Watch Trailer

Kalavani Mappillai (2018) Sinhala Subtitles | කරදරකාර බෑණා ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ,මගෙ 21 වෙනි උපසිරැසිය විදියට මේ පාර අරගෙන ආවේ Comedy, Romance ගණයට අයත් IMBD අගය 5.3 වන 2018 නොවැම්බර් 06 වන් දින තිරගත කරන ලද විනාඩි 120ක් පුරා දිවෙන ආදරය,සිනහව,පවුල ගැන කියවෙන කතාවක් .දිනේශ් ,ආදිති මෙනොන්,ආනන්ද්රාජ්, දේවයානි රංගනයෙන් දායක වෙනවා. දේවාට නිතරම බයිසිකලයෙන් වැටෙන ඒවා,…

ආයුබෝවන් යාලුවනෙ,මගෙ 21 වෙනි උපසිරැසිය විදියට මේ පාර අරගෙන ආවේ Comedy, Romance ගණයට අයත් IMBD අගය 5.3 වන 2018 නොවැම්බර් 06 වන් දින තිරගත කරන ලද විනාඩි 120ක් පුරා දිවෙන ආදරය,සිනහව,පවුල ගැන කියවෙන කතාවක් .දිනේශ් ,ආදිති මෙනොන්,ආනන්ද්රාජ්, දේවයානි රංගනයෙන් දායක වෙනවා.

දේවාට නිතරම බයිසිකලයෙන් වැටෙන ඒවා,තුවාල වෙන ඒවා,බයිසිකලයේ පැච් යන ඒවා නිසා අපලද බලන්න අම්මා දේවාගේ හදහන ජ්‍යොතිෂය කෙනෙකුට පෙන්නනවා.එයා කියනවා වයස අවු 18 වෙනකම් පුතාව හොදට බලාගන්න ඒ වෙනකම් වාහන වලින් ,වතුරෙන්,වාතයෙන් පුතාව පරිස්සම් කරගන්න කියල අම්මට කියනවා.දේවාට අවු 18 වුණාට පස්සෙ දවසක් යාලුවෙකුගෙ බයික් එකක් යාලුවට කියල පදින්න පුරුදු වෙන්න දේවා උත්සාහ කරනවා.කොහොම හරි දේවා නයික් එක පැදගෙන දිගටම ගිහින් ඇලකට වැටෙනවා.පස්සෙ යාලුවා දේවාව අරගෙන බයික් එක්ක නග්ගල ඉස්පිරිතාලෙට යවන්න කියල යවනවා. දේවට සිහිය නෑ බයික් එකේ යවනකොටත්.දේවාට සිහිය එනකොට හිතන්නෙ මේ යාලුවා තමයි බයික් එකේ වේගෙන් අරන් යන්න කියල නවත්තන්න කිවවට අහන්නෙ නැති නිසා පොරබදල බයික් එක දෙන්න එක්කම වට්ට ගන්නවා .බයික් එකෙන් වැටිල හෙල්මට් එක ගලවල බලද්දි ඒ යාලුවා නෙමෙයි. ඒ කෙල්ලෙක්.

ඉතින් කොහොම හරි මෙ කෙල්ල එක්ක දේවා ආදර හුටපටයක් පටන් ගන්නවා. තුලසි ගෙදර ගිහිල්ලා මේක අම්මට කියල අම්මව කැමති කරගන්නවා දේවාව හම්බවෙලා කතා කරන්න.තුලසිගෙ අම්මා බොරු කියන ,බොරු කරන අයට පොඩ්ඩක් වත් කැමති නෑ.තුලසිගෙ තාත්තා එයාව බැන්දට පස්සෙ තුලසිගෙ තාත්තට කාර් පදින්න බෑ කියල දැනගත්තට පස්සෙ තුලසිගෙ අම්මා තුලසිගෙ තාත්තා එක්ක අමනාපෙන් ඉන්නෙ.ඔන්න ඉතින් ඔය සෙතේම අපේ දේවාටත් වෙනවා,මොකද දේවා දන්නෙත් නෑ කාර් එක පදවන්න. වැඩි කතා නොකර දේවාට කාර් පදින්නෙ නැතුව තුලසිව කසාද බැදගන්න පුලුවන් වෙයිද? බැරිවෙයිද? දේවා-තුලසි කසාදයට වල කපන්නෙ කවුද ? කියල චිත්‍රපටය බලලම ඉන්න කියල ආරාධනා කරනවා.

තවත් ෆිලුමකින් හම්බවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා අදාළ වේ.

5,002 downloadsDownload Kalavani-Mappillai-2018.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,002 downloadsDownload Subtitles70 KB

22 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  2. maikee

    supiri sub ekata tanx. puluwannam namaste englane hindi movie ekatat sub denna kauru hari kamak ne. dennako. mn mara asawen inne eka balanna.

  3. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  4. anonymous_boy

    මේ නලුවගෙ film 5 6 ක් බැලුව... සෙට් වෙන්නෙම නෑ.. අප්පිරියයි කොයි වෙලෙත් මූන එල්ලන් ඉන්නේ.
    thnx for the sub

  5. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට බාගන්න ඔනේ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. kelumchathuranga

    thanks

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  10. sooriyapatabadige

    Thanks for sub.......(dwaraka 2017) film ekata sub dennako please........

  11. N_R

    Thank You.

  12. sameera.chanu

    tanks machan

  13. TharakaWAS

    Thanks for sub...!!!

  14. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  15. Lalani Maduwanthi

    Thank you

  16. Lalani Maduwanthi

    Maari 2 movie eka dennako

  17. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  18. wajira

    Thanks for sub

  19. Weerasinghawijethilaka

    Thans bokka

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  21. kent parker

    thanks

  22. Lahiri

    thankz saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.