Watch Trailer

Mud (2012) | ගංඟාවේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ අද අරගෙන ආවා තවත් බොහොම විචාරක පැසසුම් වගේම ප්‍රේක්ෂක පැසසුමට භාජනය වුන චිත්‍රපටයක්. පිටපතක් නිකුත් වෙලා නම් දැන් දින දෙකක් වෙනවා. 2012 ලෙස නම් ලැබුවත් මහජන ප්‍රදර්ශනය ආරම්භ වන්නේ 2013 වසරේ මැයි 10 වැනිදා. ලබාගෙන ඇති IMDB අගය 7.9ක් වගේ ඉහළ අගයක් වනවා. පැය 2 මිනිත්තු 10 පුරා දි…

 

ඔන්න ටික දවසකට පස්සේ අද අරගෙන ආවා තවත් බොහොම විචාරක පැසසුම් වගේම ප්‍රේක්ෂක පැසසුමට භාජනය වුන චිත්‍රපටයක්. පිටපතක් නිකුත් වෙලා නම් දැන් දින දෙකක් වෙනවා. 2012 ලෙස නම් ලැබුවත් මහජන ප්‍රදර්ශනය ආරම්භ වන්නේ 2013 වසරේ මැයි 10 වැනිදා. ලබාගෙන ඇති IMDB අගය 7.9ක් වගේ ඉහළ අගයක් වනවා.

පැය 2 මිනිත්තු 10 පුරා දිවෙන මෙම සලරුවේ පිටපත හා අධ්‍යක්ෂණය සිදු වී තිබෙන්නේ Jeff Nichols අතින් ඔහු එතරම්ම සිනමාවේ පළ පුරුදු කාරයෙක් නොවුනත් විචාරක මතය අනුව මෙය ඔහුගේ පරිනත බවේ ලකුණලු. ප්‍රධාන චරිතය රඟපාන්නේ නම් බොහොම ප්‍රසිද්ධ වගේම ප්‍රවින රංඟන ශිල්පියෙක් නමින් Matthew McConaughey වන ඔහු 2005 People සගරාව මගින් නම්කල ලොව සරාගීම මිනිසා වෙන්නෙත්. මීට පෙර Magic Mike (2012), The Lincoln Lawyer (2011), How to Lose a Guy in 10 Days (2003) වගේ පතල සිනමා පටවල ඔහුගේ ප්‍රධාන භූමිකා කැපි පෙනුනා. ඊට අමතරව Reese Witherspoon (This Means War (2012), Water for Elephants (2011)) ප්‍රධාන නිළිය ලෙස රංගනයේ යෙදෙන අතර Tye Sheridan හා Jacob Lofland යන යොවුන් නලුවන් දෙදෙනා තරුණ ගැටවරයන්ගේ චරිත වලට පණ පොවනවා.

කතාව වෙන්නේ මෙමෙහයි, මේ සලරුව පුරාම තම භූමිකාව නිරූපණය කරන මිසිසිපි ගංඟාව ආසන්නයේ ඒහා ඔට්ටු වෙමින් තමන්ගේ බඩ වියත රැකගන්නා පවුල් දෙකක ඉලන්දාරීන් දෙන්නෙක් තමයි එලිස් හා නෙක්බෝන් කියන්නේ. ඔහුන් දෙදෙනාම යනවා ගංවතුරක් හේතුවෙන් ගසක රැදුනු බෝට්ටුවක් වෙත. එය තියෙන්නේ ගංඟාවේ තියන හුදකලා දූපතක. මුලින් එය සොයාගෙන තියෙන්නේ නෙක්බෝන් හා ඔහුගේ මාමා විසින්. තමන්ගේ තිප්පොළ කරගෙනීමට ගිය තැන වෙනත් මිනිසෙකු වාසය කරන ලකුණු පෙපෙනවා. ඔවුන් වෙරළට යන විට ඔහු එතන. ඔහු නමින් මඩ්. දුපතේ සැගවී සිටින්නෙක්. නීතියෙන් පලා යන්නෙක්. තම පෙම්වතිය එනතුරු රැදී සිටින පෙම්වතෙක්. ඉලන්දාරීන් සමඟ මිතුරු වන පුද්ගලයෙක්.

මේ විවිධ භූමිකාවන් අතර රැදෙන මඩ් තම පෙම්වතිය හා එක්වේවි ද? ඔහු කුමක් නිසා මෙසේ නීතියෙන් පලායනවා ද? මේ ඉලන්දාරීන් දෙදෙනා ඔහු හා කෙලෙස එක්ව වැඩ කරයි ද? මොවුන් සියල්ලගේම අවසානය කෙබදු වේවිද? මේ සියල්ලටම බොහොම කුතුහලයෙන් බලාගෙන ඉදලා උත්තර හොයාගන්න හැකි කතාවක් ඔන්න සිංහල උපසිරැස එක්කම ඔබට විවෘතයි.

තවත් උපසිරැසක් සමඟ හමුවනතුරු ඔබ හැමට ජය…!

Mud (2012) on IMDb

 

 

4,781 downloadsDownload Mud-2012.zip166 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

4,781 downloadsDownload Subtitles166 KB

56 comments

  1. Moramudali

    fatta fata fata

  2. ccnp

    Thanks

  3. Bandula

    elakiri film akaka macho

  4. kalinga

    මේක මන් දැක්ක තියෙනවා හොදම ෆිල්ම්ස් ලිස්ට් එකක බොහොම පින්

  5. chami

    thnxxxxxxxxxxxxxxxxx sameera

  6. tharindu

    film eka nam patta athi..thanks thanks sub ekatahhh..

