හැමෝටම ආයුබෝවන්….. ! මතකද දන්නේ නෑ මාව ? ගොඩක් දවසකින් තමයි ඔයාලට උපසිරැසියක් අරගෙන එන්න වුනේ. ඒකත් මේ වැඩ රාජකාරි ගොඩක් මැද ඔයාලා හොඳ කොපියක් එනකම් ඉවසිල්ලක් නැතුන බලාගෙන හිටපු Velai illatha Pattadhari චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය Velai illatha Pattadhari 2 (2017). මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ…

හැමෝටම ආයුබෝවන්….. ! මතකද දන්නේ නෑ මාව ? ගොඩක් දවසකින් තමයි ඔයාලට උපසිරැසියක් අරගෙන එන්න වුනේ. ඒකත් මේ වැඩ රාජකාරි ගොඩක් මැද ඔයාලා හොඳ කොපියක් එනකම් ඉවසිල්ලක් නැතුන බලාගෙන හිටපු Velai illatha Pattadhari චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය Velai illatha Pattadhari 2 (2017). මුලින්ම මතක් කරන්න ඕනේ උපසිරැසිය මේ තරම් ඉක්මනින් ඉවර කරගන්න උදව් කරපු තරිඳු රුක්ෂාන් (NTR) සහෝදරයාවත්. එයා නොහිටින්න මේ තරම් ඉක්මනින් රැගෙන එන්න බැරි වෙනවා. දනුෂ් කියන්නෙ කවුරුත් දන්න බොහොම අසාකරන නලුවෙක්. දමිළ චිත්‍රපට බලන්නේ නැති අයත් ඔහුගෙ චිත්‍රපට බලනවා. ඉන්දියානු කෝටි 50ක් වියදම් කරමින් 2017 අගෝස්තු මස 11 වැනි දින සිට ලොව පුරා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත් පැමිනියේ දින 14 වැනි අඩු කාලසීමාවකිනි. මේ චිත්‍රපටයේ ධනුෂ්ගේ විසින් ඉදිපත්කරන විශිෂ්ඨ රගනය නිසාම IMDb ශ්‍රේණිගත කිරීමේ 6.0ක අගයක් හිමිකරගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය සෞන්දර්යා රජිනිකාන් විසින් සිදුකර ඇති අතර, කලයිපුලි එස්.තානු සහ ධනුෂ් විසින් අධ්‍යක්‍ෂණය කර ඇත. මෙහි එන ගීත තුනක් ධනුෂ් විසින් රචනා කර ඇති, එම ගීත තුනින් දෙකක් ධනුෂ් විසින් ගායනා කරනු ලබයි.
කතාව මෙහෙමයි, මධ්‍යම පවුලක දක්ෂ ඉංජිනේරුවෙකු වන රාගුවරන් (ධනුෂ්) දැන් විවාහ ජීවිතයට එකඟව කටයුතු කිරීමට උත්සාහ දරන අතර, ඔහුගේ පූර්ව සාර්ථකත්වය ගොඩනගා ගැනීමට අපේක්ෂා කරයි. රැකියා විරහිත උපාධිධාරියෙකු රැකියා සොයා ගැනීමට උත්සාහ කරන විට, ඔහුගේ බිරිඳ, පවුල සහ මිතුරන්ගෙන් ගෞරවය අහිමි වේ. එහෙත් ඔහු ආයතනික ලෝකය තුළ බලවත් කාන්තාවක් සමඟ සම්බන්ධ වී සිටියදී, ඔහුගේ ජීවිතය අවුස්සමින් ඔහු බලවත් මිනිසෙකු බවට පත් වේ.
මේක දන්න අයත් ඇති නොදන්න අයත් ඇති ඔයාලට සිංහල උපසිරැසියට ගැලපෙන ඩවුන්ලෝඩ් ලිංක් හොයන්න මහන්සිවුන කාලය ඉවරයි, baiscopedownloads ඩොට් com වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ බයිස්කෝ සිංහලෙන් වෙබ් අඩවියේ ලබා දෙන උපසිරැසි සඳහා ගැලපෙන ඩවුන්ලෝඩ් ලිංක් ලබා දීම සඳහාය.
හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
59,399 downloadsDownload Velaiilla-Pattadhari-2-2017.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sadun-Tharindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
83 comments
Malith
sandaruwan
එනකන් බල්න් හිටියෙ බොහොම ස්තූතියි සහෝ
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Hiruna prabodha
බොහෝම ස්තූතියි සහෝ
නවින් නිසල්
උපසිරසියට තුති.. ඉක්මනට සබ් එක දුන්නනේ :)
Kulanjana Maduranga
niayamai…denakm balan hitapu filumak...bamak thama...thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
dp perera
බොහොම ස්තූතියි. ඊයේ දවල් ෆිල්ම් එක බෑව වෙලාවේ ඉඳලා පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ මේ සයිට් එකට ආවා ගියා සබ ඇවිල්ලද බලන්න :D
prabodha
Thank u bro sub ekata.. asawen balana hitapu film ekak..
TDilshan
Ela ela sub ekata thanks sahooo
Kaviya
Patta brothers✌
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraDG
BOHOMA STHUTHI SAHO...
Nipuna
Elakiri putheyyy
Mithun
Godakk stuthi film eka araganamai unna satutui ikkmanata dunna ekata
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Naveen Lakshan
Sub Ekata Thanks Bro Digatama Sub Oni
D.Chamara
අම්මේ ඒ දෙනකම් බලාගෙන හිටියේ ...
ඔයාලා දෙන්නටම බොහොම ස්තූතියිrangika Kariyawasam
මෙතරම් ඉක්මනට සබ දේවී කියලා හිතුවෙ නෑ සහෝ.එළමා ෆටිටයි ...තැන්කු වෙිවා ඔබට..
mahesh babu
Amathaka wenne khomada sadun saho........
Oya hamadama genne supiri paharawal neh......
Me sareth supiryak bassala thyenne......
Niyamai saho, digatama sub denna hakyawa,wasanawa labewa!!!Silent$
Thnxxxxxxxxxxx
Kasun Widusha
Tnx aiyaa
Mithun
Baiscopedawnloads said eka oyada karanna aiya
Ekat niyamai dam nam apa illim ahaka dannat epa onna jaya patanawaKasun
බොහොම ස්තූතියි සහෝ......
Chamath Padmakumar
Thankyou so much brother... Good luck
lakshhan
baiscopelk team ekata jayawewa.gudaaaak thanks me karana kapakireemata.
Indrajith
Thanks a lot for the subtitle..
Kavindu
බොහොම ඉකමනට සබ් එක දුන්නට තෑන්ක්ස් බ්‍රෝ
Amal
thanks for the subtitles ...!
ut
thanks a lot
AWNCK
Thanks bro.........
Hemal
Thank you for the sub and the direct link
cheers .dharshana
Thanks...
sudarshanafernando
thanks yalu sinhala sube ekata supiri film ekak Karikalan (2017)vikramge me movie ekatath sube dannako ekmanata eka lassana film ekak digatama sube karanna jayawewa,
Chamara Asanka
කැපවීම අගය කරනවා තෑන්ක්ස් ස හෝ
thisal
බොහොම ස්තූතියි
C. R. ජයලත්
Niyamai Sahola Jaya Wewa!!!!!
Kp lahiru
Thanks sahooo
Kaushan_P_Herath
සබ දෙනකන් අමාරුවෙන් ඉවසන් හිටියේ බොක්ක.දැන්නම් බැලිල්ලක් තමයි
Ashan Herath
Sub ekata thankz mcn... But film eke kalinam poddak thanin thana adui..
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
sam
sub 1ta thnakx...machanla..
Fidaa...telugu movie 1tath sub 1 ikmnta demukoMenaka
ela machan suba
para
adooooooooooooo niyamaaaaaaaaaaiiiiiiiii
SPD
බොහොම ස්තුතියි ඔබ දෙපලටම...!
ඉදිරියටත් වැඩි වැඩියෙන් සිංහල උපසිරසි
දෙන්න හැකියාව ලැබෙන්න ඕන.
ජය වේවා...!!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!nishani upeksha
Sub ekata thank you.
Udaya Fernando
Thanks bro
Yumal Kasun
thankZZZZZZZZ bro!!!!!!!!!!!
kumara
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. එනකල් මග බලාගෙන හිටපු එකක් එල එල. ගොඩාක් පිං.
tharindu
sub ekata tnx. kootathil oruthan (2017) film ekatath sub eka ikmanata denawada.
Advertisement

Thanxx broooo soo much ....iye idan film eka down karan balan unne meka enakal