Watch Trailer

Step Up All In (2014) | නටමුද ඔක්කොම එකට? [සිංහල උපසිරසි සමඟ]

හිප් හොප් නටන, හිප් හොප් බලන නොබලන ඔය ඔක්කොමලටම ගෙනාවා නියම කතාවක්. මගේ පලවෙනි උපසිරැසිය ට ලැබුණු ප්‍රතිචාර සහ බාගැනීම් සියල්ලටම ස්තුති වෙනවා. ඒවගේම මට මේ ෆිල්ම් එක කරන්න දුන්න ඇඩ්මින් අයියලාටත් ස්තුති වෙනවා. හරි ස්තුති කතාවෙන් පස්සේ ෆිල්ම් එකේ අගය බලමු. 2014 අගෝස්තු 8 රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක උතු…

Step up all in 2014

හිප් හොප් නටන, හිප් හොප් බලන නොබලන ඔය ඔක්කොමලටම ගෙනාවා නියම කතාවක්. මගේ පලවෙනි උපසිරැසිය ට ලැබුණු ප්‍රතිචාර සහ බාගැනීම් සියල්ලටම ස්තුති වෙනවා. ඒවගේම මට මේ ෆිල්ම් එක කරන්න දුන්න ඇඩ්මින් අයියලාටත් ස්තුති වෙනවා.

හරි ස්තුති කතාවෙන් පස්සේ ෆිල්ම් එකේ අගය බලමු. 2014 අගෝස්තු 8 රිලීස් වෙච්ච මේ ෆිල්ම් එක උතුරු ඇමරිකාවේ පමණක් මිලියන 6.8ක් උපයලා තියෙනවා. මුළු ඇමරිකාවේම මිලියන 14කට අධික මුදලක් උපයලා තියෙනවා. මිලියන 72කට අධික අන්තර්ජාතික ආදායමත් එක්ක මුළු ගාන මිලියන 86ක් පන්නනවා.

Trish Sie ගේ අධ්‍යක්ෂණයෙන් හැඩගන්වුනු මේ කතාවේ පරණ Step Up ෆිල්ම් හිටපු නළු නිලියෝ ගොඩක් ඉන්නවා. නම් වලින් කියනවට වඩා, Step Up 2 එකේ හිටපු ප්‍රධාන නිළිය, Step Up 4 එකේ හිටපු ප්‍රධාන නළුවා මෙහි චරිත පණ පොවයි. ඒ වගේම හැමදාම වාගේ ලස්සන සුපිරි නැටුම් කොල්ලා වෙන Step Up කථා මාලාවේ අමතක නොවෙන “මූස්” මෙහිත් රඟ දක්වනවා.

කතාව පොඩ්ඩක් කිව්වනම් Step Up 4 එකේ ලෝක ප්‍රසිද්ධ වෙන “the mob” කණ්ඩායම මෙදාපාර ලොස් ඇන්ජලීස් ඇවිත් කෙලවෙලා තියෙන්නේ. ඉතින් ඇමරිකාවේ ජනප්‍රිය නාලිකාවක් වෙන vh1 නාලිකාවේ විකාශය කරන the Vortex තරඟය වටා ගෙතුණු කතාවක් තමයි මෙහි කියවෙන්නේ. අපි බලමු මේ mob කණ්ඩායම කොහොම මේක කරයිද කියලා! එතකොට අනිත් අය? මූස් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒ ඔක්කොම විසඳන්න මේ කතාව බලන්න කියලා ආරාධනා කරනවා.

Note: මේ උපසිරැසිය කරනකොට මට එක දෙයක් වැටහුනා. අලුත් ෆිල්ම් එකක් මේ වෙබ් අඩවියේ පල කරන්න, තමන්ගේම උපසිරැසියක් මේකේ පල කරන්න ගොඩක් කට්ටිය පොර කනවා. ඒ හුදෙක් වූ ජනප්‍රිය කමකට නෙමෙයි සේවයක් හැටියට. සැමවිටම ගුණාත්මක උපසිරැසියක් ලබාදෙන්න මෙහි සිටින රචකයන් මෙන්ම ඇඩ්මින් වරුන් ද දිවා රෑ නොබලා මහන්සි වෙනවා. ඉතින් ඒ මගඟු කර්තව්‍යට කෘතගුණ දැක්වීමක් ලෙස තමයි හැම වෙලේම කියන්නේ comment එකක් දාලා යන්න කියලා. මොකද කියනවනම් දවස පුරා keyboard එකට තඩි බාපු මේ රචකයන්ට ඔබේ වචන ස්වල්පය සිතට සැනසුමක් ගෙනදෙන නිසයි.

