සමාවෙන්න ඕනා වෙලාගියාට. තාම අද කොපියට ඉංග්‍රීසි සබ් එකක් තියා මොන භාෂාවකවත් සබ් එකක් මේ දැනටත් ඇවිත් නෑ. ඒත් ඔන්න අපි ඔක්කොම ටයිම් ලයින් හදලම සිංහල සබ් එකක් දෙනවා. හැමෝම මේ කතාමාලාවේ පහුගිය 09 වෙනිදා දුන්න 13 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. බෝම්බයක් පිපිරෙන්න ගිහින් ගිය සතියේ කොටස ගියේ නෑ නොවැ. ඒ…

සමාවෙන්න ඕනා වෙලාගියාට. තාම අද කොපියට ඉංග්‍රීසි සබ් එකක් තියා මොන භාෂාවකවත් සබ් එකක් මේ දැනටත් ඇවිත් නෑ. ඒත් ඔන්න අපි ඔක්කොම ටයිම් ලයින් හදලම සිංහල සබ් එකක් දෙනවා. හැමෝම මේ කතාමාලාවේ පහුගිය 09 වෙනිදා දුන්න 13 වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. බෝම්බයක් පිපිරෙන්න ගිහින් ගිය සතියේ කොටස ගියේ නෑ නොවැ. ඒත් ඉතින් ඒකට හරියන්න මම කතා මාලාවක් සතියෙන් දීලා ඉවරත් කළානේ. හොඳයි අපි ඒ කොටස ගැන මතක් කර ගෙනම අද කොටස බාගම්මු.
මෙච්චර කාලයක් රහසක්ව තියාගෙන උන්නු දෙයක් ගිය කොටසෙන් එළිවුණා. ඒ තමා විදුලිය නැතිවීමට හේතුවෙච්ච පරීක්ෂණය Nanobots ගැන කරපු පරීක්ෂණයක් කියන එක. ඒත් දැන්නම් කතාව යන හැටියට කාටවත් ඒ ගැන ගානකුත් නෑ වගේ. ඒ වගේම මොන්රෝට ලැබෙන න්‍යෂ්ටික බෝම්බය හේතුවෙන් රේචල් තීරණය කරනවා චාලිව නැවත වතාවක් අත ඇරලා ඇරොන් හා සමඟ මොන්රෝ සමූහාණ්ඩුවට යාබද Planes Nation කියන රාජ්‍යයේ තියෙන කුළුණට යන්න. මතක ඇතිනේ ඒ කුලුණෙන් තමා මේ විදුලිය අහිමි වෙච්ච දා මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කළේ. ඒ වගේම එහිදී සිදුවෙච්ච රේචල් තවමත් නොදන්නා අඩුපාඩුව නිවැරදි කරලා හැමෝටම ආපහු විදුලිය දීම තමා අරමුණ. ඒ එක්කම අනේ මන්දා මට හිතෙනවා චාලි බෙන් ගේ නොව මයිල්ස්ගේ දරුවෙක්ද කියලත්. මට විතරමද මන්දා එහෙම හිතෙන්නේ? 😛
ඒ වගේම නෙවිල්ට මොන්රෝගේ විශ්වාසය අහිමි වෙනවා. දැන් ඔහු තම බිරිඳ හා සමඟ පැනලා යන කෙනෙක් වෙනවා. ඒ වගේම ඔහුගේ පුතා දැන් කැරලිකාරයන්ට සම්බන්ධයි. දැන්නම් කතාව එකතැන පල්වෙන්නෙ නැතුව ගලාගෙන යනවා. එහෙනම් බලන්නකෝ අද කොටස කොහොමද කියලා.
අහ් තව දෙයක්. මට නම් හිතෙනවා කතා මාලාවක් පටන් ගත්තහම පණ කඩාගෙන දවසට එකක් ගානේ හරි දෙකක් ගානේ හරි දුන්නහම කිසි අගයක් නෑ කියලා. 😛 බැනුම් අහගෙන හරි සතියට එකක් ගානේ වගේ ඇද්දනම් ප්‍රතිචාර අතින් නම් සෑහෙන්න ලැබෙනවා වගේ කියලා හිතෙනවා. 😛 😉

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,960 downloadsDownload Revolution.2012.S1E14.Sinhala1.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
109 comments
chamath cafe
lasidu
පට්ට පට්ට මචං
Anushka
prison break season 3,4 දෙන්නකෝ පණ කඩාගෙන අපි ප්‍රතිචාර පෙන්නන්න :D
රෝයිලිට ජයම වේවා!!!!chami
thankssssss
Bandula
elakiri machan
quik
thanks
tharanga
සුපිරි වැඩක් නේ. සබ් නැතිව දැන් සබ් හදලත් දෙනවා. ජය
elakiri
එල එල මචං පට්ට එනකම් උන්නේ
හසන්ත වික්‍රමරත්න
මෙහෙම දේවල් වෙන්නේ එකම තැන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ පමණයි. මේ මහන්සියට නම් අගය නොකරම බැහැ. මොකද අන්තර්ජාලයට දෙන පළමු උපසිරැස නිසා. රොයිලි අයියේ අන්තිම කතාවටනම් මම 100% එකඟයි.
