ඔන්න එහෙනම් තවත් ෆිල් එකක් ගෙනාව. මං හිතන්නෙ ගොඩක් අය කැමැත්තෙන් බලං හිටපු විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන ෆිල්ම් එකක්. මේකට එච්චර හොඳ eng සබ් එකක් ඇවිත් තිබ්බෙ නැහැ මම බාරගද්දි. ඒත් ඊට පස්සෙ සමීර අයිය ටිකක් හොඳ සබ් එකක් එවල තිබ්බ. ඉතිං කොහොමහරි වැඩේ කළා. ෆිල්ම් දෙක තුනක්ම සෙට් වුණ නිසා තවත් පස්සට ගියා…
ඔන්න එහෙනම් තවත් ෆිල් එකක් ගෙනාව. මං හිතන්නෙ ගොඩක් අය කැමැත්තෙන් බලං හිටපු විද්‍යා ප්‍රබන්ධ පැත්තට යන ෆිල්ම් එකක්. මේකට එච්චර හොඳ eng සබ් එකක් ඇවිත් තිබ්බෙ නැහැ මම බාරගද්දි. ඒත් ඊට පස්සෙ සමීර අයිය ටිකක් හොඳ සබ් එකක් එවල තිබ්බ. ඉතිං කොහොමහරි වැඩේ කළා. ෆිල්ම් දෙක තුනක්ම සෙට් වුණ නිසා තවත් පස්සට ගියා මේක. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.5ක් ලබාගෙන තියනව. Ryan Reynolds තරුණ ඩේමියන්, මාර්ක් කියන චරිත දෙකම කරනව, Matthew Goode ඕබ්‍රයිට් විදිහටත් රංගනයෙන් දායක වෙනව. හරි එහෙනම් වැඩි කථා නැතුව ෆිල්ම් එකේ කතාවට බහින්නම්.
ඩේමියන් කියන්නෙ දැන් ටිකක් මහළු වෙලා පිළිකා රෝගයෙන් පෙළෙන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ලොකු සල්ලි කාරයෙක්. කොහොමහරි යම් ක්‍රමයකට මෙයාට “සිරුර මාරුව” කියන ක්‍රමය ගැන අහන්න ලැබෙනව. ඒක එයාට දැනගන්න ලැබෙන්නෙ කාර්ඩ් එකකින්. ඒක ලැබුණ විදිහ දැනගන්න වෙන්නෙ ෆිල්ම් එකේ මැදදි. කොහොමහරි සිරුර මාරුවේදී වෙන්නෙ කිසියම් හේතුවකට සිරුරක් මිය යමින් ඒ කියන්නෙ ජීවයකට තව දුරටත් ඉන්න බැරි තත්වෙට පත් වෙනව නම් ඒ ජීවයට වෙනත් සිරුරක් ලබා දීම. ඩේමියන් සිරුර මාරු කරගන්නව. ඒ ක්‍රියාවලිය කරන ඩොක්ටර් කියන්නෙ ඒ සිරුර පරීක්ෂණාගාරය තුලම නිර්මාණය කරපු එකක් කියල. ඒත් ඒක එහෙම නෙවෙයි. ඇත්තටම කලින් ජීවය තිබ්බ සිරුරක් තමයි ලැබෙන්නෙ. කොහොමහරි මෙයා සිරුර මාරු කරගෙන විනෝදෙන් ඉන්නකොට අතුරු ප්‍රතිඵල වලට දීපු බේත් බොන්න බැරි වෙනව. එතනින් තමයි කථාව නියමෙටම පටන් ගන්නෙ. මෙයාට මොන මොන දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? මුලින් ඩේමියන් ටිකක් නරක හාදයෙක් වගේ පෙනුනට මිනිහගෙ හිත හොඳයි. කලින් සිරුර අයිති කෙනා මොන වගේ කෙනෙක්ද? අන්තිම වෙනකං ආසාවෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. එහෙනම් හැමෝම බාල බලන්න.1
සයිට් එකත් අළුත් වෙලා. මේ දවස් වල සබ් බාන්න බැහැ කියලත් ගොඩක් අය කියනව. ඒකත් ඉක්මනට හරියන්න කියල හිතමු. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!
