MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේබලන්නයුද්ධසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Pompeii (2014) with Sinhala Subtitles | ලෝදිය තුල වැළලුන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 19 votes.
Please wait...

pompeii 2014ඔන්න එහෙනම් අපේ යාළුවන්ට තවත් ඉතිහාස කතාවක් අරගෙන ආවා. ඔයාලා හැමෝම අහලා ඇතිනේ විසූවියස් කන්ද සහ පොම්පෙයි  නගරය ගැන. මේ නගරය අතීතයේදී ඇත්තටම විසුවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා මිනිසුන් පණ පිටින්ම පොළවට වැළලුනා. ඒ ගැන විස්තර ඔයාලට මෙතනින් ලබා ගන්න පුළුවන්.  ඉතින් එහෙම පොලවට යටවෙලා අතීතයට එකතු උන නගරයක මේ විසුවියස් කන්ද විදාරණය වෙනකොට ගලාගිය ආදර අන්දරයක් ගැන තමයි අද මේ කතාව ගලා යන්නේ. පසුගිය පෙරවාරි 21 දින තිරගත වීම් ආරම්භ කල මේ සලරුව IDMb දර්ශකයේ 6.2 ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම රංගනයෙන් 24 කතා මාලාවේ ප්‍රධාන නළු Kiefer Sutherland රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මැට්‍රික්ස් නිළියත් මෙහි රංගනයෙන් දායක වෙනවා ඊට අමතරව මේ නළු නිලියන් රංගන දායකත්වය සපයනවා. Kit Harington, Carrie-Anne Moss, Emily Browning, Adewale Akinnuoye-Agbaje සහ Jessica Lucas.

කතාව ගැන කියනවා නම් රෝමයේ තවත් නගරයක් තමයි මේ පොම්පෙයි කියන්නේ ඒ අතීතයේදී. දැන් මම හිතන්නේ මේ නගරය අයිති ඉතාලියට. මේ ගැන අපේ රොයිලි සහෝ නම් හොඳට දන්නවා මම හිතන්නේ.  ඉතින් මේ කාලයේ රෝමය තුල විවිධ කැරලි ඇති උනා. ස්පාටකස් කියන්නෙත් එහෙම ඇති උන කැරැල්ලක් නිසා බිහිවූ අතීත රෝම කැරලි නායකයෙක්. ඉතින් මේ සටනක් හින්දා වන්දි ගෙවන උන කෙනෙක් තමයි මිලෝ කියන්නේ.  ඒ  එකල රෝමයේ සිටි සේනාධිපතියෙක් වෙන කුයින්ටස් ඇරියස් කියල කෙනකුගෙන්. ඉතින් මේ මිලෝ කුඩා කාලයේ සිද්ධ උන දේ සමඟ රෝමයේ වහලෙක් විදිහට ඇති දැඩි වෙලා දක්ෂ කඩු මල්ලවයෙක් වෙනවා. ඉතින් මෙතනි එහාට මම මොකුත් කියන්නේ නැහැ මොකද අතීත සිදුවීමකට පලිගැනීමක් සිදුවෙන්න නියමිතයි. ඒ වගේම මිලෝ ආදරයක පැටලෙනවා පොපෙයි කුමාරිකාවක් සමඟ ඊට හරහට එන්නෙත් අර අතීත සතුරා. මේ හැමෝටම පොදු හතුරෙක් නගරය දිහා බලාගෙන ඉන්නවා ඒ තමයි විසූවියස් ගිනි කන්ද. එහෙනම් මෙන්න ඔයාලට බාරයි කතාව. ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

Pompeii (I) (2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23678 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

86 thoughts on “Pompeii (2014) with Sinhala Subtitles | ලෝදිය තුල වැළලුන ආදරය… [සිංහල උපසිරැසි සමඟ]

  • nikitha menula

    thank for sub

    Reply
  • asawen beluwa. thanks Hasantha! lassana film ekakata lassanata sub karala thiyenawa supurudu widiyata!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Sahan perera

    Ela Wadak Machooo 😀
    Eth Pompei thiyenne Rome newei 😉 Napoli 😉

    Reply
  • thisura hirushan

    thank you so mutch saho.

