Watch Trailer

Vivegam (2017) with Sinhala Subtitles | “ඩෝල්” මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

අජිත් කුමාර්! එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට කියනවා නම් “තලා!”. වර්තමාන දමිල සිනමාවේ සිටින්නා වූ දැවැන්තම චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1971 මැයි මස පළවනදා හයිද්‍රාබාද්හි දී උපත ලැබුවා වූද, වර්ෂ 1990 දී En Veedu En Kanavar චිත්‍රපටය තුලින් ප්‍රථම වතාවට සිනමාවට පය තැබුවා වූද මෙම අද…

අජිත් කුමාර්! එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට කියනවා නම් “තලා!”. වර්තමාන දමිල සිනමාවේ සිටින්නා වූ දැවැන්තම චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1971 මැයි මස පළවනදා හයිද්‍රාබාද්හි දී උපත ලැබුවා වූද, වර්ෂ 1990 දී En Veedu En Kanavar චිත්‍රපටය තුලින් ප්‍රථම වතාවට සිනමාවට පය තැබුවා වූද මෙම අද්විතීය රංගධරයා මේ වනවිට දමිළ සිනමාව තුල නළුවෙකු හට ලඟා විය හැකි ඉහළම කෙලවර දක්වාම ගමන්කර තිබෙනවා. වර්ෂ 2015 දී තිරගත වූ Vedalam චිත්‍රපටයෙන් පසුව මේ අද්විතීය රංගධරයා සිනමාව තුල දකින්න ලැබුනේ නැහැ. මෙන්න එහෙනම්, වසර දෙකක අවෑමෙන් පසුව මොහු කරළියට පැමිණෙනවා. හිස් අතින් නම් නෙමෙයි. වෙන කවරදාටත් වඩා සුපර් හිට් චිත්‍රපටයක් අරගෙන තමයි මෙදා සැරේ සිය ආදරණීය ප්‍රේක්ෂකයින් හමුවීමට පැමිණෙන්නේ. විවේගම්!

Action, Adventure, Crime යන කාණ්ඩ යටතේ මෙම චිත්‍රපටය නිල වශයෙන් ප්‍රේක්ෂකයින් සඳහා නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 25 වන දින පටන්. එදා පටන් සති තුනක කාලයක් ඉක්ම යාමයත් මත්තෙන්, ඉන්දියානු රුපියල් කෝටි 160 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබුණා. එමෙන්ම, මේ සටහන ලියවෙන මොහොත වන විට IMDB දර්ශකය තුල 7.0 ක අගයක් තමන් සන්තක කර ගැනීමටත් මෙම චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Vedalam (2015), Veeram (2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද Siva විසින්. චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා සුරූපී Kajal Aggarwal සමගින් බොලිවුඩ් නළු Vivek Oberoi සහභාගී වෙනවා. චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය සපයන්නේ වයස අවුරුදු 26ක් වන, 3 (2011), Velaiyilla Pattathari (2014), Kaththi (2014), Kakki Sattai (2014), Maari (2015), Naanum Rowdydhaan (2015), Vedalam (2015), Thanga Magan (2015), Remo (2016) වැනි සුවිශේෂී චිත්‍රපට රාශියක් සඳහා සංගීතය සපයන ලද Anirudh Ravichander විසිනි.

හරි එහෙනම් අපි කතාව බලමු. හෝවූ! හෝවූ! අද පොඩි වෙනසක් කරන්න හිතුව. හැමදාම ලිපියේ ඔයාලට කතාවේ සිද්ද වෙන්න යන දේ ගැන පොඩී දෙයක් කියනවනේ. හැබැයි ඔන්න මේ පාර නම් මම ඒක කියන්නෙ නෑ. මොකද මම ඒ කියන පොඩි දෙයින් මුළු කතාවම කියවෙන නිසා. පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ සටන් ජවනිකා විතරක්ම තියෙන [කොටින්ම කිව්වොත් සිංදුවෙත් ගහ ගන්නව] සුපිරි චිත්‍රපටයක් බලන්න ඔයාලට ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඉන්ද්‍රජිත් අයියටයි, සිසිල අයියටයි, සදුන් අයියටයි ස්තූතී කරන ගමන් මේ වගේ ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම කැපෙනවා, ජය වේවා!

Vivegam (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.

35,107 downloadsDownload Vivegam-2017.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

SNAKE RAJ

Subtitles

35,107 downloadsDownload Subtitles61 KB

87 comments

  1. Nirodhauthpala

    Eanakan balagena heteye godak kal bro obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  2. Kawshalya Dushyan

    අඩෝ සර්ප රාජ...තද තද එනකං හිටියෙ මා පුතී..අාදරෙයි...

  3. manul

    sub eketa godak thanx brooooooooooooooooo

  4. rangika Kariyawasam

    දෙනකමි හිටියෙ.තැන්කු සහෝ.ඔබට ජයවෙිවා .... අපට මෙි ෆටිටම ෆිලුම දුන්නට ...

