Watch Trailer

Z-O-M-B-I-E-S (2018) AKA Zombies Sinhala Subtitle | මොළ කන සොම්බියෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ,බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මටත් හිතුනා. ඉතින් මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමයි z-o-m-b-i-e-s.මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2018 පෙබරවාරි 16වෙනිදා. family,musical ගණයට තමයි මේක අයිතිවෙන්නෙ.IMDb අගය 6.4 අරගෙන තියෙනව. මේකට රංගනයෙන් දායකත්වය දක්වන්…

 

ඉතින් කොහොමද යාලුවනේ,බයිස්කෝප් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් කරන්න මටත් හිතුනා. ඉතින් මේක තමයි මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එකේ නම තමයි z-o-m-b-i-e-s.මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2018 පෙබරවාරි 16වෙනිදා. family,musical ගණයට තමයි මේක අයිතිවෙන්නෙ.IMDb අගය 6.4 අරගෙන තියෙනව. මේකට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Meg Donnelly(ඇඩිසන්) සහ Milo Manheim (ශේඩ්). දැන් කතාව පැත්තට හැරෙමුකො.

වසර 50කට පෙර සිදුවූ අනතුරකින් සීබෘරුක් නගරයේ මිනිසුන් අඩක් පමණ සොම්බිල බවට පත් වුණා. ඔවුන් මිනිසුන්ගේ මොළ කන්න පටන්ගත්තා. මේ සොම්බින්ගෙන් ජීවිත බේරගන්න සාමාන්‍ය මිනිසුන් ඔවුන්ව නගරයේ එක කොටසක හිරකළා. ඒත් අද වන විට සොම්බිලගෙන් කාටවත් කරදරයක් නෑ.ඒ z-band එකේ පිහිටෙන්.

ඔවුන් දැන් හොද උනත් සාමාන්‍ය මිනිස්සු ඔවුන්ට කැමති නෑ. දැන් සොම්බි ළමයි සාමාන්‍ය පාසලකට යනවා. එකේ පළවෙනි දවසේ තමයි කතා නායකයට (සොම්බියෙක්) කතා නායිකාව (සාමාන්‍ය කෙනෙක්) මුණ ගැහෙන්නේ. මේ දෙන්න අතර මේ විදිහට සම්බන්දයක් ඇති වෙනවා. මෙයා සොම්බියෙක් එක්ක ඉන්න නිසාදිරිමත් කිරීමේ කණ්ඩායමෙන් මෙයාට එක එක චෝදනා එල්ල වෙනව. මේ අතර කතා නායකය ඒ කියන්නෙ ශේඩ් පාසලේ පාපන්දු කණ්ඩායමට බැදෙන්න උත්සහ කරනව. හැබැයි ඒකට සොම්බිලට බැදෙන්න නම් තහනම්. ඉතින් මෙයාට පාපන්දු කණ්ඩායමට බැදෙන්න අහම්බෙන් අවස්ථාවක් ලැබෙනව. මෙතනින් පස්සේ තමයි හොද හොද වැඩ වෙන්නෙ ඒවා දැනගන්න ෆිල්ම් එක බලන්නකො.

මේක මගේ පළවෙනි සබ් එක නිසා වැරදි ඇති. ඉතින් ඒ වැරදි, අඩුපාඩු කියන්න අමතක කරන්න එපා. හැමෝටම ජයවේවා!!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

3,988 downloadsDownload Disney-Zombies-2018.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශශී ඩී.ජාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,988 downloadsDownload Subtitles52 KB

26 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
    දිගටම සබ් කරමු....

    1. Lshariyawansha

      සබ්1 txt විදිහට පෙන්නනේ ඒක කොහොමද හදාගන්නෙ

  2. Soori

    පළවැන්නට මගෙනුත් උනුසුම් සුබ පැතුම්...!
    ජය...!!!

  3. Gihan Lakmal

    subapathum machooo palaweni Sub ekata .......... Sub eka .txt file ekak widiyata thiyenne.... Time line Cuttak hadanna ona... atika Update karanna......... theruwan saranai

  4. gihan perera

    පළමු උපසිරැසි දුන්නට සුභ පැතුම් සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ස්තුතියි වෙිවා මචෝ මේ උපසිරැසි දුන්නට.....ජය වෙිවා.....

  5. Pradeep Pasqual

    Thanks for the sub..!

  6. dx12

    First sub ekta suba pathum.
    Next ash vs evil dead season 3 sub dennako.

  7. dx12

    Thanks bro.suba pathum.c colony season 3 sub dennako bro.

  8. Hashan M. Priyadarshana

    Palaweni sub ekata suba pathum machan digatama karan yan e wagema thank you bro sub ekata...
    Jaya wewa.!

  9. Hashan M. Priyadarshana

    පළවෙනි සබ් එකට සුබ පැතුම් මචං දිගටම කරන් යං ඒ වගේම් සබ් එකට තෑන්ක් යූ වේවා...
    ජය වේවා.!

  10. manojML

    Film download krgnna wdiya kyla denwda mta

  11. darshana100

    thank u sahodaraya suba aptum

  12. OmarAshen

    Dark season 2 ekt sub dana baiscopelk ❤️

  13. thanujamilandi

    thank you & best luck for you 1st sub.. keep it up bro.. BS!!

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. Lshariyawansha

    සබ්1 txt විදිහට පෙන්නනේ ඒක කොහොමද හදාගන්නෙ

    1. shashee shashee

      ඒක අවුලක් නෑ සබ්ටයිටල් එක වැඩ කරනව

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. D.Chamara

    BOHOMA STHUTHI SAHHOOO

  18. Thamidu sasanka 789

    Norm of the north 2019 film eka subs dennakoo ikmanata

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. shashee shashee

    Dennam saho.

  21. Kauj14

    Zombies 2 (2020) film eke sub eka dennako

  22. GHOST

    Deadsnow 2 eke sub eka dannako

  23. tharindu

    Zombies 2,3 film 2th sub eka karannako

  24. vihanga

    z-o-m-b-i-e-s 2 ekatah sub eka dennakooooooo..............please

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.