මේක 1998 ආපු ප්‍රංශ චිත්‍රපටයක්. ඔයාලා මේක බලද්දී නම් තේරෙන එකක් නෑ මේක ඒ තරම් පරණයි කියලා. මතකද smart phones එන්න කලින් W200,K700,N95 වගෙ phones ජනප්‍රිය කාලේ ගොඩක් අය ගාව ප්‍රසිද්ධ වෙලා තිබ්බා Sylvester Stallone එහෙම ඉන්න video clip එකක්, “විනාඩි විස්සෙන් ගාලු කොටුවට” කියලා? අන්න ඒ video clip එක…

.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
12,434 downloadsDownload Taxi.1998.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
47 comments
Kahdeshan
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..! බුදුසරණයි..!
Panther
Ela saho thanx sub akta
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Thisal
ස්තුතියි.
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
Rukshan37
Elma...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේකේ දෙවෙනි එකටත් සබ් එක දෙන්න....Madusara
බොහොම ස්තුතියී
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sudujaya
meka pattama movie ekak ela adenawa
jagath55
Thanks
prcsb
thnx brooooooooooo……………
oyage sub vela aulk ne digatama keragena yanna...oyata suba pathanawa....
a wagema me fill tike ithuru film vela sub ehamath one kollo....api oyagen eka balaporoththuwenawa...ela…………Udara Damith Dissanayaka
niuamayi
supiriyineelanethra
ස්තූතියි
Maxruwan
Thxx සහෝ..
මේ ෆිල්ම් එකේ අනිත් ෆිල්ම් ටිකත් දෙන්නඩකෝ broo..TharakaWAS
Thanks...!!!
Hesh
Taxi ෆිල්ම්ස් සෙට් එකේම සබ් කරනවා නම් සුපිරියි. <3
AsithaDilruwan
ela ela thanks
malith
Ela ela
Kanchaka
thanks bro
svchamal
thnks bro...!
Ishan007
thanx machn
Pradharaka Maheeshan
ටැක්සි 3 ෆිලුම නම් බැලුවා සුපිරි ඒකත්
මේකත් ඒ වගෙම ඇතිනෙ...
බොහොම ස්තුතියි මචන් සබ් එකට ...Hinniyaka
බොහොම ස්තුති සහෝදරයා සබ් එකට
srilankatravel
බොහොම ස්තුති
Sajeewa Dilshan
Patta bn supiri wadak..Digatma karagena yamu.
Ruchira Senevirathne
බොක්ක මං එනවා ෆිල්ම් එක ලෑස්ති කරලා තියපාන්
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IreshSampath
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Dilruk lahiru
Sub ekt thanx MCN digatama sub denna
kalanasa1996
සුපිරි
MAXR
thanks bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
sublove
thanks me sub ekata
Dewadithya
Thanks for Sub
Haritha245
Thanks Bro
Bv janidu
Ela
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
Lasantharathnasirirox
ඇත්තටම මග ඇරිල තිබුනෙ.යාළුවෙක් තමයි බලන්න නියමයි කියල කිව්වෙ..කොහොමත් කවදාහරි බලනව කියල හිතන් හිටපු චිත්‍රපටියක්...බොහෝම ස්තුතියි මහන්සිවෙලා අපිට බලන්න හදල දුන්නට...ජයවේවා !!!
tharinduM
බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට....!!
chinthaka.max4
thankx machan
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
Udaya Bandara
thank you kolla
Anonymous
1080p walata sub waradee.
Advertisement

Thanks mcn