    Reply
  • bohoma pin sahodaraya……..

    Reply
  • සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    Reply
  • ෂම්මා

    එළ මචං එළ,
    සබට ස්තූතියි

    Reply
  • niyama film 1k wage.sub 1ta bohooma thuthi..jaya wewa

    Reply
  • niyamai saho.. patta film ekak oya deela tiyenne.

    Reply
  • thanks bro…………

    Reply
  • HiMeShZoRo

    අෆ්ෆා සුපිරි ආදර කතාවක් නෙව යන්නෙ..නියමය් හසා අය්යෙ :*

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • janaka kalu

    Thanks……patta movie1

    Reply
  • thankz bro……onna apith banawa
    tamil film danawa madi seen 1k thiyenawa neda machanla????

    Reply
  • වීරේ

    තැන්කූ වේවා අයියා සබට 🙂

    Reply
  • බොහොම ස්තූතියී…

    Reply
  • ඔන්න හසෝ මාත් ගන්නවා
    සබ ආපු ගමන් දුන්නත් අපි දැන් තමා බලන්නේ 🙁

    Reply
  • කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් සබ බාගත්තා………….
    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • tnx tnx jaya wewaaaaaaaaaaa

    Reply
  • නියමයි සහෝ….ඔන්න බානවා….
    එනකන් හිටියේ…..

    Reply
  • “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය

    Reply
  • maxxxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

    Reply
  • Nelson Rodrigo

    Good Post Friend, Thanks!

    Reply
  • ලස්සන ෆිල්ම් එක සහෝ. සබ් එකත් සුපිරියට තියෙනවා. පට්ට වැඩක් සහෝ. මේ වගේ ඉදිරියට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජය..

    Reply
  • Thanks Saho……………

    Reply
  • පහන් තාරක

    හසන්ත සහෝ ගොඩක් ස්තූතියි උපසිරැසියට. මම කාලෙකට පස්සෙ හොද ෆිල්ම් එකක් බැලුවා. සුපිරි ෆිල්ම් එකක් මේක. මම අනිත් අයගෙනුත් ඉල්ලන්නෙ ෆිල්ම් එක බලලා නිකන් යන්නෙ නැතුව, අපිට මේ උපසිරැසි ලබාදෙන්න ඔවුන්ගේ වටිනා කාලය කැපකරන් මහන්සි වෙන එකට පොඩි හරි ස්තූතියක් ඔවුන් හට පුද කරන්නයි කියලා.

    Reply
  • Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma Sub demu… Oya Digatama me wage awata Sub denna saho..
    Jaya Wewa!!! 🙂 🙂

    Reply
  • sujan wasala

    Thank u very much saho… films walata sub danna awashya shakthiya dairyaya wedi wediyen lebewa kiyala prarthana karanawa…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි හසන්ත සහෝ, කෝ ට්‍රාන්ෆොමර් අන්තිම එක ඉක්මනට දෙනව නේද?ජයවේවා.

    Reply
  • thanks machan ,,,jaya wewa!!!

    Reply
  • ela kollo,,,,supiri weda…jaya wewa….

    Reply
  • “චූටී මල්ලි”

    පහරක් වගෙ මේක නම්
    බලන්න ඔනි පස්සෙ
    සබට තුති හසා
    ඔබට ජය………….

    Reply
  • ‍වාව්‍…………..
    ‍මේ‍ක ‍එ‍න‍කම්‍‍ම ‍ත‍ම‍යි ‍හි‍ටි‍යේ……..
    ‍හ‍සන්‍‍ත ‍අ‍යි‍යේ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍නම්‍ ‍බාන්‍‍න ‍වි‍දි‍හක්‍ ‍නෑ, ‍යා‍ලු‍වෙක්‍‍ගෙන්‍
    ‍උස්‍‍සන්‍ ‍එන්‍‍න‍යි ‍වෙන්‍‍නේ………
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

    Reply
  • සචිත උදාර

    අද කාලෙකට පස්සෙ හොලිවුඩ් ෆිල්ම් කීපයකම ටොරන්ට් ඇවිල්ලා. ආපු ගමන්ම එකක සබ් එකත් දාලා. එල බොහොම ස්තූතියි.

