Watch Trailer

Veera Bhoga Vasantha Rayalu (2018) Sinhala Subtitles | අපරාධ තුරන් කිරීමට සුර ලොවින් ආ සුර දූතයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම, මේක මම 2019 අවුරුද්දට දෙන පලවෙනි සිංහල උපසිරැසිය. මම අද Crime/Thriller ගනයට අයත් වෙන සුපිරි තෙලුඟු ෆිලුමකට සබ් අරගෙන ආව. 2018 ඔක්තෝබර් 26 වෙනිද නිකුත් වුන මේ ෆිලුමට මේ වනවිට IMDb අගය 7.2ක් ලැබිල තියෙනව. මේකට ප්‍රධාන චරිත වලට නළු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙලා තියෙනව…

ආයුබෝවන් සියලු දෙනාටම, මේක මම 2019 අවුරුද්දට දෙන පලවෙනි සිංහල උපසිරැසිය. මම අද Crime/Thriller ගනයට අයත් වෙන සුපිරි තෙලුඟු ෆිලුමකට සබ් අරගෙන ආව. 2018 ඔක්තෝබර් 26 වෙනිද නිකුත් වුන මේ ෆිලුමට මේ වනවිට IMDb අගය 7.2ක් ලැබිල තියෙනව. මේකට ප්‍රධාන චරිත වලට නළු නිලියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙලා තියෙනව. Shriya Saran, Sree Vishnu, Sudheer Babu, Nara Rohit ප්‍රධාන චරිත වලට පන පොවනව. මීට අමතරව Srinivas Reddy, Ravi Prakash රංගන ශිල්පීන් එහෙමත් රංගනයට දායකත්වය දක්වල තියෙනව. මේ ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ R. Indrasena නම් අධ්‍යක්ෂකවරයා විසින්.

කතාව පැත්තට හැරුනොත්, කතාව පටන්ගන්නෙ පොඩි කොල්ලෙක් එයාගෙ ගෙදර අතුරුදහන් වුනා කියල පොලිසියෙ පැමිණිල්ලක් දානව. (ඔයාල අහල තියෙනවද ගෙයක් අතුරුදහන් වුනා කියල. එහෙමයි කියල මේක සුරංගනා කතාවක් කියලනම් හිතන්න එපා.) ඔන්න කොල්ලගෙ ගේත් එක්කම එයාගෙ අම්මවයි තාත්තවයිත් අතුරුදහන් වෙලා තියෙනව, ඊට පස්සෙ ප්‍රවෘත්ති වලට පෙන්නනව ක්‍රිකට් තරඟෙකට ලංකාවට ආව ක්‍රිටක් කණ්ඩායමක්, දේශපාලනඥයො වගේ ප්‍රභූවරු පිරිසක් එක්ක ලංකාවෙ ඉදන් ඉන්දියාවට එන ගුවන් යානයක් අතරමගදි අතුරුදහන් වුනා කියල. කතන්දෙදර දෙකක් යනව, එක පැත්තකින් පොඩි ලමයෙකුගෙ ගෙදර හොයාගන්න උත්සහගන්න පොලිස් කණ්ඩායමක්, අනෙක් පැත්තෙන් අතුරුදහන් වුනු ගුවන් යානය ගැන විමර්ශනය කරන විමර්ශන කණ්ඩායමක්. හරි මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. මෙයාල කොහොම අභිරහස විසඳයිද කියල ඔයාලම ෆිල්ම් එක බලල දැනගන්න. ෆිල්ම් එක බාගයක් බලල මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ කියල මට බනින්න එපා. ෆිල්ම් එක ඉවර වෙනකම්ම බලන්න. ඔයාලටම තේරෙයි මොකක්ද වුනේ කියල.

තව දෙයක් මේක මම කරපු අසා ලිවීමක්. වැරදි එහෙම තියේනම් සමාව අයදිනව. තවත් මේ වගේ උපසිරැසියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සැමට ජය!

“I’m a man of simple tastes. I’m always satisfied with the best.”
― Oscar Wilde

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,493 downloadsDownload Veera-Bhoga-Vasantha-Rayalu-2018.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,493 downloadsDownload Subtitles58 KB

47 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. damith_janaranjana

    Thanks bro

  3. gihan perera

    ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා ....

  4. maikee

    thankyou sub ekata. hindi film ekakta sub dennako. namaste england movie ekata.

  5. NuwanK

    Thank u bro..

  6. Aac3

    Sub ekata thanks bro.. jaya wewa...

  7. Lalani Maduwanthi

    Thank you malli

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahoooo sub ekata......

  9. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්

  10. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    අනිවා බැලිල්ලක් ස්තුතියි..!

  11. snak

    aniwa supiriya wei wage thanks sub ekata jayawewa

  12. sachinthaaruna

    TNx broh

  13. Kulanjana Maduranga

    subata thanks saho....

  14. Ayesh Prashan

    Thank You

  15. malithmadhushan45

    ස්තුතියි සහෝ සබ් එකට

  16. l.d.malwatta

    sub 1 tanam thanks.film 1 nam, film bala nathi unta thama hoda.wast of time & data.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. kelumchathuranga

    thanks

  19. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  20. buddhikaexr

    thank you broo...

  21. sooriyapatabadige

    Thanks for sub ......(dwaraka 2017) film ekata sub dennako please.....

  22. N_R

    Thank You.

  23. Bandarajbandara

    Thanks Bro sub ekata
    Jaya wewa

  24. M.W. Dilhani

    Thank you

  25. prasakr

    bohoma sthuthi sub ekata jayawewa

  26. Lakshitha456

    sub eka wada nane

    1. IndunilN

      ප්ලේයර් එක මොකක්ද?

  27. wajira

    Thanks for sub

  28. sandunisan

    Thanks machan sub ekata

  29. TharakaWAS

    Subata thanks saho...!!!

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Rumesh dhanushka

    Thanks sahoooo... ✨

  32. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති මලේ..
    අසා ලියනවා කියන්නෙ ඉතින් ලේසි පහසු දෙයක්යැ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  33. nish47

    thanks bro

  34. Lasantharathnasirirox

    ස්තුතියි චානක සහෝ.....gd luck !

  35. maxek500

    supiri film akak maccho...sab aka dunnata istutie...

  36. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  37. Juanluis

    ස්තූතියි සබට

  38. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  39. Kanchaka

    Thanks bro

  40. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  41. RuwanLakshan93

    ස්තූතියි සහෝ..... නියමයි!

  42. madush79

    Thamkz broh..

  43. Dula95

    thanks bro

  44. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  45. pathumkkk

    thanks for the sub..

  46. pamudujayasinha

    Thanks sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.