662 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න
AB4A61EF5E0F05BAF2DF2BCA81DCCE388186085D 1.15 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න F78B9ED0303AF3144D6AF3EF5BA49A898DDBB91C711 MB (HD) කොපිය මෙතනින් බාගන්න
D3CE2CE489A2FF137BF0BE3CEF1D805261D48DED1.43 GB (HD) කොපිය මෙතනින් බාගන්න
3F63D20ED82DA41DCED7EB9A9E8126AAF0BDC985 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,888 downloadsDownload Self.less_.2015-baiscopelk.zip76 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
48 comments
Kasun Malinga
නලින් පෙරේරා
ස්තුතියි අචි! මාරු කතාවක් වගේ
ජය වේවා!KanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!prasha
maru
Tharaka
එල.. එල.. සයිට් එක අලුත් කරලා වගේ. නියමයි. මුලින්ම ලංකාවේ අංක 1 සිංහල උපසිරැසි වෙබ් අඩවිය වන බයිස්කෝප් වෙබ් අඩවියට දීර්ඝ ගමනක් යාමට හැකි වේවා කියා මම සුබ පතනවා. සබට බෝම ස්තූතියි සහෝ. ඕන් මාත් බා ගත්තා.
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalana
Thxz
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල ෆිලුමක්!
ජය!Darshana Sampath
sub ekta thanks saho.. thawa mewage ewta sub denna
Darshana Sampath
sub ekta thanks saho.. thawa mewage ewta sub denna..
Sadun Danushka
පට්ට පට්ට බොහොම ස්තුතියි
lahiru
ado ara common man eke hitapu dial ekath innawa ne?balamu balamu khmada kiyala
Nilupul Madukapriya Perera
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට!!!
දැන් අලුත්ම ෆිල්ම් ටිකක් අහුවෙලා වගේ මේ ටිකේ..
එල එල තවත් නවතම චිත්‍රපටයකින් ඉක්මනට හමුවෙමු.Manjula
Dana ganna ahanne?
site ekata"onclickads" kiyala mokak hari jarawak add kalada?RanD
aththa thamai ehema ekak add wela mama hithanne.. :/
Isuru
English category eka ayin karalada. E ai?
aaa
txz
rajitha
Thank you Brother..........
dilshan
thanks saho,onna bewa
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
chami
Thank you very much
Piyumantha
ගොඩක් තෑන්ක්ස් ෆිල්ම් එකට.....
Nelson
Thanks Brother
Yashiru Shehan Yazi
website offline kiyla enne aida bole sub download karanda yaddi.... saho e aulth tikak balandooooooooooooooooooooooooooooo...
Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය.pramuk
thanx macho............
අසිත
පට්ට.
බොහෝම පින්.
ජය වේවා!!“චූටී මල්ලි”
niyamayi
tnxRajitha Abeysinghe
thank you!
ishan
download speed wen na nda?
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
අතුල කුමාර
නියම උපසිරැසිගැන්වීමක් ෆිල්ම් එක පට්ට ලස්සන වගේම හොඳ උපසිරැසියක් නිසා ෆිල්ම් එක උපරිම විදියට විදින්න පුළුවන් වුනා.... බොහොම ස්තූතියි.. Good Luck
shan
සබ් එකට thanks මචන්!
bluray කොපිය ඇවිල්ල බන් තියෙන්නේ...
update පාරක් දැම්මනම් හොඳයි නේද??
වැඩේ දිගටම කරගෙන යමු..
ජය වේවා!!!sunil
brrip එකට update කරන්න පුලුවන්ද මල්ලි.... බොහොම ස්තුතියි..
Kasun Upeksha
brrip එකට update කරන්න පුලුවන්ද
වරුණ නිරෝෂණ
විද්‍යා ප්‍රභන්ධයක් නම් බලන්නම ඕනි... ස්තුතියි උපසිරැසියට
Helitha Winsuka
bluray කොපිය ඇවිල්ල ගොඩක් කල් update කරන්න පුලුවන්ද ?
Helitha Winsuka
bluray subtitle එක හරියට sync වෙන්නෙ නෑ .පොඩ්ඩක් බලන්නකෝ .
chanuka
patta bro
nidi
hithagannawath beri widiye plot ekak. lassanama lassana film ekak. me film ekata subs deema wenuwen special thank ekak Achinthata puda karanna watinawa, onna ehema karanawa! thawa digu kalayak rasika apa wenuwen subs denna diriya,wiriya, asawa ha kalaya obata lebewa!
hasith
tnx sahooo
yeshu
tnx
Anonymous
Subtitle eka thiyena Zip folder eka open wenne nhane error ekak enawa
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.sujith lasantha
Tama hari gehilla na. 0.06kb file eke tiyanne
Ravindu Heshan - Admin
දැන් බලන්න සහෝ, සබ් එක වැඩ
Sujith lasantha
Thanks sub harigassala dammata
Advertisement
![Self/less (2015) with Sinhala Subtitle| අමරණීයත්වය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Selfless-2015.jpg)

පට්ට වගේ download කරලම බලමූ. Thanks මචෝ .