ඔක්කොටම කලින් පැහැදිලිවම දෙයක් කියන්න ඕන,මම දන්නවා වැඩි දෙනෙක් මේක කියවන්නෙත් නැහැ අහවල් දේකටද මේ ලිපි කියව කියව ඉන්නේ නේද? ගියසුමානේ සැහෙන කණගාටුවක් ඇතිවුණා, උපසිරසි කරන්න අරගෙන අවුරුදු හතරකට පස්සේ පලවෙනි පාරට හිතුනා පැයකින් එපිසෝඩ් එක ඩව්න්ලෝඩ් කරලා බලලත් ඉවරකරන්න පුළුවන්කම තියාගෙන අහවල් දේකටද මම…

ඔක්කොටම කලින් පැහැදිලිවම දෙයක් කියන්න ඕන,මම දන්නවා වැඩි දෙනෙක් මේක කියවන්නෙත් නැහැ අහවල් දේකටද මේ ලිපි කියව කියව ඉන්නේ නේද? ගියසුමානේ සැහෙන කණගාටුවක් ඇතිවුණා, උපසිරසි කරන්න අරගෙන අවුරුදු හතරකට පස්සේ පලවෙනි පාරට හිතුනා පැයකින් එපිසෝඩ් එක ඩව්න්ලෝඩ් කරලා බලලත් ඉවරකරන්න පුළුවන්කම තියාගෙන අහවල් දේකටද මම මේ කට්ට කාගෙන සබ් කරන්නේ කියල. ෆාස්ට් 8 එකයි මේකේ ගියසුමානේ එපිසෝඩ් එකයි දෙකම එකට කරන්නවිදියක් නැතිවුණා, වෙනදට උදේම්ම වගේ එන ඉංග්‍රීසි සබ් එක එනකොට එදා හවස පහට විතර, එකපාර සබ් දෙකක් කරන්න අත් හතර පහක් නැති නිසා රෑ හතට විතර හදිසියේම චාමරට කිව්වේ මේ එපිසෝඩ් එක කරපන් කියල, හදිසියේම කඩා පාත්වෙච්ච එකක් නිසා එයාටත් එක කරන්න පහුවෙනිදා හවස් වුණා. ඒ වෙද්දී නියම කමන්ට්ස් ටිකක් වැටිලා තියනව පෝලිමට කියවගෙන ගියා. නොසෑහෙන චිත්ත-ප්‍රිතියක් ඇතිවුණා 😀 මම ගොඩක් වෙලාවට පහුවෙනිදා වෙනකොට සබ් එක දෙනවා, මතක විදියට දවස් දෙකක් සබ් එක දුන්නේ සිකුරාදා, එතකොට දවස් දෙකයි උපරිම පහුවෙලා තියෙන්නේ. වෙන කිසිම බලාපොරොත්තුවක් නැතුව මම වගේම තව කොල්ලෝ ටිකක් මේක බලන්න ආසාවෙන් ඉන්නවා කියන එක හිතේ තියාගෙන උන්ට තේරෙන බාසාවෙන් මම ඉගෙනගෙන තියෙන දේ පාවිච්චි කරලා මගේ කැමැත්තෙන් මේ උපසිරසිගැන්වීම කරනනේ ඒ වගේ ආත්මාර්ථකාමී උන් ටිකකට නේද කියල හොඳටම ඔප්පුකරල පෙන්නුවා, දෙමාපිය ගුණ පවා වයල තිබ්බ කමන්ට් තිබ්බා, ඒවා සයිට් එකෙන් ඩිලීට් කළා උනත් හිතෙන්………..?
