Watch Trailer

Shooter [S03 : E02] Sinhala Subtitles | බාමා ගොවිපළ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් අරගෙන ආවා ශුටර් 3වැනි කතාසමයේ දෙවැනි කොටස.. සමාවෙන්න ඕන පරක්කු උනාට.. ටිකක් අසනීපයෙන් ඉන්න නිසා තමා මෙහෙම පමා උනේ.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා සෑහෙන කාලයක් ස්වැගර්ට හිසරදයක් වෙලා තිබ්බ ටී සොලටෝව් ස්වැගර්ගෙ අතින්ම මිය යනව…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් අරගෙන ආවා ශුටර් 3වැනි කතාසමයේ දෙවැනි කොටස.. සමාවෙන්න ඕන පරක්කු උනාට.. ටිකක් අසනීපයෙන් ඉන්න නිසා තමා මෙහෙම පමා උනේ.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා සෑහෙන කාලයක් ස්වැගර්ට හිසරදයක් වෙලා තිබ්බ ටී සොලටෝව් ස්වැගර්ගෙ අතින්ම මිය යනවා.. සොලටෝව්ට ඕන කරලා තිබ්බේ ඇට්ලස් එකේ ගිණුම් තොරතුරු අරගෙන පැනලා යන්න. බොබ් ලී සොලටෝව් එක්ක ඒ විස්තර හංගලා තිබ්බ තැනට යන අතරේ සොලටෝව් කිව්වා ඇට්ලස් එකට කාලෙක ඉදලා ස්වැගර්ලා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වගේම නාදින් අන්තිමට අයිසැක් එක්ක එකතු වෙලා සෙනෙටර් හේයස්ව මරලා දැම්මා.. මේ දෙන්නා හිතාගෙන ඉන්නෙ හේයස් මළාම ඇට්ලස් එකත් එතැනින්ම ඉවර උනාය කියලා තමයි.. ඔය අතරේ බොබ් ලීට සොලටෝව් කියපු දේවල් හින්දා තමන්ගේ තාත්තාගෙ මරණේ ගැන සැකසංකා පහළ වෙලා තියෙන්නෙ..

ඉතින් අද දැකගන්න පුළුවන් බොබ් ලී තමන්ගෙ තාත්තගේ මරණේ ගැන විස්තර හොයනවා. ඒ වගේම තාත්තව මරලා දාපු ජිමි පූල් ගැනත් බොබ් ලී විස්තර හොයනවා.. මේ අතරේ මෙම්ෆිස්, කැප්ටන් ජොන්සන් සහ පැට්‍රිෂියා ග්‍රෙග්සන් එක්ක එකතු වෙලා අර හැරිස් හාදයගේ උදව්වත් ඇතුව ඇට්ලස් එක ගැන තොරතුරු හොයාගන්න සූදානම.. කොහොමින්හරි හේයස්ගෙ මරණින් පස්සේ මෙම්ෆිස්ලා වගේම තවත් පිරිසක් හේයස් ළග තිබ්බ ලියකියවිලි හොයන පාටක් තමයි පේන්නේ..

හරි එහෙමනම් මම වැඩි යමක් කියන්න යන්නේ නෑ.. හිතාගෙන හිටියෙනම් මීට වඩා විස්තරයක් කරන්න.. ඒත් කාලවේලාව නැති නිසා මෙතනින් නවතිනවා.. අනික මේ පාර SHOOTER නරඹන පිරිස අඩුවෙලාද මන්දා? එහෙනම් ලබන සතියේ හමුවෙමු.. ඔබ සැමට ජය..

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

53 comments

  1. kamprasanga

    ස්තුතියි සබ් එකට

  2. Kelum chethiya

    නිරෝගිසුව ලැබේවා....

  3. Subhash13

    අපි ඉන්නෝ

  4. vichinthaka

    ස්තූතියි උපසිරසියට. ජය

  5. tomben9999

    Thank you very much...!!!

  6. Kaushan Herath

    Thanks Bro.......

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith Dissanayaka

    මන්නම් බලනො
    හි හි හෝ හෝ

  9. sumudu priyankara

    thank you saho sub ekata

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Kanchana

    Thanx sahooo

  12. Ayesh Prashan

    Thank You

  13. Prabath_Kaushalya

    thankx bro...

  14. Udith

    thanx macho

  15. nadeeranc

    Thx machoo

  16. Sudheera Kasun

    Thanks Bro...!

  17. Thisal

    Thanks

  18. Teshandn

    Tnx bro.. sub 1ta...

  19. Suranjan

    Thanks bro.....jayawewa......!

  20. harshahjk

    බොහොම ස්තූතීයි මධුක. සබ අරගත්තා. ජයවේවා

  21. Ravindu Wasantha

    elaz..enakan egili gena gena hitiye

  22. kodagoda

    tnx sahoo

  23. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  24. Bobby

    Thank you very much

  25. Gayan Darshana

    Thanks machan.

  26. oshanda

    thanxx..sahoo

  27. Hiran Eranda

    thanks

  28. Buddi

    Thanks..............

  29. Gathsara Umesh

    පිස්සුද අය්යෙ..අපි ඔකෝමල බල්නව..පරක්කු උන්ට මොකෝ අය්ය මේ කතාවට සබ් එක දෙන එකම ලොකු දෙයක් අය්යෙ...කොහොම හරි දෙමු..අපි ඉන්න අය්ය එක්කම හැමදාම....

  30. Hemal

    Thanks Bro

  31. nalakamc

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ000000

  32. Madhura prasad

    බොහොම තුති බ්‍රෝ සබ එකට. ජයවීවා!!!

  33. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  34. Thari_lakmal

    Thanks bro

  35. Rasitha Illangasinghe

    Thanks sub ekta..

  36. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  37. DilanDilshan

    thada thadaaa..jaya wewaa.

  38. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා.ජයවේවා..........

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. suranuwan

    thank you..

  41. gswgunawardana

    Thank you very much…!!!

  42. Kapila4499

    Thanks for sub...................

  43. Yashan Tharindu

    Ela Thanx Bro :D (Y)

  44. Janith Ramanayaka

    thanx bro jayawewa

  45. Dileepa.nr

    Thanks.............

  46. futureomega

    thanks for the sub

  47. shehanp

    Thank You

  48. dumidup

    good

  49. suchroxx

    Thanks Bro

  50. Dewadithya

    Thanks for Sub!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.