  5. Gathsara Umesh Kumara

    Supiri.....bohom sthuthiy..ikmnin ilg upsiresyen hmuwemoo

  6. තරිඳු

    Thanks මචන් Sub එකට

  7. Pradeep Anuruddha Dissanayake

    තැන්ක්ස් මචන්

  8. prabodha

    Woow. Supirima film ekak thank brooo...

  9. sachin gimhan

    thanx bro...

  10. chathura LS

    Thanks bro

  11. Naveen Lakshan NL

    Ambo Mechchara Ikmanin Sub dei Kiyala Hithuweth Na Bro Thanaks Ikmamin Sub eka dunnata Well Job Bro...Thank You So Much !!

  12. Thilina Chamara

    බොහොම ස්තූතියී...

  13. Lasantha Chandimal

    Thank u sooooo much bro.....iwasillak nethuwa hitiye sub anakan.....

  14. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. කවදා දෙයිද කියලා මග බලාගෙන හිටියෙ. ගොඩාක් පිං. එල

  15. ravindu

    Sub ඒකට thanks bro

  16. Silent$

    Thnxxxxxxxxxxxxxxx

  17. avindu umesh

    Ado mekata suba denakammai hitiye...tnx....machan....

  18. Mithun

    එකපාරටම ඇවිදින් හොද ෆිල්ම් එකක් දුන්න එහෙනම සනේක් රාජ් ..පාන්දර සබ් එක ගත්තෙ ඔන්න හොද සිහියෙන් දැම, ස්තුතියි ලොක්ක ගොඩක් .. බලලාම කියන්නම් මෙකත් බලම් උන්නෙ එනකල් අරගෙන..දැම් ඉතින් දිගටම හොදවයින් මුවි ටිකක් කරමු නේ.. නියමයි සතුටුයි .

  19. Sasa

    Thanks machan

  20. Kasun Lakshan

    sub ekat agodaaak sthuthiyi sahooooo
    me karana deta wadi wadiyen labenna oni..
    karana siyalu wada sarthaka wenna ona

  21. Dinu

    thank you saho

  22. nuwan

    patta film ekak machan enakan hitiye ela honde..

  23. දමිත්

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  24. Kasun Widusha

    tnx mchoo

  25. අසිත

    elama saho thanks

  26. yukthi sudheera

    නියමයි සර්ප රජෝ.....

  27. Roshan

    thanks for sub

  28. ලහිරු සඳරුවන්

    මේ ෆිල්ම් එකටත් හිතුවා වගේම snake raj සහෝ සබ් එක දුන්නා.
    මං හිතන් හිටියා සහෝ තමා මේකටත් සබ් එක දෙන්නේ කියලා.
    සබ් එකට ගොඩක්ම තෑන්ක්ස්.

  29. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  30. shasith sandaruwan

    බොහොම ස්තූතියි නයි මලයා සිංහල උපසිරැසියට...
    මේක කවුරු හරි උස්සන් අාපුවාම බලනවා. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  31. hasith

    tnx sahoo

  32. sumed

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

  33. sudarshana

    supiri filumak thanks sinhala sube ekata ,RATHAVARA (2016) Pottu 2016 ekatai sube dennako mekath supirima film 2k thama man balaporoththuvenava sube dai kiyala digatama sube karanna jayawewa…

  34. Thisal Lakpura

    ස්තුතියි..

  35. oshanda

    thank you saho

  36. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ සබට,මේ වගේ ඒවම ඉස්සරහටත් දෙමු!

  37. Sam

    Thank you

  38. Prabash

    එනකං බලං උන්නේ මං බං.....මේ සබ...බොහෝම තැන්කු සරැප අයියේ...ඒත් පිලුම කැමරා කොපි නේ.....original ekak avamaම බලනවා අෆ්ෆා....

    1. avindu..

      yku meka hoda coppyak thama..

  39. Prabash

    හොද කොපියක ලින්ක් එකක් දන්නවනම් මට කවුරැහරි කියන්නකෙ⁣ා් යාලුවනේ...... please......

  40. tharaka

    thanks SNAKE RAJ bro.

  41. රුවන්

    ස්තතියි යාලු

  42. Mithun

    සබ් එක නම් හෙන කලබලෙන් ලියල තියෙන්නෙ. මැද හරියෙ වචන නැ,ටයිම් අවුට්. හරි වචන නෙවෙ දාල තියෙන්නෙ. කොහොම හරි කතාව තෙරුන . කියන්න ඔනෙ. තරහ වෙන්න එප.
    ගුනාත්ම භාව නම් නැ. ෆිල්ම් එක සුපර් විදියට අරම් තියෙනව මොනව උනත් ෆට්ට.

  43. Amalka

    Elama bn banava senikava thanks sub ekata

  44. රුවන්

    ගොඩක් ස්තුතියි මේ සබ් එකට

  45. praba

    thankz sahoooooo jay hoooo

  46. kelum chathuganga abeysekara

    thanks

  47. DG

    bohoma sthuthi saho..

  48. paranormal

    hoda copy yaka 1k link have nam dapallko bn

  49. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  50. Gayan

    උපසිරැසියට ස්තූතියි.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.