Watch Trailer

Rescue Dawn (2006) | සතුරන්ගෙන් මිදී… [සිංහල උපසිරසි සමඟ]

සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ සලරුවකි. Dieter Dengler යනු 1938 දී ජර්මනියේ දී උපත ලද , පසුව ඇමෙරිකානු ගුවන් නියමුවෙක් ලෙස 1957 සිට 1968 දක්වා කාලය තුල ඇමෙරිකාව වෙනුවෙන් සේවය කල විශ්ෂ්ටයෙකි. සිනමා නළු Christian Bale ඩීටර් ඩින්ග්ලර් ලෙසින් විශිෂ්ට රංගන කාර්යයක් ඉටු කරයි. මෙම චිත්‍රපටයේදී , ඇමෙ…

Rescue Dawn (2006)

සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ සලරුවකි. Dieter Dengler යනු 1938 දී ජර්මනියේ දී උපත ලද , පසුව ඇමෙරිකානු ගුවන් නියමුවෙක් ලෙස 1957 සිට 1968 දක්වා කාලය තුල ඇමෙරිකාව වෙනුවෙන් සේවය කල විශ්ෂ්ටයෙකි. සිනමා නළු Christian Bale ඩීටර් ඩින්ග්ලර් ලෙසින් විශිෂ්ට රංගන කාර්යයක් ඉටු කරයි. මෙම චිත්‍රපටයේදී , ඇමෙරිකානු ගුවන් නියමුවෙක් වන ඩීටර් ඩින්ග්ලර් විසින් වියට්නාම් යුද්ධය පවතින අතරේදී ප්‍රහාරක ගුවන්යානයක් පදවයි. මෙය සතුරු වෙඩි ප්‍රහාර හමුවේ ලාඕසයට ඉහල අහසේදී කඩා වැටෙන අතර ඩීටර් ඩින්ග්ලර් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට සතුරු සොල්දාදුවන් සමත් වෙයි. සතුරන්ගේ හිර අඩස්සියකට රැගෙන යන මොහුට මීට පෙරදී සතුරු ප්‍ද්ශවලට කඩා වැටුනු ගුවන් යානා පැදවූ තවත් සොල්දාදුවන් හත්දෙනෙක් සිරකරුවන් ලෙසින් හමුවෙයි. මේ Pathet Lao සිරකඳවුරේදී මාස හයක් තිස්සේ ඔහු සහ ඔහුගේ සඟයින් වධහිංසාවලට ලක්වෙමින්, බඩගින්නෙන් සහ අසනීපවලින් පීඩා විඳිමින් පැනයාම සඳහා සුදුසුම අවස්ථාව එලඹෙන තෙක් සිරභාරයේ රැඳී සිටියි. ඔවුනගේ පැනයාම සැලසුම් වන්නේ කෙසේද? පැනගැනීමෙන් පසු ඔවුන්ගේ ගැලවීම උදෙසා ස්ථානෝචිතව ක්‍රියා කරන්නේ කෙසේද? දින විසිතුනක් පුරා ගැලවීම උදෙසා කැලය පුරා දුවමින් සිටි මොවුන්ට සැලසුම් කල පරිදි සියල්ලන්ටම නිවෙස් බලා යා හැකි වෙයිද? ආදී සියල්ල කුතුහලය දනවමින් අප ඉදිරියේ ගෙන හැර පාන අනගි සිනමා සිත්තමකි. මේ සත්‍ය කතාවට පදනම් වූ Dieter Dengler ගුවන් නියමුවා ඔහු විසින් එතෙක් දිනාගන්නා ලද පදක්කම් එකතුව හැරදමා 2001 වර්ෂයේදී මෙලොවින් සමුගත්තේය.

Werner Herzog විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ සුපිරි සලරුව IMDB දර්ශකයේ 7.4ක තරම් ඉහල අගයක් රඳවා ගෙන තිබීමම මෙහි ඇති විශිෂ්ටත්වය කියාපායි. ඩීටර් ඩින්ග්ලර් ලෙසින් මෙහි රංගනයෙන් Batman චිත්‍රපටිවල = Christian Bale එක්වෙයි. මෙම චිත්‍රපටය රූගත කිරීම සඳහා යොදාගෙන ඇති පරිසරය ඉතාමත් රමණීය හරිත පැහැති පරිසරයකි. සම්මාන හතකට යෝජනා වෙමින් එක් සම්මානයක් දිනාගත් මෙය විශිෂ්ට ගණයේ නිර්මාණයක් බව නැවතත් කිව යුතුමය.

