කොහොමද කට්ටියට? අද ඔන්න අලුත් ටීවී සීරිස් එකකින් වැඩේ පටන් ගන්න හිතුවා. මේකේ පළවෙනි කොටස කලින්ම නිකුත් වෙලා තිබ්බ හින්දා අරගෙන ආවා. දැනටමත් IMDB අගය 9.5ක් විතර ලබා ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් ඉතිං කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ? තාම මේකේ දෙවෙනි කොටස ඇවිල්ලා නෑ. මමයි, මගේ යාලුවෙකුයි තමයි මේක කරග…

කොහොමද කට්ටියට? අද ඔන්න අලුත් ටීවී සීරිස් එකකින් වැඩේ පටන් ගන්න හිතුවා. මේකේ පළවෙනි කොටස කලින්ම නිකුත් වෙලා තිබ්බ හින්දා අරගෙන ආවා. දැනටමත් IMDB අගය 9.5ක් විතර ලබා ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් ඉතිං කොහොමද කියලා හිතාගන්න පුළුවන්නේ?
තාම මේකේ දෙවෙනි කොටස ඇවිල්ලා නෑ. මමයි, මගේ යාලුවෙකුයි තමයි මේක කරගෙන යන්න හිතාගෙන ඉන්නේ. මාරුවෙන් මාරුවට කරනවා. මේක මගේ නම් (ලක්ෂික) මුල්ම උපසිරැසිය නම් නෙමෙයි. ඒත් ඉතින් ඔය අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. කථාවේ රස වැඩි කරන්න වගේම, අනිත් අයට තේරෙන්නයි ඕන හින්දා ඉංග්‍රිසි වචන ටික එහෙම්මම සිංහලට හැරැව්වේ නෑ. කතාව එක දිගට, තේරෙන විදිහට බලාගෙන යන්න පුළුවන් වෙයි. මේක ටිකක් වෙනස් විදිහේ ටීවී සීරිස් එකක් කිව්වොත් නිවැරදියි, මොකද මේක පරිගණක, අන්තර්ජාලයේ නොදුටු පැත්තට ටිකක් වැඩි කතාවක්. හැක් කරන හැටි ගැනයි, තව ඔය DDOS ප්‍රහාර ගැනයි වගේ දේවල් වලට කැමති අයට හොද සීරිස් එකක් වෙයි මේක.
කතාව පැත්තට හැරුණොත්, අපේ ප්‍රධාන නළුවා වෙන්නේ ‘Elliot’. එයා පරිගණක වැඩසටහන් කරුවෙක් (computer programmer) සහ හැකර්කරුවෙක්. එයාට අනුව ගත්තොත් අපිට අන්තර්ජාලයේ පේන්න තියෙන්නේ එක පැත්තක් විතරක්, තව අදුරු පැත්තක් තියෙනවා. මේ කතාව ගෙතෙන්නේ අන්න ඒ අදුරු පැත්තට වෙලා ලෝකය පාලනය කරන ලොකු ආයතනයක්, හැකර් කණ්ඩායමක්, Mr.Robot කියලා කෙනෙක් සහ අපේ ප්‍රධාන නළු ‘Elliot’ වටායි. මොහුට ඕන කරන්නේ අන්න ඒ ආයතනයේ නොපෙනන හස්තයෙන් පාලනය කරන මේ ලෝකයේ මිනිස්සු, ලෝකය බේර ගන්නයි. Elliotට පවුලේ කවුරුත් නෑ, කොටින්ම කිව්වොත් එයා තනිවුණ කෙනෙක්. සමාජයට වෛර කරන, සමාජයේ කාත් එක්කවත් කතා කරනේනේ නැති චරිතයක්.
ඇයි මේ තරම් මේ ආයතනය විශේෂ වෙන්නේ? මොනවද අර හැකර් කණ්ඩායමට ඔවුන්ගෙන් අවශ්‍ය වෙන්නේ, එතකොට Elliot මොකක්ද කරන්නේ, එයාට මේ සමාජයත් එක්ක තියෙන කේන්තිය මොකක්ද? කවුද මේ Mr.Robot කියන්නේ? මේ වගේ දේවල් වලට පිළිතුරු දැනගන්නනම් මේක බලන්නම වෙනවා.
මුළු කතාවම එක දිගට බලාගෙන යන්න පුළුවන්. මම කිව්වා වගේ හැකින් පැත්තට කැමති, ඒ පැත්තට බර අයටනම් හොද කතාවක් වේවි. මේ කතාව විශ්වාසය ගැන නෙමෙයි, සෑබෑ නිදහස ගැන. බලමු මොකද වෙන්නේ කියලා නේද? එහෙනම් ජූලි 1 වෙනිදා දෙවෙනි කොටසෙන් හමුවෙමු.