පිටින් ඉඳන් තප්පරෙන් සබ් එක ඩව්න්ලෝඩ් කරලා විනාඩි හතළිහෙන් කතාව බලල ඉවර කරන උබල දන්නේ නැහැ මේක කරන්න මේ කාලකණ්නියා (කාලකන්නියා යනු නිරපරාදී තමාගේ කාලය නහස්ති කරන්නාය. උදාහරණ : උපසිරසි කරන උන් ) සබ් කරන්න වෙලාව හොයාගන්නේ කොහොමද කියල, තවම උසස් අධ්‍යාපනය හදාරන අතරේ එසයිමන්ට් පවා ලේට් සබ්මිෂන් කරගෙන ලකුණු අඩු කරගෙන සබ් කරපු දවස් තිබ්බා. දවසක් උපරිම දවස් දෙකක් පරක්කු උනාම උබල කියන හොඳම කතාව ” කරන්න බැරිනම් වෙන එකෙක්ට දීපන්” ඔව් තව වැඩි කාලයක් නැහැ, ඇරෝ ෆ්ලෑෂ් දෙකම එක ළඟ දවස් දෙකක් තුනක් ඇතුලත අදින කවිඳුට පවා උබල කියල තිබ්බ කතා ටික දැක්කම අපේ රටේ උන් වෙන එකෙක් ගැන හිතන්නේ නැති මොන තරම් නපුංසක කොටසක්ද ඒ කියල හිතුනා.. අනික එහෙම කමන්ට් දාන උන් ස්තුතියි කියලවත් කමන්ට් එකක් දාගෙන යන උන් නම් තව කමක් නැහැ, හොඳට බලල තියන දෙයක් තමා හැමදාම කමන්ට් එකක් දාන උන් කවදාවත් දවසක් දෙකක් පරක්කු උනාට ඒ විදියට බැනල කමන්ට් දාල නෑ. අච්චර දුරක් ඇරෝ ෆ්ලෑෂ් කරගෙන ආපු කවිදුට පවා උබල කියනවනම් කරන්න බැරිනම් වෙන කෙනෙක්ට දීපන් කියල හිතල බලපල්ලා තවම ඉගෙනගන්න කවිදුටත් ඔය කාලය වැය කරලා කොච්චර දේවල් කරන්න තිබ්බද කියල, ඔව් වැඩි කල් යන්න කලින් සෑහෙන දෙනෙක් ඉදා කරගනිල්ලා කියල මේ වැඩේ අත් – ඇරලා යන දවසක් එන බව තේරෙනවා, ගිය සුමානෙන් පස්සේ මගේ තීරණයත් 200 සම්පුර්ණ කළා අයින් උනා. ඔන්න සබ් එක අරගෙන ආවා, අරගෙන බල උන් බලපල්ල තව කොටස් දෙකයි තියෙන්නේ ඒ දෙකත් අරගෙන එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
43,335 downloadsDownload Prison.Break_.S05E07.Wine-Dark.Sea_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/vima-1478.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
283 comments
LRS
s.chenura
කට්ටිය වැඩියේ පොස්ට් එක කියවන්නේ නැහැ තමයි බ්‍රෝ නිකන් දෙන කිසිම දේක අගයක් නැහැ බ්‍රෝ එත් ඔයලා කරන දේ වටිනවා එකෙන්ම ජය
Gathsara Umesh Kumara
Ynnm epaa shooo..
Ballo kiyn kathaa gan gnn epaa..api minissunee...
Api innwa hadawathinm...
Kavidusahooth ayyt wageem apee paharayoo banna...
Th eyaa unt hid padmk kiyl dunn...
Ekm ayyth karann...
Ballo tikk udu biriluea kiyla ayya unt parajaya wenna epaa..
400 gahankm wath sab den eka nawaththann epaa..
Pennt ee balont shan wima kiynn balnt baya ekke newey kiyla..
Bohoom sthuthiy sub ekata....
Next epiyen hamu ermoo...
Penn unt iya kawd kiyl.Gayan Madushanka
Ftta bn ...ela
Raveesha
Ptt mcn..
Dinusha
Elama tnq mcn
Milan Ranishka
thnx saho sub ekta
pradeep
godak isthuthi sub ekata. hitha ridda ganna epa meka ithin ape lankawe unge heti thama machan.. ahala thiyenawane kathawak thiyenawa samajeta sewayak karanna yaddi aniwa benum ahannath lesthi wenna ona kiyala.. hoda 100k karala eka deyak narak unoth leli yanna benum ahanna wenawa eka ithin ape samaje heti sahodaraya. me karana dewal oyawage modayange benum nisa atha arinna epa machan. 10k baniddi oyalage sub aran balana api wage un dahas ganan oyalata prashansa karanawa.
Loyed Wijesekara
Sahooo apii dannawa bn oya wge wedak karanna kochchara amarutya kiyala. Anika scl yana gaman.ekec dennec ubalata ohoma qwa kiyal ganan ganna apa bnn. Buduhntath anam manam kiyapu un hitiyane broo. Ubala awa ganan nogena tawa ubala wenuwen balan inna dahasak kollo gena ubalawa agaya karana un gena hithala wede karagena palayannn brooo... Mama ubala mae karana de bokkenma appreciate karana ekec...
chiran
elaaaaa
නිලංක
සබට තෑන්ස් මචං.අපි අත්දැකීමෙන් දන්නව assignment දුන්නම හිරවෙන හැටි.ඔය කෑගහන මෝඩයො දන්නෙ නෑ බං ඕව.යන්තම් අකුරැ ගැටගහං සබ එක්ක බලන උං තමනගෙ ගෙංකම පෙන්නන්නෙ මෙතන.ගනං ගන්න එපා අපි දිගටම යමු...බල්ලො බුරයි.අපි යමං
Ananda Wickramasinghe
niyama kathawa machan...
RMC
thanx brooooo
atha arinna epaaa digatama karamuuu.
jayaweeewaaa.......Unicorn258Prasanna
gnn ganna epa broo..ballo hu qwt kandu path wenne nane...digtm sub dnn..thnkz a lot
චරිත්
ස්තූතියි සහෝදරයා.. කරන සේවයට
baiscope lover
ponnayo kiyana ewa ganan ganna epa bg
Niky
Thanks bro and all the best..!!
melan shamika
saho ublata puluwan widiyata sub denna apita ublwa watinawa godaak.thnks sub eata adarei
Shenin Perera
Thanks සහෝ සබ් එකට, ලංකාවේ මිනිස්සු හරි කුහකයි කියන්නේ නිකන් නෙමෙනෙ බන්, අනිත් මිනිහ ගැන හිතන අය බොහොම ටික දෙනයි, උබලගේ කාලේ නාස්ති කරන් අනිත් අය වෙනුවෙන් කරන මේ කරන සේවයට(කැපකිරීම කිව්වොත් තමා වඩාත් නිවැරදි) හදවතින්ම ආචාරය:}
අමතක කරන්න එපා උබලව අගය කරන පිරිසකුත් ඉන්නවා කියල
බොක්කෙන්ම සුභ පතනවා අධ්‍යාපන කටයුතු වලට
ජය වේවා!!!Sachira Welikala
ස්තූතියි සහෝදරයා
shehan
aththa ban ubala karanne lesi vadak neve. matath sub akak karanna asavak avaa. podi try akak damma athakota thama vade kochchara amaruda kiyala therunee. sub denna kwruvath nathi unama thama okunta ubalage age denne. kohomath lankave nikan dena deta agayak nane ban. pin machan ubalata .. ubala nathnam apikohomada mechchara athal ake meva balanne
Ãshañ Šhäñäkã
subta thnx saho, oka lankawe minissnge haetiyak neea sub krna manussaya dannawa ekee amrukma
welata sub aewith tibunoth ekath aragena comment ekakwath noda yana ewn thami oya poddak paraku unhama saththu wage kegahanne e unge upan heti,Chalana
thnx bro... owwa ohma thama bro mathakane nirmani akkata animation ekaka half sub ekak thibba kiyala kattiya jathiya amathapu hati
Viraj
sub ekata thanks saho..
Chamalka
Thanks bro..
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි....
ජය වේවා...පිස්සුනම් කෙලින්න එපා බම්..
පිස්සෝ කෑ ගැහුවට දොස්තරලා කලබල වෙනවද??
බල්ලෝ බිරුවට කඳු පාත් වෙනවද??ඔය එහෙන් මෙහෙන් කට්ටිය බැන්නා කියලා අපිව අතරමංකරලා හරියනවද බන්..
ඕවා ඕම තමා. ගනන් ගන්න එපා බොල..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilruk
elz mcn digatama sub demu.......
.......
Lushan
Sub ekata thanks bro...
භාෂිත් උඩවත්ත
බොහොම ස්තූතියි සිංහල සබ් එකට.... :D
මොනව කරත් බනින එක ඉතින් ජාතියෙම හැටිනේ.... :(
බල්ලො බිරුවට කඳු පාත් වෙනවද... ;)
ජය වේවා බ්‍රෝ...!!! :cool: :lol:Chinthaka Dulantha Ranathunga
පාරේ යද්දි බල්ලෝ බුරනවා, ඒත් බල්ලොන්ට ගහන්න අපි අපේ ගමන නතර කරන්න ඕනේ නෑ.
ජයවේවා...Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
අන්තිමේදී මාත් පෞද්ගලිකව බයෙන් හටපු දේ වෙන්න වගේ යන්න. මචං මේකේ ඉන්න සමහර මී හරක් කියන කතා ඇහුවාම උබලා තාම සබ් කරන එක ගැන ඇත්තටම පුදුමයි..උබලත් මිනිස්සු බන්. ඉල්ලන්න තියෙන්නේ එකම එක දෙයයි මචං. සබ් කරන එක නවත්වනා එපා සහෝ.. දැන් අවුරුදු ගානක ඉදන් දෙයියනේ කියලා ෆිල්ම් එකක් ටීවී සිරීස් එකක් බලනේ උබලට පිං සිද්ද වෙන්න. මී හරක් වගේ කෑගහන කාලකන්නි අස්සේ උබලව හදවතින්ම අගය කරන එවුන් ටිකක් ඉන්නවා. මං උනත් පිලිගන්නවා දැන් ඒ කට්ටිය අඩුයි කියලා. ඒක ඉතිං උබලටත් වඩා අපේ අවාසනාව බන්. මොකද උබලට කොහොමත් සිංහල සබ් ඔනි නෑ මේව බලන්න. ඒත් උබලගේ තියෙන මනුස්සකමට උබලගෙම කාලේ කැප කරලා ඉන්ගිරීසි හරිහමන් විදියට තේරෙන්නේ නැති අපි වෙනුවෙන් සබක් කරලා දෙනවා. මෙහෙම ගියොත් ඒකත් නැති වෙනවා...! ඒත් මචං කොහේවත් ඉන්න බල්ලෝ කෑගැහුවට දාස් ගානක් වෙනුවෙන් උබලා මේ කරන සේවය නවත්වන්න එපා. ඒක ඉල්ලීමක් මචං. බයිස්කෝප් එකෙන් සබ් ගන්න හැමෝම වෙනුවෙන් කරන ඉල්ලීමක් (අර බුරන බලලෝ ටික ඇරෙන්න)
~~බුදුසරණයි..ජය වේවා~~Kasun Widusha
Selenda epaa bn ......... ballo uda biruwata
hasitha cool
tnx bro...................
perera
$$$$$$$$$$$$$$$$$$$$$
බොහෝම ස්තුතියි උපසිරැසට
$$$$$$$$$$$$$$$$$$$$$Sajeevi
Thanks
krishan
Kisuma awulak ne bokka
Ithuru episode me wage ikmanata denna
Godaak thankz sub
Good Luck...!
. ..IsH
Ballo biruwata kadu paath wenne ne bro... api dannawa sub ekak danna widina katta... digatama karagena ymn bn
Pradeep Chathu Srinath
මචන් අවංකව උබලා කරන්නේ ලොකු සේවයක්. අනේ මන්දා අපේ රටේ උන් මහා කුහක ජාතියක් බන්. උබලා ඔය වගේ දෙවල් නිසා අප්සට් වෙන්න එපා උබලට පුලුවන් වෙලාවට පුලුවන් විදියට දාපල්ලා බල්ලො බිරුවට කදු පහත් වෙන්නේ නෑනේ බ්‍රෝ......
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Samitha
Thnkz broo
Asiri
thada brooo
AP
owa wdiya hithanna epa bn... lankawane.
එල්.සී. දමැල්
Thanks
Coments ගැන කියලා තිබුණු කතාවනම් සහතික ඇත්ත කතාව...Suneth Ashen Weerasinghe
ස්තුතියි සහෝදරය, අයියෝ එහෙම කරන්ඩ එපා මචන්ලා ඔය බුරන බල්ලෝ ටික අයින් කරලා දාහන්කො , උබලට පුළුවන් වෙලාවට දාපල්ලා මචං ඉන්න උන් ඉන්නවනේ බැරි උන් බුරපු දෙන්, ඒ වගේ එකෙක් දෙන්නෙක් හිටියට උබල අපි වෙනුවෙන් මේ කරන සේවය අගයන අය හුගක් ඉන්නවා ඒ අය වෙනුවෙන්වත් මේ කරන වටිනා සේවය නවත්වන්න එපා සහෝදරය බුදු සරණයි.!
sandamal
සහෝ , දෙයක් හරියට, හොඳට කරනකොට අනිවාර්යෙන්ම ගල්මුල්, ගහල වට්ටන එනවා. එක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. ඔක්කොම එහෙම නෑ. සුළු දෙනෙක් කරන මේ ගොන් හරක් වැඩ නිසා බහුතරයකට උබ වගේ සබ් කරන දක්ෂයෙක්ගේ සබ් දකින්න ලැබෙන්නේ නැති එක ලොකු පාඩුවක්.
මමනම් කියන්නේ උබගේ අනිත් අධ්‍යාපන වැඩ වලට පාඩු නොවෙන්න සබ් දෙන්න කියලයි.එනිවේ ජය සහෝ ... දිගටම දෙන්න....
Udara Cooray
Thankz saho
Kalum Gunasekara
ඇත්තටම දුකයි මචං මේ වගේ කුහක මිනිස්සු ඉන්න ලෝකෙකද අපි ජීවත් වෙන්නේ කියලා හිතුනම.බත් කන උන් වගේ හරක් ගැන කියලා වැඩක් නෑ. උපසිරැසියට බොහොම පිං මචෝ.
Soori
බොහෝම ස්තුතියි ශාන් විමුක්ති සහෝ සිංහල උපසිරැසියට....
ලෙසටම කියලා තියෙනවා විමා...
මම නම් එදා ඉඳලම කියන දෙයක් තමා ඩවුන්ලෝඩ් ලින්ක් එක ඇක්ටිව් වෙන්න නම් කමෙන්ට් එකක් දාන්නම වෙන විදියට මේක හදන්න ඕනි කියන එක. ඇයි යකෝ වෙන වෙන තැන්වල ඩවුන්ලෝඩ් කරද්දි ඇඩ් බල බල තත්පර 10ක් 20ක් බලන් ඉන්න ඕනි. එහෙම නැත්නම් මොකක් හරි වෙරිෆයි කරන්න ඕන. ඒවා මුකුත් නැතිව මෙතනින් සටස් ගාල ගන්නවා. යනවා. එහෙම අරගෙන “ස්තුතියි“ කියන ටිකවත් ගහල පලයල්ලකෝ...
ඒවා බෑ. ඒත් මේ ගොන් හරක් බලන් ඉන්නේ බනින්න විතරයි. පැය ගණන් දවස් ගණන් මහන්සිවෙලා අපි වෙනුවෙන්ම හදන සබ් එකේ වටිනාකම නොතේරෙන මී හරක්ට හැම සබ් එකම ගන්නනම් විනාඩියක් දෙකක් මහන්සි වෙලා කමෙන්ට් එක දාලා ම සබ් එක ගන්න අරින්නම ඕනි. නැතිව මේක හරියන වැඩක් නෙවේ.Hemal
Thx vimoooooooo
දිල්ශාන් සචින්ත
Mekayi wima ayya. Okaka gana mama tikak hoyala baluwa oya wade karanne kawruruhari sanwidathmaka kalliyak. Awl thamayi eth salenna epa. Baiscopelk ekata adare hugak aya innawa. Api owa bokkata aragena mentaly watunoth un dinanawa. Anna ekayi.
Advertisement



Elama brO