Watch Trailer

Ribbit (2014) | මගේ දෛවය? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.කට්ටියට මාව අමතකද මන්දා.ඔන්න පොඩි නිහැඩියාවකට පස්සෙ මම ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මේක ගැන මාව දැනුවත් කරේ විකියා අයියාට ස්තූති වන්ත වෙනවා. මේ චිත්‍රපටිය Ribbit.2014 සැප්තැම්බර් මාසෙ තමයි නිකුත් වෙලා තියෙන්නෙ.IMDb අගය නම් 4.1/10 ක් වගේ පොඩි අගයක් තියෙන්නෙ. ඒත් ලස්සන කතාවක්. කතාව…

Ribbit-(2014)

කොහොමද යාළුවනේ.කට්ටියට මාව අමතකද මන්දා.ඔන්න පොඩි නිහැඩියාවකට පස්සෙ මම ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මේක ගැන මාව දැනුවත් කරේ විකියා අයියාට ස්තූති වන්ත වෙනවා.

මේ චිත්‍රපටිය Ribbit.2014 සැප්තැම්බර් මාසෙ තමයි නිකුත් වෙලා තියෙන්නෙ.IMDb අගය නම් 4.1/10 ක් වගේ පොඩි අගයක් තියෙන්නෙ. ඒත් ලස්සන කතාවක්.

කතාව පොඩ්ඩක් කිව්වොත් තමන්ගෙ දෛවය මොකක්ද කියලා හොයාගෙන යන රිබිට් කියන විෂ සහිත ගස් ගෙම්බා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නෙ.එයා ජීවත් වෙන්නෙ එයාගෙ වර්ගයේ අය නැති ගෙම්බන් ඉන්න පොකුණක.ඉතින් හැමදාම මෙයාට දැනෙන්නෙ එයා එතෙන්ට අයිති නෑ කියලා.ඒ නිසා එයාට ඕන වෙනවා ලෝකෙ එයාට අයිති තැන, එයාගෙ දෛවය මොකක්ද කියලා හොයාගන්න.එයයි එයාගෙ යාළු ලේනා සැනිඩියි කරන වික්‍රමය බලන්නකො එහෙනම්. තව ලස්සන කතාවකින් ඉක්මනින් හමුවෙමු එහෙනම්.

 

Ribbit (2014) on IMDb

 

 

730 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

9B68908C10492F338C63BB616AC3438EEB531752

1.07 GB (HD) කොපිය මෙතනින් බාගන්න

B854A3900E20463E12404CA95B5D44A11D80813C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,695 downloadsDownload Ribbit-2014.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Nirmani-W.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,695 downloadsDownload Subtitles62 KB

34 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි නිර්මාණි සහෝදරි...

    ජය වේවා!

  2. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ලස්සන කතාවක් වගේ සහෝදරී.
    ඇනිමේශන් නම් ඉතිං අනිවාර්යෙන්ම බැලෙනවා තමයි.

    ෆිල්ම් එක ගත්තු ගමන්ම උපසිරැසියත් බාගන්නම්.
    උපසිරැසිය දුන්නට ස්තුතියි.

    සුබ නව වසරක් වේවා !!!

  3. chandana

    bohOma sthUthiyi oyaata
    mEka mamath balala thiyenawaa godaak lasssana film ekak
    suba aluth awurudhdhak wEwaa oyaata

  4. වරුණ රංගජිත් (වරූ)

    නිර්මාණිගේ තවත් ලස්සන නිර්මාණයක්..
    කාලෙකට පස්සේ නේ..
    ඇනිමේෂන්නේ.. බාන්න ඕනි..
    සබට තුති...
    ජයම වේවා...!!!

  5. thisal

    tnx sub keta BR k awma balamu

  6. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa......

  7. dhanushka

    niyamai ane....

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  9. පහන් තාරක

    ගොඩක් ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. මම නම් ඉතින් ඇනිමේෂන් ෆිල්ම් එකක් නම් කවදාවත් මග ඇරගන්නෙ නැහැ. තවත් මේ වගේ උපසිරැසි ගැන්වීම් වලට ශක්තිය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා.

  10. රවිඳු නිපුන්

    නියමයි අක්කේ...
    තෑන්ක්ස් සබ් එකට!

  11. me

    Thanks

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. sami

    සබ් එකට බොහොම ස්තුතියි ..... !!!

  14. Sach

    සබට තුති සහෝදරී !!!!!

  15. sri lanka

    Thanks Machan...!

  16. Gayashan

    ඇනිමේෂන් නම් අනිවා බලනවා.. ස්තූතියි.

  17. Yenu

    Thank You...............

  18. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. S.K.Ruchiranga

    Thx මචෝ ඒක නෙමේ penguin of madagasker film ekatath sub දෙන්නකෝ මචෝ

  20. indika

    thnq :)

  21. Jack

    නියමයි නිර්මාණී අක්කේ.
    ඇනිමේශන් නම් අනිවා බලනවනේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජය.

  22. සුපුන් ප්‍රමෝද්

    ෆිලුම නම් හොඳයි වගේ.
    සබට ස්තූතියි යාළු.
    ජයෙන් ජය.!

  23. සුපුන් ප්‍රමෝද්

    සබට ගොඩාක් තුති යාළු.
    ජය වේවා.!

  24. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කාටුන් අක්කා කාලෙකින්.
    ජය වේවා. !

  25. චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  26. “චූටී මල්ලි”

    බලයිද කියන එක ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  27. Sandun Bandara

    thanks sis aniwa banawa

  28. රොයිලි

    බොහොම ස්තූතියි කාටූන් අක්කේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. sudaraka

    Thankz

  30. නෙතින්එහා.කොම්

    730MB කොපියේ ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නේ නෑ. අලුතෙන් දාලා තියෙන ගොඩක් පිලිම් වල ටොරන්ට් ලිනක් එක වැඩ කරන්නේ නෑ

  31. බ්ලැක් පැන්තර්

    සබ් එකට බොහොම ස්තූතියි අක්කේ... :)

  32. kanchana

    thank u

  33. HASSAN

    thank

  34. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි!!! ජය වේවා!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.