යාළුවා කිව්වම Facebook එකේ Like දානවා විතරයි හිතුවද.? නෑ Life එක උනත් දෙනවා.! අපි හැමෝටම යාළුවො ඉන්නවා. එක එක විදියේ යාළුවෝ. (බුදු දහමෙත් මිතුරන්ව එක එක කාණ්ඩ වලට දාලා වෙන්කරල තියෙනවා. අනිකුත් ආගම් වලත් එහෙම ඇතියි සිතනවා.) අද සමාජේ ගත්තම අපි කවුරුත් සමාජ ජාලා පාවිච්චි කරනවා ඒ තාක්ෂණයේ පිහිටෙන්…

යාළුවා කිව්වම Facebook එකේ Like දානවා විතරයි හිතුවද.?
නෑ Life එක උනත් දෙනවා.!
අපි හැමෝටම යාළුවො ඉන්නවා. එක එක විදියේ යාළුවෝ. (බුදු දහමෙත් මිතුරන්ව එක එක කාණ්ඩ වලට දාලා වෙන්කරල තියෙනවා. අනිකුත් ආගම් වලත් එහෙම ඇතියි සිතනවා.) අද සමාජේ ගත්තම අපි කවුරුත් සමාජ ජාලා පාවිච්චි කරනවා ඒ තාක්ෂණයේ පිහිටෙන් විවිධ තරාතිරම් වල විවිධ ප්‍රදේශ වල ගව්ගාණක් දුර ඉන්න අය යාළුවෝ වෙලා ඉන්නවා. ඉතින් ඒ විදියට ඇති කරගත්ත තමන්ගේ සමාජාලා ගිණුම් වල ඉන්න යාළුවන්ගෙන් කීයෙන් කීදෙනාදවද තමුන් අඳුනන්නෙ.? ඔය අතර තමන්ට ඉන්න යාළුවන්ගෙන් තමන්ට කරදරයක් උනාම කීයෙන් කීදෙනාද කිව්ව සැනින් තමන් ලඟට එන්නේ.? මේ කියන්නේ සමාජජාලා හරහා ඇතිවුන යාළුවො විතරක් නෙවෙයි එහෙම එනවනම් කොච්චර දුරක් එයිද.? නැත්තන් නිකන්ම තමන්ගේ පින්තූරවලට තමන් යන එන තැන් වලට කන බොන දේවල් වලට ලයික් කර කර ශෙයා කර කර ඉන්න යාළුවො ටිකක් විතරද තමන්ට ඉන්නේ.?මෙතනදි කියන්න උත්සහ කරේ සමාජ ජාලා හරහා ඇතිවුන යාළුවො නරකයි කියන්න නෙවෙයි, හිතන්න හොඳට අධ්‍යනය කරගන්න තමන්ගේ යාළුවො ගැන, ඇත්තටම සැබෑ යාළුවෝ කීදෙනෙක්ද තමන්ට ඉන්නේ .! කරදරයක් කීවට ලඟටම එන්නම ඕනම ජාතියෙ ඒවම නෙවෙයි.! ඒක තමන්ට වෙන ප්‍රශ්නයේ හැටියට වෙනස් වෙනවා. තමන්ට උදව්වට කිව්ව ගමන් ඉන්නේ/එන්නේ කවුද අන්න ඒකයි මෙතනදි වැඳගත් වෙන්නේ.!
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න රසික රසිකාවියනි.! අද අප ඔබට ගෙන ආයේ සාම්ප්‍රදායික දමිළ චිත්‍රපටයක්.! සාම්ප්‍රදායික කීවාම ඔබට මතක ඇති 2001 සිට 2008 දක්වා කාලය තුල නිර්මාණය වුන දමිළ චිත්‍රපට එකල ඒවායේ තිබු අමුතුම රසය’ ත්‍රාසය,කුතුහලය,ක්‍රියාදම,කතාව ගොඩනැගීම මේවා ගැන අමුතුවෙන් විස්තර කල යුතු නෑ. වර්තමායේදි නොයෙකුත් විදියේ අළුත් මාතෘකා ඔස්සේ මෙන්ම අලුත් තිර රචනයන් ඔස්සේද දිනෙන් දින වෙනස් වෙනස් ආකාරයේ සිනමාපට නිර්මාණය වන බව ඔබ අප කවුරුත් දන්නා දෙයක්.! ඉතින් ඒ නව රැල්ලෙන් මිදී ප්‍රේක්ෂකයාට සාමාන්‍ය සිනමාපටයකින් දෙන විනෝද ආශ්වාදය නොඅඩුව සපයමින් Classic කාණ්ඩයේ චිත්‍රපටයක් සඳහායි අද අප උපසිරැසි ගන්වා ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ එසේ නම් චිත්‍රපටය ගැන සහ විචාරකයන්ගේ අදහස් විචාරක වෙබ් අඩවි විසින් ලබාදුන් ප්‍රසාද ලකුණු සියල්ල පහතින් බලාගෙම චිත්‍රපටය නරඹන ලෙසට ආරාධනා කර සිටිනවා.
මේ වසරේ පෙබරවාරි 07 දින ලොවපුරා තිරගතකල මෙම චිත්‍රපටය Rathina Shivak නම් දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිමැවුනක්.! D.Imman ගේ සංගීතයෙන් හැඩවුන Jiiva,Navdeep,Riya Suman,Varun යන නළු නිලියන් රංඟනයේ යෙදෙන හොඳ විචාරක ප්‍රතිචාර හිමිවුන චිත්‍රපටයක්.!
චිත්‍රපටය ගැන විචාරකයන් කිහිප දෙනෙකුගේ අදහස් කිහිපයක්.!

චිත්‍රපටය ගැන සිනමා විචාරක වෙබ් අඩවි කිහිපයක් විසින් ලබා දුන් අදහස් හා ප්‍රසාද ලකුණු කිහිපයක්.!

තවත් සිංහල උපසිරැසි නිර්මාණයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.ඔබගේ වටිනා අදහසකුත් දක්වාගෙන යන ලෙසටද ඉල්ලා සිටිනවා.
උදව්ව කියන්නෙ පිටේ මැද්දේ තියෙන ලපය වගේ දෙයක්.!
- ඒක දිහා බලන්න බෑ,
- ඒත් මැකෙන්නෙත් නෑ,
- ඒවගේම තමයි උදව්වත්.!
- ඔයාලත් කාටහරි උදව් කරන්න,
- උදව්ව ඔයාලවත් හොයාගෙන ඒවි.!
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
12,875 downloadsDownload SEERU-2020-1.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
18 comments
oshanda
tharidu16
thanks machiiiiiiiiii
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ
Rukshan37
Ela
arawindasunimal
THANKS SUB EKATA JAYAWEWA - BUDU SARANAI............
Anonymous
thank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kolitha4
Thanx brothers
Maru photo ekaAnonymous
thankas b o r
isuru srinath sjs
ස්තුතියි දෙන්නටම ... !!
Anonymous
Thanks broos ...
Anonymous
Thanks aiya
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි යාළුවො දෙන්නටම..අඳුරන්නැති දෙන්නෙක් නෙමෙයිනෙ..ඉතින් දෙන්නටම එහෙනම් සුභ ගමන් කිව්වා .ජයවේවා !!
Kongoking
ස්තූතියි මිත්‍රවරුනේ
Anonymous
Thanks
Amalka
Thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
Thnx for sub ...❤️
Advertisement
![Seeru (2020) Sinhala Subtitles | උදව්ව..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Seeru-2020.jpg)

ස්තූතියි දෙන්නටම සහෝ