  7. ranga

    niyamai saho

  8. mahesh

    ස්තූතියි යාලුවා

  9. wow

    wow, maru :D

  10. geeth

    bohoma pin saho

  11. chamath cafe

    සුපිරි බඩ්ඩක් නේ කොලුවෝ

  12. mb

    thQ bro

  13. amilatk

    jayen jaya!!!

  14. ganidu

    තැන්ක්ස් වේවා!!!

  15. tharanga

    බලන්න ඕනේ හෙට අනිද්දා දිහාවට ජය!

  16. f_live

    එල මචං

  17. vernie

    hodai wage balamu

  18. was

    තුති

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම හිතුවේ නැහැ සැමියා මට මෙහෙම වැඩක් කොරයි කියලා...
    මෙච්චර මේ අඩු සයිස් කොපි තියෙද්දී මේකා මට දුන්නේ 800 ගානක එකක් නොවැ බා ගන්න කියලා...
    මම අහන්නේ එහෙම හොදද අපි වගේ අහිංසකයන්ට කරන එක...
    මොනවා කරන්නද ඉතින්...
    මම අහු උනා නොවැ...හදිස්සියට බාගෙන...
    අනික මගේ ටයිප් එකේ කතාවක් නිසා අවුලක් නැහැ, හිත හදාගන්න පුළුවන්...
    මම මේ කියන්න හැදුවේ..මේකේ ඉන්න නළුවා කොච්චර ජනප්‍රිය උනත් මමනම් තාම පොරගේ එක ෆිල්ම් එකක්වත් බලල නැද්ද කොහෙද...
    එහෙනම් මේක බලමුකෝ, ඔය කියනතරම් වැඩ්ඩේක් ද කියලා..
    ජය වේවා...

  20. Amila`

    මේක සුපිරිම කතාවක් හැමෝම බලන්න අනිවා :)

  21. venura

    ela kollek ne

  22. dev

    bohoma stuti saho..... .

  23. #ChalinduDeshan (කිනා)

    මචං මේකනං ඊයෙ රෑ බෑවා.
    එල සබ් එකත් දුන්න එකනං.
    ස්තූති වේවා & ජය!

  24. dushman

    aha me dila thiyenne supiri baddak thnaks hdada
    mkda baluwa yaluwa sub 1k denna parakku kiyala baluwa

  25. Tharindu Lakmal Jayasuriya

    ela ela samiya.....thawa dapan....

  26. thusitha

    bohoma pin sameera

  27. gayan

    Thanks...

  28. නලින්

    නියමයි සැමීයා.. මේක නම් එළම මුවි එකක් වගේ

    ජය වේවා!

  29. “චූටී මල්ලි”

    වැඩේ හරි
    ඉස්සෙල්ල කිනා දුන්න එකෙදි මන් මේක ඉල්ලලුවා
    සිංහලත් එක්ක දෙන්න කියලා
    දැන් ඉතින් බලන්ඩයි තියෙන්නෙ
    එල මචෝ
    සබට තුත්
    ඔබට ජය............

  30. දිදුල Kd සිල්වා

    IMDb ratings එහෙමත් හොඳයි,., අනිවා සුපිරි එකක් වෙන්න ඕනෙ.. බොහොම ස්තූතියි මචෝ මහන්සියට.. ජයම වේවා෴

  31. Danuka

    නියමයි මේක එනකම් හිටියෙ ඔන්න මාත් බාන්න දැම්මා

  32. me

    Thanks

  33. සචිත උදාර

    මේ ෆිල්ම් එක හොදයි කියලා කලින් අහන්න ලැබුනා. බොහොම ස්තූතියි සහෝ.

  34. mudiya / මුදියා

    රේටින්ග්ස් මරු.නළුවත් මරුළු.කතාවත් සුපිරි වගේ.සබ් දුන්න කොල්ලත් ඉතිං පට්ට.වෙලාවක් ලැබුන ගමන් බලන්න බාල තියාගන්න ඕනි.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!

  35. chandana

    උබුන්ටු වල සින්හල උපසිරසි පේන්නෙ නෑ නේද banshee media player eka install karala balannako supiriyatama පේනවා වීඩියෝ එකයි සබ්ටයිටල් එකඉ එකම පෝල්ඩර් එකකට දාලා banshee එකෙන් ඕපන් කරන්න

  36. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සමීර.............

  37. nalaka

    thanks machan

  38. sumith

    thanks

  39. Nandana

    Thank U SAMEERA

  40. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ටිකක් වෙනස් එකක් වගේ. බලමුකෝ බලන්න. ජය෴෴ :P :P

  41. mindika

    Thanks !!!!!!!

  42. geethan

    ela (Y)

  43. sha

    watched the movie & it was good, thanks for the subs.

  44. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සමීර සහෝ,ජයවේවා.

  45. සoජය

    බොහෝම ස්තුතියි සමීර සහෝ..

  46. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  47. isuru dimantha

    thankz sub ekata

  48. ricadodamien

    Thank You Sameera brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........

  49. Tharindu Athukorala

    tnx sammera

  50. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.