vima
ane amme mama hetama gedara enawa.... :(
ya ya atha ussala math kiyanawa charlige dad eya thama kiyala ea wagema nevil karalikarayange paththata harenna puluwan, thawa monroge balaya nathiwela ara aluth hadaya balaya athata gaththama monrotath karali karayange pihita pathanna wei kiyalath hithenawa
mm dura baluwa wadida manda :PAnushka Lakmal
බොහොම ස්තූතියි අයියෙ.. :D
amilatk
jaya wewa!!!!!!
චතුර
මෙන්න ගත්තෝ. ගොඩාක් ස්තූතියි සබ් එකට. අනික අද සබ් එකට වෙනදට වැඩිය මහන්සි වෙලානෙ කොල්ල. ගොඩාක් පිං. ඒවගේම තව දෙයක් කියන්න ඕනෙ. ""පණ කඩා ගෙන දවසට එකක් දුන්නට වැඩක් නෑ කියල කියන්නෙ ඇයි. ඔයාලගෙ පිහිටෙන් තමයි අපි ෆිල්ම් එකක් රසවිඳින්න පුලුවන් විදියට බලන්නෙ. ඒක නිසා එහෙම කියන්න එපා.
Isuru
ade supiri sub nathuwa sub hadala loweth patta
ganidu
තැන්ක්ස් වේවා පට්ට
shann
සබ් එක අලුතෙන්ම හදලා මේ වෙලාවට දුන්න කියන්නේ ඔයාලන්ම් වැඩ්ඩෝ තමා.
rusuru | රුසිරු
නියමයි පහරක්
jeewantha
sinhala is 1st wow...... :D thx
Ashan ravihansa
royli aiya ithin patta vaddek kiyala api kauruth dannavane puluvannam me tv series valata sub denda smallvill,How I Met Your Mother,American Horror Story,CHUCK,okkoma ona na kamathi ekakta puluvanvidiyakata denada ...............aiya sub ekata thankzzzzz!!!!!!!!!!
අකිල
සුපිරි ආයේ කියන්න දෙයක් නෑ
ccnp
Thanks
දිනිඳු සම්පත්
එක දිගට දෙනකොට අගයක් නෑ නෙවෙයි මචං.. කතාව බලන්න තියෙන ආසාව හින්දා කමෙන්ටුවක් නොදාම බාගෙන යනවා.. ;) මම ටීවී සීරීස් වලට දාන්න වැඩි කැමැත්තක් නැත්තේ ඔය හින්දම තමයි..
ඒ උනාට මම හරිම ආසාවෙන් බලන කතා මාලාවක් මේක.. බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
Maushanka
Ela .
Onna mama palaveni sub eka baa gaththa.Godak pin
MAMA Balapu Supirima TV series eka meaka...
eetath wadaa රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය.....Ela Bro.sujeewa
බයිස්කෝප් එක වගේම රෝයිලිටත් ජයම වේවා!!!!
chamath cafe
සුපිරි මචං පට්ටටට්ටටටටට්ට
zumo man
elazzz thnxzzz
Dinuka
පට්ට පට පට මචෝ.....
සමීර කරුණාරත්න
රොයිලි අයියේ ඔයා අන්තිමට කිව්ව කතාවට මම සම්පූර්ණයෙන් එකගයි....
ඔන්න අද කාපු පට්ට කට්ටට බොහොම ස්තුතියි... දැන් ඔන්න ඉංග්‍රීසි උපසිරැස කරුවනට තියනවා ටයිම් හදපු සිංහල උපසිරැසක් පරිවර්තනයි කරගන්න ඉංග්‍රීසියට...Chathura
කඩ්ඩ අපිට දෙන්නේ නැතිව පහසු කරන ඔබ අපිට මැක්ස් කොල්ලෙක් රොයිලි අයියා තව අද ඔයා කාපු කට්ට අගය නොකරම බැ සුබ පතනවා ඔයාට .....සුපිරි වැඩක් විශේෂයෙන්ම ඔයාගේ මවු -පියන්ටත් මේ ගව්රවයෙන් කොටසක් අයිතිවෙනවා (මේක විහිළුවක් නෙවේ ) මේකට එකග කට්ටිය කොමෙන්ට්ස් දන්න කොල්ලනේ ............................
