ආයුබෝවන් හැමෝටම! මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ උපසිරැසිය ගොඩක් ප්‍රමාද වුණාට. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙනුත් සමාව ඉල්ලන ගමන් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය වෙන කාටවත් නොදුන්නු එකට. සිසිල ප්‍රසාද් අයියගෙන් මේක ඉල්ලගත්තට පස්සේ ප්‍රමාද වෙද්දී ශාන් විමුක්ති අයිය තමා හොයල බැලුවේ. දෙන්නටම ගොඩ…

ආයුබෝවන් හැමෝටම! මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේ උපසිරැසිය ගොඩක් ප්‍රමාද වුණාට. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයෙනුත් සමාව ඉල්ලන ගමන් ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණය වෙන කාටවත් නොදුන්නු එකට. සිසිල ප්‍රසාද් අයියගෙන් මේක ඉල්ලගත්තට පස්සේ ප්‍රමාද වෙද්දී ශාන් විමුක්ති අයිය තමා හොයල බැලුවේ. දෙන්නටම ගොඩක් ස්තුතියි ලබාදුන්නු සහයෝගයට. එහෙනං කතාව පැත්තට යමු.
මං කලින් කරලා තියෙන ඒවා වගේම මේකත් සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්. දෙවෙනි ලෝක සංග්‍රාමය කියන්නේ අපි හැමෝටම නුහුරු දෙයක් නෙමේ. ඒ යුගයේදී ලොව බලවතුන් පාර්ශවයන් දෙපිලකට බෙදිලා සටන් කළා කියන එකත් හැමෝම දන්නවනේ. ආසියාවේ බලය අල්ලගන්න ජපානය දත කෑවා වගේ, යුරෝපය ජයගන්න ජර්මනිය උත්සහ කළා. ජර්මන් ජාතිකයන් ලොව පිරිසිදුම ජාතිය ලෙස හඳුන්වා ගනිමින් හිට්ලර් ජර්මනිය ලෝක බලවතා කිරීමේ වෑයමක නිරත වෙලා හිටියා. අනිකුත් ජාතින්, විශේෂයෙන්ම යුදෙව් ජාතිකයින් දැඩි ලෙස හෙළ දැකපු හිට්ලර් ඔවුන්ට දරුණු වදහිංසා දෙමින් සමූල ඝාතනය කළා. හිට්ලර් ඇතුළු ජර්මනියේ මේ ක්‍රියාවන්ට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් එරෙහි වෙලා සටන් කළා. විශේෂයෙන්ම ඇමෙරිකාව යුද්ධයට සක්‍රිය ලෙස දායකත්වය දෙන්න පටන්ගත්තා.
අපි හැමෝම දන්නා විදිහට ජර්මන් ජාතිකයන් නව නිපැයුම් හොයාගන්න හරි දක්ෂයි. යුද්ධය අරමුණු කරගෙනම හිට්ලර් සිය අනුගාමිකයන්ට උපදෙස් දුන්නේ අලුත් අලුත් දෑ සොයාගන්නා ලෙසයි. මේ විදිහට නවීන පන්නයේ අවි ආයුධ යුධ පිටියට පැමිණියා. ජර්මනියත් සිය සංවර්ධන කටයුතු සඳහා මුල්තැන දෙමින් විද්‍යාඥයන් බඳවාගනිමින් කටයුතු වේගවත් කළා. පසුව පරමාණුව ඛණ්ඩනය කිරීමත් සමග න්‍යෂ්ටික බලය පිළිබඳව සියලු බලවතුන්ගේ අවධානය යොමුවෙන්න පටන්ගත්තා. ඇමරිකාවත් ජර්මනියත් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමේ ආයාසයක නිරතවී සිටියා. ඇමෙරිකාව ජර්මනියේ මෙම ක්‍රියාව අනුමත කලේ නැහැ. ජර්මනියේ මෙම න්‍යෂ්ටික වැඩ පිළිවෙලේ ප්‍රධානියා වී සිටියේ වර්නර් හයිසන්බර්ග් නම් වූ කීර්තිමත් භෞතික විද්‍යාඥයෙක්. ඇමෙරිකාව විසින් මොහුව ඝාතනය කිරීමට පුද්ගලයෙක් පිටත් කර හරිනවා. ඔහු යුදෙව් ජාතික බේස්බෝල් ක්‍රීඩකයෙක්. නමින් මොරිස් මෝ බර්ග් නම් වූ ඔහු මෙම විද්‍යාඥයා ඝාතනය කිරීමට පිටත්ව යනවා. බේස්බෝල් ක්‍රීඩාවට යොමු වුවත් ඔහුට භාෂා කීපයක්ම දක්ෂ ලෙස කතා කරන්න පුළුවන්. විවිධ පුහුණුවීම් වලින් අනතුරුව ඔහු සිය මෙහෙයුම බලා පිටත්ව යනවා. ඔහු සිය අරමුණ ඉටුකරගනීද? ජර්මනිය පරමාණු බෝම්බයක් සාදයිද? විස්තරය චිත්‍රපටිය නරඹලම බලාගමු.
