්නේ. මේ අවස්ථාව ලබා දීම ගැන සිසිල සහෝටත්, ශාන් සහෝටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. තව උපසිරැසියක් කරගෙන යන ගමන් ඉන්නේ මේ දවස්වල. ඒකත් ඉක්මණටම දෙන්න බලාපොරොත්තු වෙනවා.

අළුත් සබකින් එහෙනම් ළඟදීම හමුවෙමු. හැමෝටම ජයවේවා!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Tamilrockers DVD පිටපත් සඳහා අදාළ වේ.

5,367 downloadsDownload Role-Models-2017.zip78 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,367 downloadsDownload Subtitles78 KB

33 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  2. skullguy

    patta

  3. ERANDA MALITH

    Ela mco. Supiri

  4. Malithsank

    තැන්ක්‍යූ බොක්ක මලයාලම් කියන්නේ දැන් ඇබ්බැහියක් නැතුව බෑ

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. rangika Kariyawasam

    අඩේ නියමයි මෙිනකයා. මම role models ෆිලුමට සබ ඉල්ලන්නේ මේක රිලීස් උන දවසෙ ඉදලා. යෙප් නියමයි බඩී ඒ ආසාව අද ඉෂ්ඨ උනා.ජය වේවා. බෝම පිං සිසිල සහෝ ඔබටත්.හැමදාමත් ආදරෙයි . සදා ජය .

  7. harshani11112

    ස්තුති මේනක සහො ....

  8. wcr

    thank you

  9. Kanchaka

    Thanks bro

  10. jstar

    excellent work bro thanks a lot more

  11. Hemantha De Silva

    Thanks Menaka...\

  12. Nuwan Dhanushka

    Jaya janaki nayaka film ekata sub dennako..film eka awith godak kal unath thama sub ne.pls

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. SanjulaJeter

    thanks

    1. Chathuranga madhushan

      Happy wedding(2016) malayalam movie එකටත් සබ් කරන්නකෝ

  16. N_R

    Thanks.

  17. ThilinaDinelka

    #Aabhaasam ¥ Malayalam Film eke sub eka dennakoo

  18. ThilinaDinelka

    උපසිරැසියට ස්තුතියි ......

  19. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  20. Thilina Chamara

    Thank you

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  23. දිල්ශාන් සචින්ත

    නියමයි ඈ. දිගටම සබ් දෙමු. ජය.

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  25. Lalani Maduwanthi

    Kunchakko boban ge,,CAUSINS ,VISHUDHDAN,,movies dennako please

  26. Gandhaka Indrajith

    Thanks for the subtitle

  27. sublove

    Thanks saho me sub ekata

  28. Menaka Herath

    ගොඩක් ස්තූතියි හැමෝගේම දිරිගැන්වීම් වලට...
    ජයවේවා!!!!!!!!!!

  29. tharidu sagara

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    ජය වේවා

  30. ricadodamien

    Thank u Menaka brother & baiscope team for the sub, all the best to baiscope team............

  31. SangeethRox

    Thank you

  32. sithara dissanayake

    good job!! thank you ...!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.