43E4DCC148D0E1D60BBEAC8BE8D1B5DD653873DA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,299 downloadsDownload 201506252252baiscopelk.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/lakshikagayal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂික ගයාල්
Subtitles
69 comments
Kasun Widusha
lakmal
niyamayi sahodaraya digatama karagena yamu
Haritha Prabuddha
ela ela...onna bewa... thanks...
රවිඳු තේනබදු
පට්ටයි ඈ... මම පළවෙනි එපිය නම් බැලුවා... දෙවෙනිය තාම ආවෙ නෑනෙ... මාත් බලන්න තමා හිතාගෙන ඉන්නෙ... සබ එක්කම බලන්න පුළුවන්... නියමයි... මේක පැය 1 විනාඩි ... තියෙනව නේද?
මහන්සියට බොහොම ස්තූතියි!ලක්ෂික ගයාල්
ඔව්. ටිකක් දිගයි නම් තමා. අනික සබ් එක එපිය ඇවිල්ලා දවසෙන් දෙකෙන් ඉවර කලා. සබ් එක සයිට් එකට දාන්න ටිකක් කල් ගියා. ඒකයි.
රවිඳු තේනබදු
අවුලක් නෑ මචෝ... ඊළඟ එපියෙ ඉඳන් ඔයාගෙ සබ් එකේ පිහිටෙන් තමයි බලන්නෙ...
Reno
ස්තුති වේවා ඇ..පුලුවන්නම් කවුරුහරි මේ අලුතෙන් ආව සිරිස් ටිඅක්ටත් සබ දෙන්නකෝ ප්ලීස් මචන්ලා.
Stitcher, The Whispers , killjoys, Dark Metter , Sense 8, Murder In the First, Orphan Black,
මේ පරණ සිරිස් පුලුවන්නම් මේවටත් බලන්න සබ දාන්න මොකද සැහෙන පිරිසක් බලාගෙන ඉන්නවා
Pretty Little Liars, Heroes, Chuck, The x Files, Battlestar Galactica, StarGate, American Horror Story,
Fringe, The Vampire Diaries, Grimm, අපේ බයිස් කෝප් ආදරණිය ඇඩ්මින් මණ්ඩලය මේ ගැන පොඩ්ඩක් අවදානය යෝමු කරන්න ..ස්තුතියිthisal
sira katawa mewat sub tama mat hoynne
R.M.C
Ekenma :D
Reno
ඔව් ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නේ මේවට සබ දෙනකන් ..ඉක්මනටම ඒගැන තීරණය කරන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි
පැතුමි ඉෂාර
සිරාවටම
Elderman
Menna thawath aluth ekak. Balamu balamu. Set unoth aniwa balannawa.
Rasidu
මං මේක ආපු දවසෙම බැවා.. එත් හිතුවේ නැ මේකට සිංහල Sub හම්බෙයි කියල..
නියමයි Sub දුන්න එකට.sub එකට Thanx...
බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා: පුලුවන්නම් Ballers Tv Series එකටත් sub දෙන්නකෝ.......
එකේ ප්‍රධාන නළුවා Rock(Dwayne Johnson).. Imdb 8.0ක් අරන් තියෙනවා... මරු කතාවක්...මධුකප්‍රිය පෙරේරා
මේක කලින්ම බැලුව..
කමක් නැහැ දැන් ඉතින් සහෝ සබ් දෙන්න ගත්තු නිසා 2වෙනි
කොටහේ ඉදන් සිංහල උපසිරසි එක්ක බලනවා,,,
ඔබට ජය..D.Chamara
thanks sahooo kathawa niyamai wage degatam karagena yamooo jaya...
Dimuthu
Make danakam thamai balan hitiye math. sub walata thank you.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කතාව නම්ගිය මාසෙම බැලුවා සහෝ. ටොරන්ට් එක ආපු ගමන්ම බාගත්තා.
කතාව නම් නියමයි. ඉස්සරහර හොඳ හොඳ සිද්ධි පෙන්නාවි කියලා හිතනවා.
මාත් මේකට සබ දෙනවද නැද්ද කියලා හිත හිතා ඉඳලා කවුරුහරි දේවි කියලා අතෑරලා දැම්මා.