බෙන් ලෙවින්ගේ අධ්‍යක්ෂණයක් වන මේ නිර්මාණයේ ප්‍රධාන චරිතය වන මෝ බර්ග් ගේ චරිතයට පණ පොවන්නේ අපි හැමෝම දන්නා Ant Man චරිතයට පණදෙන Paul Rudd. විශාල අදායමක් උපයල නැතත්, Imdb මීටරේ 6 කට කැරකිලා තියෙනවා. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. එහෙනං ආයෙත් තවත් උපසිරසියක් එක්ක හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි! ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
4,415 downloadsDownload The-Catcher-Was-a-Spy-2018.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල කල්හාර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල කල්හාර
Subtitles
52 comments
Bandaramudiyansi
අමිල කල්හාර
බොහොම ස්තුතියි අයියා. ගොඩක් සතුටුයි.
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ෆිලුම නම් සුපිරි පාටයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
අමිල කල්හාර
ස්තුතියි සහෝ. ජයවේවා!
Prabodha Madhusankha Hettiarachchi
Godak sththui broo sub ekata supiri movie ekak...
අමිල කල්හාර
ස්තුතියි සහෝ!
Milindapriyalal
එල sub එකට thanks
අමිල කල්හාර
Thanks bro
nisala_d
Thank you bro...!!!
අමිල කල්හාර
Welcome bro!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
අමිල කල්හාර
ස්තුතියි සහෝ
Dissanayakaaaa
Thnx bro ️️️️
අමිල කල්හාර
Welcome saho
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
අමිල කල්හාර
සුළු දෙයක් සහෝ
Lahiru_Mendis
ඇත්තටම හොදයි.තවත් කරන්න කියලා මම සුභ පතනවා
අමිල කල්හාර
බොහොම ස්තුතියි අදහසට
sathya
thnaks machan
අමිල කල්හාර
Welcome macho
suchroxx
Thanks Bro.
අමිල කල්හාර
Welcome bro!
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!අමිල කල්හාර
බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!
Kulanjana Maduranga
sub 1ta thanks....
visartnadeera
GODAK STUTHI...........
sampath_hm
Thanks
Bandara 1976
බොහොම ස්තුතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
Niyamayi
roshanst
thank you saho
ජනියා
Elm mcn greatt work®...
kuma.lk
thank you .....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
AsithaDilruwan
Ela saho thanks
ricadodamien
Thank u Amila brother & baiscope Team for the sub, all the best to baiscope team.......
iresha
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasala
thanks
jagath55
Thanks
wcr
thank you..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Buddi
Thanks...........
Kaveen Gayath
Thanks for sub bro
Hiranhiru
ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් ගන්නවා
sampath n perera
thanks
බොබී
මම කැමති නළුවෙක් ඉන්න නිසා අනිවා බලනවා. තෑන්ක්ස් සහෝ.
NUWAN24
thanx..........!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Waruna Kamalawansha
දෙවන ලෝක යුද්ධ සත්‍ය කතා මගේ ප්‍රියතම වර්ගයක්... බොහෝම ස්තූතියි උපසිරැසියට
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
yohan
niyamai
Advertisement

මල්ලි. මුන දැක්ක හින්දම මෙයා නෙද කියල බලල.ඔව් මෙයා තම සබ් එක කරල තියෙන්නේ කියල හිතල ඔයා කල සබ් ටික බැලුවෙ. Hidden Figures 2016 මෙ ෆිල්ම් එක වෙනුවෙන් කල විශිෂ්ට උපසිරස ගැන්විමට ස්තුති කරනව.ඔයාගෙ සබ් එක නම් මරු.ලස්සන ෆිල්ම් එක