දීනු
රොයිලි කියලා තියෙන එකනම් ඇත්ත මචන්. මොකද හැමදේම එකපාරට දුන්නාම කිසි ගතියකුත් නෑ, කිසිම අගේකුත් නෑ... සබ් එක නම් ඩවුන් කර ගත්තා. දැන් මේ කොටසත් ඩවුන් වෙනවා. තව ටික වේලාවකින් බලන්න පුළුවන් සබ් එකත් එක්කම. ස්තුතියි සබ් එකට සහ මහන්සියට.
Rajitha
Nice work රොයිලි bro....!
Kasun
meka enakam sathi 2k balan innawa kiyanne maranawa wage wadakk..thnx bro
deshan
patta saho....thankz...
Lahriu
Thanks macho uba tharam ikmanata wena kauruth sub danne na
සුරේෂ්
සබ්ඩවුන්ලෝඩ් කරන්න බෑ. මේ අවුල බයිස්කෝප් සයිට් එකේ හැම වෙලේම තියනවා. පුළුවන් නං mediafire එකකට වගෙත් අප්ලෝඩ් කරන්න. මේ ගැන පොඩ්ඩක් ආයේ හොයලා බලන්න. Alt එක ඔබාගන ක්ලික් කලත් හරියන්නේ නෑ
නෙරා
සොරි අයියෙ... දැන් ලොග් වුණේ... මෙහෙ හෙන ගැහුවානෙ....!!! ඔන්න මම බානවා...
හම්මෝ අදත් නැති වුණා නම් මම ඇමරිකාවට යුද්ධ ප්‍රකාස කරන්න හිටියෙganesh
thanks bro
නෙරා
රොයිලි අයියෙ... මේ!! ඔය ප්‍රස්නෙම මට ආවා... මුල් දවස් වල ඉඳන්ම.. මම විකියා එක්ක ඕක සාකච්ඣා කරන්න බැලුවා.. කෝ විකියා බයයි, ඔය ගැන රේචල් ගෙන් අහන්ඩ.. අපි බස්කෝප් අයටත් මේපාර ගින්න දෙමු.. දරුවා කාගෙද? ගින්න..
AROSHAN
thanx.... patta kathawa...
Thisara buddhika
thanks soho. maga balagena hitiye enakam. thanks
Ranga
බොහොම ස්තුති සහෝ හොද වැඩක්
chamika
pattttttttttttttttttttttttaaaaaaaaaaaaaaaaaa
dev
bohoma stuti saho...
ow ow satiyakata eka serayak dena eka hodai wage tama.
etakoata tama eke agayak tiyenne.... . ;)sarath
thanks royle apl wenuwen ouage watina kalaya wenkaranawata.
oshan
aneee eema karanna epo ikmanata danna
madush ferna
antimata kiyala tiyana tika nam atta eka digata baladdi agayak naha kollo
sameera
ඔන්න මමත් ගත්තා එල වැඩක්
chanuka wijesundara
thank you machooooooooooooooooooooooooo
DINUSH
බොහොම ස්තූතියි රොයිලි සහෝ..............
“චූටී මල්ලි”
අම්මෝ එලනෙ
දෙනකම් උන්නෙ
ඔයා වෙච්ච විශේෂ මහන්සියට අපගෙ උත්තමාචාරය
මේක දවසක් නැති උනා කියලා උන පාඩුවට
සතියෙන් කතා මාලාවක් දුන්නා කියන්නෙ ඇඩෙනවා ...
අර සීන් එක මටත් හිතුනා සහෝඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා
ප්‍රතිචාර නම් අඩුයි තමා
මටත් දුක හිතුනා අර කතා සෙට් එකට කමෙන්ට්ස් අඩුවෙන්
වැටිලා තිබ්බම
ලන්කාවනෙ ඉතින්
හැබැයි සතියක් කියන්නෙ නම් කල් වැඩී වගෙබෝම ස්තුතියි අද සබ් එකට
දිගටම සබ් දෙන්න
ඔබ ජය....
Advertisement


අඩේ එ කියන්නේ අන්තර්ජාලයට එකතු වෙන පළමු එක සිංහල පට්ට හොදේ... බයිස්කෝප් එක වගේම රෝයිලිටත් ජයම වේවා!!!!