මිත්‍රවරුනි, ඇදිරිනීතිය නිසා කට්ටිය කම්මැලි කමේ ගෙවල් අස්සට වෙලා ඉන්නවා ඇති නේද? ඉතින් අපේ රසිකයන් වෙනුවෙන් මමත් මොනාහරි කරන්න ඕනි කියලා හිතුනා. ඒ නිසා මේකට අතගැහුවා. මුලින්ම මේක රවිදු සහෝ බාරගෙන හිටපු එකක්. ඒත් කාර්‍යබහුලත්වය නිසා මට මේක කරන්න බාරවුනා. වැඩි කතා ඕනි නෑ එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.…

මිත්‍රවරුනි, ඇදිරිනීතිය නිසා කට්ටිය කම්මැලි කමේ ගෙවල් අස්සට වෙලා ඉන්නවා ඇති නේද? ඉතින් අපේ රසිකයන් වෙනුවෙන් මමත් මොනාහරි කරන්න ඕනි කියලා හිතුනා. ඒ නිසා මේකට අතගැහුවා. මුලින්ම මේක රවිදු සහෝ බාරගෙන හිටපු එකක්. ඒත් කාර්‍යබහුලත්වය නිසා මට මේක කරන්න බාරවුනා. වැඩි කතා ඕනි නෑ එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.
Spenser Confidential යන චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් නාලිකාව මගින් නිකුත් කරනු ලැබුවේ 2020 මාර්තු 6 වෙනිදා. පැයයි විනාඩි පනස් එකක් පුරා දිවයන මෙම චිත්‍රපටය ඇක්ශන්, කොමඩි, ක්‍රයිම් ගණයට අයත් වෙනවා.ඒ වගේම මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.2 ක අගයක් අරගෙන තියෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ශනය පීටර් බර්ග් විසින් සිදු කර ඇත. මේකේ කැපීපෙනෙන ප්‍රධාන චරිත කීපයක්ම ඉන්නවා. ඒ තමයි ස්පෙන්සර්, හෝක්, හෙන්රි, සිසී ඩේවිස්, කැප්ටන් බොයිලන්ඩ් සහ ඩ්‍රිස්කෝල්. මේ කට්ටිය වටේ තමා කතාව ගලාගෙන යන්නේ.
චිත්‍රපටිය ගැන කෙටියෙන් කිව්වොත් වෙන්නේ මේකයි. කතාව කැරකෙන්නේ බොස්ටන් නගරය වටා. මැරයොයි සමහරක් දූශිත පොලිස්කාරයොයි එකතුවෙලා තමයි බොස්ටන් නගරයේ තියෙන කුඩු ජාවරම කරන්නේ. ස්පෙන්සර් කියන්නේ පොලිස් නිලදාරියෙක්. එයා මේ කුඩු සීන් එකට හවුල් කෙනෙක් නෙමෙයි. ඉතින් මේ නගරේ වෙන දූශිත දේවල් වලට ග්ලෝරියා විස්නෙල්ස්කි කියලා තරුණ ගෑනු කෙනෙක් එරෙහි වෙනවා. ඒ වගේම එයා ඒකට පෙලපාලි ගියා, රැස්වීම් තියලා කෑගැහුවා. මැරයොත් මේ වැඩේ ඉවසගෙන හිටියේ නෑ. මැරයෝ එකතුවෙලා කොහොමහරි ග්ලෝරියාව මරලා දානවා. ග්ලෝරියා කියන්නේ ස්පෙන්සර්ගේ යාලුවෙක්. ස්පෙන්සර්ටත් මේකට සෑහෙන්න අවුල් යනවා. පස්සේ එයා මේක ගැන හොයන්න පටන් ගන්නවා. හැබැයි මේ මිනීමැරුම පොලීසිය අස්සේ ඉන්න දූශිත අය යටගහන්න හදනවා. කොහොමහරි මේ අය එක්ක හැප්පෙන්න ගිහින් ස්පෙන්සර්ට අවුරුදු පහකට හිරේ යන්න වෙනවා. එතනින් තමයි කතාව පටං ගන්නේ.
එහෙනම් හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනගමන් මේ දවස් ටිකේ පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරන ගමන් මම සමුගන්නවා. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජයවේවා. බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.
22,619 downloadsDownload Spenser-Confidential-2020.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
45 comments
Anonymous
Shaggie
Thnks mchn
Anonymous
Eala bro
Kolitha4
Thanx bro
thushararox
අඩේ bombshell (2019) සබ් දෙන්න.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
avishka360
Thanks
thilina
thq bro .
tava film ekak tynva Casualties of War (1989) mekta kauth dunena bn
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතවක්....
ආපු දවස් වලම බැලුව....Rukshan37
Ela
arawindasunimal
THANKS SUB EKATA JAYAWEWA - BUDU SARANAI............
Tharindu07
Thanks Machooo....!!! Good job...!!! Jayavewa...!!!
Lakshan Madushka
sub ekt thanks
kinzly
BADSVILLE movie ekatath sub denna
Anonymous
thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa.....!
Sajithlakshan
thanks .........................
rockz2020
උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ..♥
NKAA NIROSHAN
thanx bro sub ekata
nish47
ස්තූතියි සහෝ
indika75
Thanks..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
Hemal
Thank you
Pramukmili
Thanxx bro.........
Anonymous
tnkq
Anonymous
Thanks hiran
Bobby
Thank you very much
Sandeep
Thanx saho
Amila Mudalige
Sub ekata Thanks
suranuwan
thank you....
thanks mchan
Hasitha805
Thanks .... Bro..
siridhammathero
supiri
Anonymous
Thanks bokka
Nishanfernando
Thanx bro
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි හිරාන් සහෝ!
ජය!jagath55
Thanks
Lawrence Fonseka
thank you saho
Udaya Fdo
Thank you
හසිත
සබ් එක දුන්නට ස්තුතියි.
Dewadithya
Thanks for sub!
Harshana Atapattu
Tanx sub ekata machoo...
Mando
Thank you
Rishantha
Thanks Brother
Advertisement
![Spenser Confidential (2020) Sinhala Subtitles | ද්විත්ව මිනීමැරුමේ අභිරහස! [සිංහල උපසිරැසි සමඟ] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Spenser-Confidential-2020.jpg)

Tks bokka