 

Rescue Dawn (2006) on IMDb

 

 

352 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5afe36183dbcc37405b4966ae1f9da71bd26ace9

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6FFC55CB2BC243EE163C37C4009070F2111B8711

1.74 GB (BR) කොපිය මෙතනින් බාගන්න

66A95BBB3375AC8E7C64F8E9A9D08023DCD0EB57 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,528 downloadsDownload Rescue-Dawn-2006.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,528 downloadsDownload Subtitles315 B

62 comments

  1. Darshana

    thanks bro

  2. Era

    Thanks bro.....

  3. sajeevi

    thanks.
    i like true stories.

  4. Sach

    නියම කතාවක් වගේ.
    සබට තුති දමිත් සහෝ!!!!!!

  5. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Kamal Arjuna

    සහෝ ඔයාගේ උත්සාහයට ...............කැපවීම ට
    ස්තුතියි..............

  7. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  8. නලින් පෙරේරා

    ස්තුතියි දමිත් සහෝ!

  9. SaDuN dAnUsHkA

    මරු මරු 352 MB ටොරන්ට් තියෙනවා
    නියමයි
    අනිවා ගන්නවා
    උපසිරැසියට තුති........ !

  10. thisal

    සුපිරි එකක් වගේ තැන්ක්ස් මචන්

  11. me

    Thanks

  12. darshana

    film ekaknam supiri wage. sub ekata thanks.

  13. BUddike

    One of the best movies of Christian Bale.

    මේ ෆිලුමේ ක්‍රිස්ටියන් බේල් තම ශරීරය පුලුවන් තරම් කෙට්ටු කර ගෙන තියනවා. තනිකරම ඈටකෝට්ටක වගේ

  14. amila-kandy

    thanks buddy........ :)

  15. sadu

    tnkzzzz bro..sub ekata..

  16. කැලුම් ගුණසේකර

    ස්තූතියි උපසිරැසියට.

  17. Tharindu

    elakiri machn

  18. Rumesh

    සුපිරි වැඩක් මල්ලි කරලා තියෙන්නේ.. Sub ටික නම් පංකාදු පහයි.. ජයවේවා..

  19. janaka kalu

    Thanks dear..

  20. LAKMAL

    Thanks a lot bro ..........

  21. Kulanjana Maduranga

    patta filumak...podi torrent 1k thiyana nisa thawath hodai...subata thanks DAMITH saho.digatama sub denn.jaya wewa.........

  22. Gagan

    hodai wage ganna one thnax bro

  23. කේ.යූ.ජී. උදාර

    ඔන්න කොල්ලො මාත් ගත්තා...........
    සබට තුති.

  24. indika

    thnq :)

  25. Jack

    නියමයි මචෝ.
    මේ වගේ සුපිරි බයිස්කෝප් එකක් අතාරින්නේ කොහොමද.
    බාන්න දැම්මා.
    ස්තුතියි සබ් එකට.

  26. “චූටී මල්ලි”

    එලස්
    දමිත් සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  27. wiki

    Thanks......

  28. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අන්තිමට ඇඬෙනවා සහෝ.
    නියම සුපිරි විදියේ කතාවක්.
    මම මේකට සබ් දෙන්න ඕනේ කියලා නිකමට හිතුවා විතරයි.

    නියම කතාවක් තෝරගෙන තියෙන්නේ.

  29. Tharindu

    Thank you very much saho...!!!

  30. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  31. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  32. රවිදු

    නියම්යි සහො!
    පුලුවන්නම් Drishyam (2011) ට සබ් දෙන්න.
    දැනට වර්තාගත හොදම මලයාලම් film 1.

  33. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Kushen

    Sub ekata godak thank saho :)

  35. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි දමිත් සහෝ....!!!!

  36. ප්‍රසාද් කන්දමුල්ල {චූටිමල්ලි }

    ගොඩක් ඉස්සර බලන්ඩ හිතාගෙන හිටපු ෆිල්ම් එකක් .. සබ් එකට ස්තුති මචන් ......

  37. Naween

    එළ එළ.උපසිරැසියට බොහොම තෑන්ක්ස්.පොඩි කොපියටක් තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!

  38. venuka

    nice film

  39. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  40. Danuka

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!

  41. ගීන් උකුස්සා

    එල සහෝ.සබ් ගත්තා.තෑන්ක්ස්

  42. sanjeewa

    thanx for sub

  43. sadisa

    thankz machan

  44. wayantha

    ela iri sahoo godak thuthiy sub ekata jaya wewa

  45. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  46. pasindu

    සුප්ප..........!
    දිගටම සබ් දෙන්නෝ.........................!

  47. Tharindu Athukorala

    tnx bro :D

  48. DimuthuMadhumal

    Thank you

  49. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.