කොහොමද යාළුවනේ? ඔන්න අද මං මේ කතා මාලාවෙ 4 වන කොටස අරගෙන අාවා. ඔයාලට මේකේ උපසිරැසි, විකාශය වෙලා දවස් 2ක් ඇතුලත දෙනවා කියපු පොරොන්දුව කඩ කරන්න බැරි නිසා මේ පාර නම් මට ගොඩක් මහන්සි වෙන්න උනා. මට උපසිරැසිය ලැබෙන්නෙ අඟහරුවාදා හවසට. මේකේ පේලි 1000 ක් විතර තියෙනවනේ… 🙂 ඒ නිසා උපසිරැසි නිර්මාණයට යන වෙලාව ව…

කොහොමද යාළුවනේ? ඔන්න අද මං මේ කතා මාලාවෙ 4 වන කොටස අරගෙන අාවා. ඔයාලට මේකේ උපසිරැසි, විකාශය වෙලා දවස් 2ක් ඇතුලත දෙනවා කියපු පොරොන්දුව කඩ කරන්න බැරි නිසා මේ පාර නම් මට ගොඩක් මහන්සි වෙන්න උනා. මට උපසිරැසිය ලැබෙන්නෙ අඟහරුවාදා හවසට. මේකේ පේලි 1000 ක් විතර තියෙනවනේ… 🙂 ඒ නිසා උපසිරැසි නිර්මාණයට යන වෙලාව වැඩි. පරක්කු වෙන එකට මට සමාවෙන්න. හරි දැන් කතාව ගැන බලමු.
ගියවර කොටසේ අපේ කට්ටිය බෝම්බ නිශ්ක්‍රිය කළ හැටි මතකයිනේ.. මේ පාර මෙයාලා නියෝජිත කේබ් ගේ සහය නැතුව තනියම වැඩකට අත ගහනවා. කැසිනෝවක මුදල් වංචාවක් ගැන හොයන්න තමයි තියෙන්නෙ. බලමු කොහොමද අද මෙයාලගේ දවස ගත වෙන්නෙ කියලා. අද වෝල්ටර් නම් ලොකු කරදරයක වැටෙනවා. ඒ වගේම සුපුරුදු විදියට ටෝබි කරන විකාර වැඩ නිසා පොඩි පොඩි කරදර වලට මුහුණ දෙනවා. අදත් මං පොඩි ප්‍රශ්නයක් අහනවා. එහෙනම් මම යනවා…ලබන සතියේ හමුවෙමු ! බයිස්කෝප් අඩවියට ජය!!!
“හැම ප්‍රශ්ණයක්ම බුද්ධියෙන් විතරක් විසඳන්න පුළුවන්ද?”
1d3f0009ce7ab0fe8fc033eb7fee73235dd9919e 07036dbf5a857e3db0fafce069b72de704feb8f8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,317 downloadsDownload scorpion.104.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
52 comments
thiwankaya
Ashen
ammo enakam belagena hitiye tnx meka mechcara parakku karanna epa heart attck hedenna enawa anyway tnx brooooooo :D
Shan Jayarathne
Thanks bro... thawa tikaka welasana denna banna..... plzzz
VisH
thanks for sub : )
Shehan
අම්මේ එනකන් උන්නේ.. :P
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.. :DDila
එල එල .... බෙහොම ස්තුතියි හොදේ :D
sajeevi
thanks
කැලුම් එදිරිසිංහ
සබ් එක දෙනකන් බලන් හිටියෙ නංගා...සබ් එක ඉක්මනින්ම දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි....
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
Kushen
sub ekata godak thnx sis :)
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Thanu
Thanku sis... Meka patta tv series 1k...
Ayeshi
මම මේක ආසවෙන් බලන කතාවක් අක්කි. ඔයගේ සබ් එක එනකම් බලගෙන හිටියා බලන්නේ නැතිව :) ස්තූතියි :)
Kulanjana Maduranga
meka denakm hitiye....niayamai…thanks SHEREEN Sis..sub ekata.. digatama demu.jaya wewa......
Sam
niyamai..denakn hitiyeee..sub eka ikmnata aran awata bohoma thnkss sis..
jaya wewa..Dilshan
thankx....
Helpmozer
ඔහෙම යමු සහෝදරිය
Rasidu
Sub එකට thanx.
Ruwan
උපසිරැසියට බොහොම ස්තුතියි...
Jamson
Thanks a lot
Deshan
බොහොම ස්තූතියි
Sampath Dissanayake
කවුරු හරි Wrong Turn 6 ට සිංහල උපසිරැසි දෙන්නකෝ
Sahan
thankz a lot siz.. :D
Damith
Sub Denakam hitiye...........Tnz TnZ
(Y)npdjs
thankz sub danakan unne download karagena...
shan
super thanks sis
Dilshan
fatta aaaaaa
Dilshan
ela ela
VisH
බොහොම ස්තූතියි : )
යශෝධ
බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)D.Chamara
ameeeeeee me thiyana denakan balagena hitiya thanks jaya degatama sub denna jaya..... :D
ඉසු ඩිපි (Isu DP)
නියමයි ෂෙරීන් සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Shan
එල මචන්... ස්තූතියි.
චන්දිම අමරසිංහ
මටබලාගෙන හිටියේ.. ඔන්න බැවා..
දිගටම ඕන මහන්සි වෙලා අපිවෙනුවෙන් කැපකරන මේ කාලයම ශ්‍රමයට මාගේ ප්‍රණාමය...!
ජයවේවා ඉදිරියටම යමු..$%Gayan Sampath
ගොඩාක් ස්තූති සහෝදරී උපසිරසියට
ජය වේවා......!!!!Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........rashmika_jayasundara
Thank u for sub
Binara Kavishka
උපසිරසියට බොහොම ස්තූතියි.
chandima
ස්තුතියි !!!!
dasun disanayaka
thanks
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
ඉදිරියට යන්න සුභ පතනවා .
:DK.D. Jayakody
niyamai akkiyow....
Mahesh
sub ekata thanx aaaaaaaaaa
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…P.K
හැම තීරණයක්ම බුද්ධියෙන් ගන්න බෑ...හැඟීම් ගැන හිතන්න ඕන අවස්ථා එනවා...සමහර පිස්සො හිතනවා ඒක බොලඳකමක් කියලා...වොල්ටර්ගේ කණ්ඩායමට පේජ් එකතු වීමට එක හේතුවක් ඒක...එයාල කොච්චර බුද්ධිමත් වුණත් සාමාන්‍ය මිනිසුන්ව තේරුම් ගන්න අමාරුයි...ඒ මිනිසුන්ට මෙයාලව තේරුම් ගන්නත් බෑ....සබ් එකට ගොඩක් ස්තූතියි..
Udara Damith B\K
උපසිරැසියට බොහෝම ස්තුතියි.................
Thanujaya Bandara
ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
ගොඩක් ස්තුතියි...................Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට............................
Dushan Tharuka
Thank you !!!
Advertisement

message eka phone ekata awa gaman onna download kara gaththa
enakan balan hitiye thanks again .....(Y)