හැබැයි පුදුම වුනා මේක දීලා තියෙනවා කියලා දැක්කාම.නියමයි, ඊලඟ කතාව ආපු ගමන් බලන්න මග බලාගෙන ඉන්නවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
achi
ස්තුති සහෝ.. මමත් එහෙනම් බලන්න පටන්ගන්නව. හොඳයි වගේ.
gayan
ස්තුති
thisal
ස්තුති සහෝ..
amal
MAxxxxxxxxxxxAAAAAAAAAAAAAAA MACHAN MAXXA
okkam tv series tika stuck aye inda epai arroow season 4 got nxt year flash season 2
niktath season 4 wala sub
eka hinda ela KATHAWA HONDAI WAGE
SUB DANDA JAYA WEWAAAA@#$%^&*(*&^%$#@
Kulanjana Maduranga
menn thawath aluth 1k...supiri parak wge...1st 1ka bagena balamu...thanks LAKSHIKA saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......
kasun
vampire diaries diyanko bng. Godak un me series eka illanwa
ns
ඉක්මනටම The Last Ship season 2 එකෙයි
Under the Dome season 3 එකෙයි සබ් දෙන්න..........R.D
සිරාවටම............මමත් මේ 2 දෙනකල් බලාගෙන හිටියේ.තව True Detective Season 2 එකටත් සබ් ඕනේ.............
Anushka
එළකිරි සබට බොහොම තුති සහෝ
හැකින් වැඩකෑලි තියෙනවනම් එළනේchamika
thanks bro
R.D
මේකත් එහෙනම් බලන්ඩ ගන්නවා සහෝ..........බොහොම ස්තුතියි සබ් එකට..........
Keshan Wasala
මේකේ පළවැනි කොටස නම් ආපු දවසෙම බැලුව සහෝ නියම කතාවක් බලන්න හිත හිත ඉන්නවා නම් අනිවා බලන්න :D දෙයි කියලා හිතුවේ නෑ ඔන්න එහෙනම් දෙවැනි කොටස එක්ක මමත් එකතු වෙනවා ඔයා එක්ක. ඉක්මනට දෙමු ගොඩක් ස්තුතියි !!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakshitha
thnx saho sub1te :D
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!මේකනම් එළ කතාවක් වගේ.
Saranga
supiri kathawak wenna one.. thankz saho sub 1ta..
අනුරුද්ධ(ලියෝ)
මේකත් නියම ටීවී සීරියස් එකක් වේවි කියල හිතෙනවා.තැන්ක්ස් සහෝ හැමෝම වෙනුවෙන් මේ වගේ කැපවීමක් කරනවට......
“චූටී මල්ලි”
tnx
R
mchn kathwanm patta.. digtma demu.
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
JE
thank you sahoo. jaya weewa. balan hitye sub eka denakal :D
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRaveen
දෙවෙනි කොටස ඇවිල්ලා තියෙන්නේ එකේ සබ් එකත් ඉක්මනට දෙන්න සහෝ
Rg
2Nd Episoide Ekath awa........ Sub Duunoth hodai Ne
Anushka
අනේ.... ඊලග Epiයටත් ඉක්මනට දෙන්නකෝ.....???????????
lakmal
3ke suba ko
ලක්ෂික ගයාල්
ඔන්න අලුත් එපියටත් සබ් දුන්නෝ :)
Anonymous
Lakshitha ayye mkv format walata me sub eka set weida
VisH
බොහොම ස්තුතියි :) S01E02 ඇවිත් තියෙන්නේ ඒකටත් දෙමු නේද (y)
ආදරය හීනයක්
තෑන්ක්ස් මචන්
sandeera
ela friend
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajja
Thnx Bro.. Keep it up
Scylla
Pattaaa
Asiri
පට්ට tv series එකක් සහෝ.sub වලට බොහොම ස්තුතියි.1st එපිය බලලා ඉවර උනා විතරයි.දැන් 2 වෙනි එපිය බානවා. ☺☺ ජය වේවා.
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
චානුක සදරුවන්
බයිස්කෝපහී සෑම උපසිරැසි කරුවෙකුටම හදපිරි ආචාරය.....
ඔයාල නිසා ලස්සන කතා සෙට් එකක් ගින්නක් නැතුව බලන්න පුලුවන් උනා.... තෑන්ක්ස්ᒹᗗᖺᓱᖇᘴ ᐺᕧᘗᓍᗰ
ගොඩක් ස්තුතියි සහෝ
Pool Parker
Thank ui so much brola..respect you for this service.keep it up. :)
ඉෂාන් මදුෂ
සුපිරි.අද ඉදලා මාත් බලන්න එහෙනම්.ස්තූතියි සහෝ
viranga
thnkx bro. ubala natnam tv series balanne kohomada kiyala hitenawa. ....
digatama yan. ..
Ishara
season 3 awillaaa.. sub dennakooooooooooooooooooo
umesh
thanks sub ekata, යාළුවා?
Dumidu
Fatt
Advertisement

ela saho............meka kauruhari dei kiyala hithuna ..tnx sub ekata................