    Reply
  • Supun Udayanga

    Ela. Hasantha aiye… Thanks! Sub danakam balagena hitiye… Jaya wewa!

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පොම්පෙ ගැනනම් විස්තර කිව්ව හැකි ඕන තරම්. බලන්නත් ගිහින් තියෙනවා දෙතුන් වතාවක්ම. නිදිමරාගෙන මේක ඉක්මනට දුන්න එකට ගොඩක් පිං කියාගෙන මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma demu…
    Jaya Wewa!!! 🙂 🙂

    Reply
  • thankss sahooo…ikmanatama sub dunnata..elzz

    Reply
  • එල හසා එල

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ජය වේවා සහෝ
    උපසිරැසියට තුති…

    Reply
  • නියමයි හසන්ත සහෝ…
    මේක ආපු ගමන්ම සබ් දීපු එක නම් ගොඩක් වටිනවා…
    ස්තුතියි සබ් එකට…

    Reply
  • Uwannam noah film akata sub denda

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අන්න ඒකනේ හසා කියන්නේ..
    ඔහොමද වැඩ කරන්නේ මම අහන්නේ..
    ඉතිං කොහොමද අපි ෆිල්ම් එකක් බලන්නේ කියන්නම ඕනේ දේවල් මග ඇරියම..
    මම ඉතිං දන්න නිසා හොදයි…
    මම අහන්නේ ඇයි නොකිව්වේ මේකේ ඉන්න අනිත් නළුවා මගේ එල පිට් එකක් කියලා..
    ජෝන් ස්නොව් හත්වලාමේ ජෝන් ස්නොව්,
    ගේම් ඔෆ් ත්රෝන් කතාවේ…
    ඔන්න මමනම් මේ ෆිල්ම් එක ගන්නේ පොර ඉන්න නිසා..
    එහෙනම් ජය වේවා..
    මෙන්න ගත්තා…

    Reply
  • ela vadak sahooo……
    pattama kathavak vageeee………..
    danma banava meka……..
    thanks sahooo sub ekatahhhh……….

    Reply
  • nishanthaks

    direct link denne na kiwane da…………………..

    Reply
  • elz Spartacus walin passe ai rome ta ynna puluwn wge..thanks lot saho!!!!!

    Reply
  • දිල්ෂාන් කාලිංග

    පට්ට මම මේක එනකම්මයි උන්නේ බලන්න.
    ඔන්න ඉතින් බාන්න දාන ගමන්ම කොමෙන්ටුවකුත් දාල යනවා.

    Reply
  • Saketha Pulasthi

    =D> ඩිරෙක්ට් ලින්ක් එකක් දුන්නටත් එක්ක ස්තූතියි :))

    Reply
  • සමීර චතුරංග

    නියම වැඩක් අයියා ඉක්මණට දුන්න එක නම් ගොඩාක් වටිනවා.

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි හසන්ත සහො මේක ආපුගමන්ම දුන්නු එකනම් සුපිරි 😀 😀
    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • elama kiri saho thank u

    Reply
  • elazzz………….niyamay……..thxn ekmanata dunnata……….

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හේමාල්

    සැහෙන කාලයක් බලන් හිටියා මෙකෙ හොද කොපියක් එනකන්.බොහොම ස්තුතියි සහො !

    Reply
  • maxxaaa baiscope aka nam all the best

    Reply
  • නියමයි හසන්ත සහෝ….මේක එනකන් තමයි මෙචිචරකල් බලාගෙන හිටියෙ… නියම වැඩක් සහෝ… සබට බොහොම තුති…..ජය වේවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *