ඔන්න මම මේ පාර සබ් දාන්න හිතුවේ ටිකක් පරණ එකකට. මේකනම් මම හිතන්නේ ගොඩ දෙනක් බලලා නැතුව ඇති. මේ Rambo කථා මාලාවේ පළවෙනි එක. IMDB හි 7.6 ක අගයක් ලබාගෙන තියෙන චිත්රපටියක්. මේ කථාවේ කථා නායකයා තමයි රම්බෝ කියන්නේ. රම්බෝ විශේෂයෙන්ම පුහුණු කරපු හමුදා බටයෙක්. හරියට නිකම් ජේසන් බෝන් වගේ. කථාව පටන් ගන්නේ රම…

ඔන්න මම මේ පාර සබ් දාන්න හිතුවේ ටිකක් පරණ එකකට. මේකනම් මම හිතන්නේ ගොඩ දෙනක් බලලා නැතුව ඇති. මේ Rambo කථා මාලාවේ පළවෙනි එක. IMDB හි 7.6 ක අගයක් ලබාගෙන තියෙන චිත්රපටියක්. මේ කථාවේ කථා නායකයා තමයි රම්බෝ කියන්නේ. රම්බෝ විශේෂයෙන්ම පුහුණු කරපු හමුදා බටයෙක්. හරියට නිකම් ජේසන් බෝන් වගේ.
කථාව පටන් ගන්නේ රම්බෝ තමන්ගේ යාලුවෙක් හොයාගෙන එන ගමනින්. මෙයා යාලුවා පදිංචි වෙලා ඉන්න ගෙදරට ගියාම දැනගන්නවා යාලුවා පිළිකාවකින් මියගිහින් කියලා. එයත් වියට්නාම් වල රම්බෝ හිටපු විශේෂ කණ්ඩායමේ සාමාජියෙක්. දැනටමත් අනිත් හැමෝම මියගිහිල්ලයි ඉන්නේ. ඉතින් අවසානය මුලු කණ්ඩායමෙන්ම ඉතුරු වෙලා ඉන්නේ රම්බෝ විතරයි. ඒ නිසා රම්බෝ තරමක් මානසික වැටෙනවා. ඊට පස්සේ රම්බෝ ආපහු නඟරයට යනකොට පොලිස් නිලධාරියෙන් හම්බවෙනවා. එයා රම්බෝගෙන් විස්තර අහනවා. කොහොමහරි රම්බෝ නගරයේ රැදෙනවට මේ පොලිස් කාරයා කැමති වෙන්නේ නෑ. එයා රම්බෝ ට ආපහු යන්න කියලා පොලිස් රියෙන්ම ටික දුරක් රම්බෝව ගෙනත් දානවා. ඒත් රම්බෝ ආපහු නඟරයටම ඇවිදින්න පටන් ගන්නවා. මේක දැකපු පොලිස් නිලධාරියා රම්බෝව අත් අඩංගුවට අරගෙන පරික්ෂා කරනවා. එතකොට හෙන ලොකු පිහියක් රම්බෝගේ ඉනේ තිබිලා හම්බවෙනවා. ඒක තමයි ඔය ගොඩ දෙනෙක් කියවන “රම්බෝ පිහිය”. ඊට පස්සේ රම්බෝව සැකපිට පොලිස් කාර්යාලෙට අරගෙන යනවා. ඔන්න ඔය ටිකෙන් පස්සේ තමයි කථාව ත්රාස්යජනක විදියට පටන් ගන්නේ. තවත් කිව්වොත් නම් ඉතින් කථාව බලලා වැඩක් නෑ. රම්බෝ කථා මාලාවේ ඊලඟ කොටසටත් ලඟදීම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් කථාව බලලා හොඳනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා වලංගු වේ.
3,287 downloadsDownload Rambo.First_.Blood_.1982.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නවින්ද-ප්රමෝද්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-03-06
Subtitles by
නවින්ද ප්රමෝද්
Subtitles
52 comments
කැළුම්
lasidu
ජය වේවා තෑන්ක්ස්
quik
thanks
tharanga
පට්ටම කතා සෙට් එකක් තමයි මේ...සේරටම ඔන්න සබ් දෙන්න .... ජය
Isuru
bohoma pin saho
ccnp
Thanks
elakiri
එළකිරි මචෝ අනික්වත් ඉක්මනටම දෙන්න ලැබේවා!
wow
wow....maru :)
naleen
patta pattaaa thnxxxx
$..Creative EYE..$
niyamai kollo
geeth
mxxxxxaa machan
Sadun
ela anith katha tikath ikmanata sub dala one jaya
kalinga
බොහොම පින් සහෝ
ishara
meka balapu nati aya innawada
f_live
පට්ට පට්ට කොල්ලා
නලියා
අඩේ මැක්සා මචං
නියම වැඩක් මෙක නම් අනික් ටිකටත් දාන්නෝ...පුළුවන් නම් aXXo රිප් එකටත් සබ අප්ඩේට් කරන්නෝ...
ජය වේවා...
“චූටී මල්ලි”
ela ela
ns
thanx...
Danuka
පට්ටයි හොදේ.....
sahan
Ela....
නවීන් ලක්ෂිත
mamanam meka baluwa saho eth ithin sinhala sub nathuwane aniwa apahu balanwa
kohoma unath maxxxa wadak
puluwannam series ekatama sub dennaකේ.යු.ජී.උදාර
මේක දුන්නට බොහොම ස්තූතියි සහෝ.....
පුළුවන් නම් ඉතිරි ටිකටත් සබ් දෙන්න.ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela
රොයිලි
බොහොම ස්තූතියි නවීන්ද ප්රමෝද් සහෝ. සෑහෙන ජනප්රිය වෙච්ච කථා මාලාවක් නේන්නම් මේක. ඔක්කොටම සබ් දෙමු එහෙනම්. :P :P
Thisara De Silva
downloading :) so exited
mudiya / මුදියා
අඩේ මරුනෙ.මං මේ සෙට් එකම බලල නෑ.ඔක්කොටම සබ් දෙන්න නවින්ද සහෝ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
kdn
maxxxa
දිනිඳු සම්පත්
මෙන්න බොලේ රම්බො අයියගෙ කතා සෙට් එකත් දෙනවා.. බොහොම ස්තූතියි නවින්ද සහෝ.. මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!
Uraj Deemantha
එල එල..... :) මේ නළුවා කවුද....?? දැකලා පුරුදුයි වගේ..... :D
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
ස්තූතියි.
ඉසුරු මහින්දරත්න.
එළ එළ.. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා. කවුරු කොහොම කිව්වත් බයිස්කෝප් තමයි අංක 1. මේ වගේ පරණ ෆිල්ම් අපිට දෙන එකම වෙබ් අඩවිය බයිස්කෝප් තමයි. අනේ පුළුවන්නම් කරුණාකරලා Mary Poppins (1964)ෆිල්ම් එකට සබ්දෙන්නකෝ. මම හරි ආස චිත්රපටියක්. අනිත් එක මේකත් ලෝක ප්රකට ලස්සන චිත්රපටියක්.
dimuthu තරංග ඉලුක්කුඹුර
මේ වගේ පරණ උනත් එල ෆිල්ම් අපි වෙනුවෙන් ගෙන එනවට බොහොම ස්තුතියි,ජයවේවා
prasanna
300mb විතර ෆිල්මි දෙන්න බැරිද
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)jawayaja
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Nishanpradeep95
සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
ජය වේවා…
පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..Buddika
sub eka support ne ne.. hbi me site ekema anith sinhala sub weda
Hashan M. Priyadarshana
Sub dunnata thanks bro
HummerDanu
thanks
arawindasunimal
THANKS SUB EKATA JAYAWEWA...........
kulaja hapuarachchi
ela
Bhanuka
niyameta wade karala thiyanawa.
උදාර චින්තක
චිත්රපට යක් නෙවෙයි මේක පුරාවෘත යක්
මොළ කකුලුස්
අද තමයි film එක මුලින්ම බැලුවේ...නියමයි...උපසිරසියට ගොඩක් ස්තූතියි....ජය වේවා යාලුවා....
Bimbisha Adithya
හසිත
උපසිරසට බොහොම ස්තුතියි සහෝ.
anjana
ado subtitle walata thanks bro
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය !
ජයෙන් ජය !
Advertisement
බොහොම තුති කතා මාල්වම සබ් දෙන්න සහෝ.. ජය