Watch Trailer

Black or White (2014) With sinhala subtitles | ජාතින් අතර ඇති දුරස් බව දුරලන්නට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ !!!! මුලින්ම බයිස්කෝප් කණ්ඩායමටත් යාලුවෝ හැමෝටමත් ලැබුවා වූ නත්තල සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඉතින් යාලුවනේ ඔන්න මගේ තුන්වන උපසිරසි ගැන්වීම. ගොඩක් සමාවෙන්න ඕනේ මොකද මම මේ චිත්‍රපටිය භාරගෙන ගොඩක් කල් මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තිබුන පහුගිය දවස් වල ඒ හින්ද…

Black or White (2015)

ආයුබෝවන්ඩ !!!! මුලින්ම බයිස්කෝප් කණ්ඩායමටත් යාලුවෝ හැමෝටමත් ලැබුවා වූ නත්තල සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඉතින් යාලුවනේ ඔන්න මගේ තුන්වන උපසිරසි ගැන්වීම. ගොඩක් සමාවෙන්න ඕනේ මොකද මම මේ චිත්‍රපටිය භාරගෙන ගොඩක් කල් මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තිබුන පහුගිය දවස් වල ඒ හින්ද ටිකක් කාර්යබහුල වෙලා හිටියේ විවේකයක් ලැබුණු ගමන්ම වැඩේ ඉවර කරා.

ඉතින් මට මේක භාර දුන්නේ අපේ රොයිලි අයියා. චිත්‍රපටියේ නම Black or White ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් පැය දෙකක් පුරාවට ගලාගෙන යන මේ කතාව ලියල තියෙන්නේ සහ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Binder 2014 වර්ෂයේ එලි දක්වපු මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.6 ලබාගෙන තියනවා. කතාව අයිති වෙන්නේ නාට්‍ය ගණයට.Kevin Costner , Octavia Spencer , Gillian Jacobs වගේ ශිල්පින් රංගන දායකත්වය ලබා දීල තියනවා.

දැන් කතාව දිහාට හැරෙමු. එලොයිස් කියන්නේ මේ කතාවේ ප්‍රධාන චරිතය එයා පොඩි කාලේ එයාගේ අම්මා රිය අනතුරකින් මිය යනවා. එයාලා කළු ජාතිකයෝ. එට පස්සේ මෙයාගේ අයිතිය ඉල්ලගෙන තවත් පිරිසක් එනවා. කළු සුදු ජාතින් අතර ප්‍රශ්නයක් හටගන්නේ ඔන්න ඔය වෙලාවේදී. ඒත් ඉතින් එලොයිස් ගේ භාරකාරත්වය හිමි වෙන්නේ කාටද ? එලොයිස් ට මොනවා වෙයිද ? ඒ හැම දෙයක්ම ඔයාලට බලන්න ආරාධනා කරනවා. මීලග උපසිරසියෙන් ඉක්මනටම හම්බෙමු වැරදි අඩුපාඩු ඇති සමාවෙන්න හොදේ. ජය ශ්‍රී.

Black or White (2014) on IMDb

 

 

870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

1F171CDB869ADDA089846317500DB2EF0657D946

1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

D4D308084FD33853CB313CB8E32C24BFCF32288C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,405 downloadsDownload BLACK-OR-WHITE-2014-baiscopelk.zip128 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/යසිරු-ජයසුන්දර-යශ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,405 downloadsDownload Subtitles128 KB

13 comments

  1. Manoj RuOne

    3☻2

  2. Nishadi Wickrama

    (Y)

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. rajitha

    Thanks machan......!

  5. kasun

    thanks machan

  6. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  7. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. thisal

    තැන්ක්ස් සබට

  9. Ravin

    Thanks for the sub

  10. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  12. asitha

    ela saho,meka denakam hitiye

  13. indika

    බොහෝම ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.