ආයුබෝවන් හැමෝටම. අද අරන් එන්නේ 2018 අවුරුද්දේ දැනට ඉන්දියාවේදී වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වෙච්ච චිත්‍රපටිය කිව්වොත් හරි මම හිතන්නේ. හොඳ කෙසේ වෙතත් වැඩිපුර බැනුම් අහගත්තු චිත්‍රපටියක්. එහෙම උනා කියලා කිසිම පාඩුවක් වෙච්ච නැති චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Shashanka Gosh.රංගනයට එකතු වෙන්නේ කරීනා කපුර්, සෝනම් ක…

ආයුබෝවන් හැමෝටම. අද අරන් එන්නේ 2018 අවුරුද්දේ දැනට ඉන්දියාවේදී වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වෙච්ච චිත්‍රපටිය කිව්වොත් හරි මම හිතන්නේ. හොඳ කෙසේ වෙතත් වැඩිපුර බැනුම් අහගත්තු චිත්‍රපටියක්. එහෙම උනා කියලා කිසිම පාඩුවක් වෙච්ච නැති චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Shashanka Gosh.රංගනයට එකතු වෙන්නේ කරීනා කපුර්, සෝනම් කපුර්, ස්වරා භාස්කර් සහා ශිඛා තල්සානියා සමඟ සුමීත් ව්‍යාස්. ඔව් තනිකරම ගැහැණු කිහිපදෙනෙක්ගේ කරමතින් දුවපු චිත්‍රපටියක්. චිත්‍රපටියට අදාල කරුණු කිහිපයක් දාන්නම්.
1) 18+ එකක්. ඔව් අනිවාර්යෙන්. අසභය වචන භාවිතය සහ සමහර දසුන් නිසා මේක ඒ කැටගරියට දාන්නම වෙනවා.
2) පකිස්තානය සහ කුවේට් රටවල් වල මේ චිත්‍රපටිය තහනම් කරා. හේතුව, අර උඩ කියපු අසික්කිත අන්තර්ගතවීම් නිසාම තමා.
3) මේකට නොබැන්න මිනිහෙක් නැති තරම්. හැබැයි බනින සංඛ්‍යාවට අනුලෝමව හෝල් වලට ගිය සංඛ්‍යාවත් වැඩි වුණා. අවසානයට ප්‍රතිඵලය උනේ මේ චිත්‍රපටිය HIT එකක් එකක් වීම. කවුරුත් හිතුවේ නැහැ ආදායම අතින් මේ තරම් සාර්ථක වෙයි කියලා. වියදම කෝටි 42යි. නමුත් සමස්ත ආදායම කෝටි 138යි.
4) 2018 වසරේ දැනට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට 10 අතරේ තියෙනවා, මතක හැටියට.
5) IMDb අගය බොහොම අඩුයි. හරියටම කිව්වොත් 3යි. මනාප 9000කට වැඩි සංඛ්‍යාවකින්.
6) කරීනා එයාගේ දරු ප්‍රසුතියට පස්සේ මුලින්ම කරපු චිත්‍රපටිය. සෝනම්ගේ විවාහයෙන් පස්සේ රිලීස් කරපු පලවෙනි චිත්‍රපටිය.
7) චිත්‍රපටිය එන්න කලිනුත් නඩුවක් දාගත්තා, Veeray Ki Wedding කියලා චිත්‍රපටියක් එක්ක. ඒ මේකේ නමට සමාන නමක් තියෙන නිසා. ඒත් නඩුවෙන් මෙයාලා පැරදුනා.
8) Lust Stories (2018) නොබලපු කෙනෙක් නෑනේ. ඒකෙ අර මිල කරන්න බැරි දර්ශනයක් තිබ්බා මතක ඇතිනේ. ඔන්න ඊට සමාන දර්ශනයක් මේකෙත් තියෙනවා, අපරාධේ කියන්න බෑ. ඉතින් 18න් උඩ අයට දාන්නම එපැයි නේද?
9) කතාව ගැන කිව්වොත්, ලෝකේ කාපු කෙල්ලෝ හතරදෙනෙක් ගැනයි කතාව යන්නේ. ඉස්කෝලෙන් සමු අරන් අවුරුදු 10කට පස්සේ මෙයාලා හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ මෙයාලගෙන් එක්කෙනෙක් කසාද බඳින නිසා. අවුරුදු 10 ඇතුලත එයාලගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තිබ්බා. එයාලා ආදරයට, කසාදයට, ලිංගිකත්වය දක්වන ප්‍රතිචාර වගේම සමාජය දිහා බලලා ඒ එක්ක ගැටෙන ආකාරය තමා මේ චිත්‍රපටිය පුරාම පෙන්නන්නේ.
10) ටයිම් පාස් කරන්න හොඳ චිත්‍රපටියක්. කොමඩි ටිකකුත් තියෙනවා. ඉතින් මහ බරපතල දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ජීවිතේට ආදර්ශ ටිකකුත් නොදෙනවම නෙමේ. අර කිව්ව සීන් එක බලාගන්නත් එපැයිනේ.
ඔබ සැමට උච්ඡ සුවය ලැබේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.
13,888 downloadsDownload Veere-Di-Wedding-2018.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
56 comments
THE NEW FOLDER
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයNuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
Ishan007
thanx mayura
Bandaramudiyansi
Oya dunna kiyanna malli mata nm imdb reting adalama na thanks you..................... aniwaryan gnnawa
pathumn
හොඳ කොපියක් නැද්ද තාම මේකේ? බ්ලූරේ වගේ
Athula
Thanks ...
R.chandimal
ela..
Ayesh Prashan
Thank You
Kanchaka
Thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති මයුරයෝ උපසිරසට..කිව්ව සීන් එක නිසා නොබලා බෑනේ...ඔන්න ගත්තා..ජය වේවා!!!
sanujay
Tks
ඩොක් අයියා
ස්තුති වේවා
Suranjan
Thanks machan......jayawewa......!
Suresh Madhusanka
Thanks bro excellent ......
Dewadithya
Thanks for Sub!
Samadi
thnkz bro....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
kuma.lk
Thank You
M.W. Dilhani
thank you soo much
ranga11112
ස්තුතියි සහෝ..........
සබ් එකට මහන්සි වුනාට බොහොම පිං......
තෙරැවන්සරණයිKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
C lakmal
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය -අලුත් ෆිල්ම් වලටම සබ් කරන්න බලන්න.N_R
Thanks.
supun bro
සිංහල උපසිරැසියට ස්තූතියි ...!!!
නියම ෆිල්ම් එකක් ...
Veeray Ki Wedding 2018 සබ් එකත් දෙන්න බ්‍රෝ ...thushanthas
thank you.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
ජයෙන් ජය.Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiri
thanks saho
Ravi28
Thank bro
prasakr
thanks saho sub ekata jayawewa ..
gayanmagee
thanks
ශසිත් සඳරුවන්
සබට තුති මයුර..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!කෞශල්‍ය දුෂ්‍යාන්
දැං තමයි උච්ඡ සුවය ලැබුනේ.අම්මෝ එ්ක.සබට තුති මයුර අයියේ.සදා ජය.
thilz
thank u for the subbb
ravindutb
thank you
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Chiyan225
hello
jagath55
Thanks
Gandhaka Indrajith
Thanks for the subtitle
Cj
තැන්කුයි වේවා
Nishantha jayalath
Thanks bro.
kasunrox1989
Thanks bro, good job , keep it up
uks_1994
elzzz
navod_madhuwantha
Good job
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!kent parker
thanks
thara_sam
bohoma sthuthi...
Advertisement

සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…