Step Up All In (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

FE22F07A2EBC8E6B99986A3D7863B0E630727800

1.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න

0DE8F82A41A4B9371B6D0BF3BFAF5F785D716553

1.35 GB (BR) කොපිය මෙතනින් බාගන්න

6B932C7B05CF7021A62706792D97DF1B328E5753 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,578 downloadsDownload Step-Up-All-In-2014.zip124 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Maca.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැකා™” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මැකා™

Subtitles

10,578 downloadsDownload Subtitles124 KB

151 comments

  1. samadhi

    tanx bro

  2. sanjeewa

    thanks

  3. රවිඳු නිපුන්

    තැන්කූ සහො සබ් එකට!!!
    දිගටම උපසිරැසි කරන්න!
    ජය!!

  4. Ravindu Adithya

    niyamai saho.

  5. යශෝධ

    බොහෝම ස්තූතියි මැකෝ.. සබට.. ෆිලුම බාලා තියෙන්නේ... මෙන්න සබ ගන්නවා එහෙනම්... දිගටම අඩවියත් එක්ක රැඳිලා ඉමු.. ජයම වේවා...! එලස්ස්....

    1. මැකා

      තැන්කු වේවා...!!! :p

  6. Kulanjana Maduranga

    pattai ne...........meka kawada deida kyla balan hitiye.aniwa bamak thama.subata thanks MACA saho.digatama sub demu.jaya wewa...............

  7. W@aruna

    එල කිරි බොස්................... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ

  8. Ravindu Adithya

    BR කොපියත් ඇවිත් නිසා ඉක්මනටම යාවත්කාලීන කරයි කියලා හිතනවා .සුබ පැතුම්.

  9. rosahnd

    ela ela bor tanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  10. thisal

    hame denakam bala unne thanx machn

  11. Sam

    pattai sahooo..mekata sub denkan blan hitiyee..bohoma thnkss sahooo..
    elzzzz,,,

  12. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍යා ‍අ‍ව‍සා‍න‍යේ ‍කි‍ය‍ලා ‍ති‍යෙ‍න ‍ව‍ච‍න ‍ටි‍ක ‍නම්‍ ‍ඇත්‍‍ත‍ට‍ම ‍ඇත්‍‍තක්‍.
    ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රු‍වන්‍ ‍හැ‍ටි‍ය‍ට, ‍බ‍ර‍ට‍ම ‍ම‍හන්‍‍සි ‍වෙ‍ලා, ‍කී ‍බෝර්ඩ්‍ ‍එ‍ක‍ට ‍ඇ‍ඩෙන්‍‍න‍ම ‍ත‍ඩි ‍බා‍ලා ‍අ‍ව‍සා‍න‍යේ ‍සබ්‍ ‍එ‍ක ‍ඉ‍ව‍ර ‍ක‍ර‍ලා ‍ඔ‍යා‍ල‍ට ‍දෙද්‍‍දි, ‍ඊ‍ට ‍නි‍සි ‍ඇ‍ග‍යි‍මක්‍ ‍හෝ, ‍අ‍ඩු‍ම ‍ත‍ර‍මේ ස්‍‍තූ‍ති‍යි ‍කි‍යා ‍කි‍ය‍ලා ‍යන්‍‍න ‍බැ‍රි ‍නම්‍, ‍ඇත්‍‍ත‍ට‍ම ‍ඒ ‍ගැ‍න ‍නම්‍ ‍කි‍යන්‍‍න ‍ත‍රම්‍ ‍ව‍ටින්‍‍නේ ‍නෑ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු, ‍ස‍හෝ...........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    1. මැකා

      අනිවා මචෝ....!!!

  13. බුගී

    නියමයි මේකත් එනකල් බලං හිටියෙ තෑන්ක්ස් මචං

  14. Global

    Maka Sahota Godak Thanks..!

  15. janith dulanjana

    නියමයි...thank of million මචන්

  16. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamayi මචෝ...
    මේ ෆිල්ම් සෙට් එකේ දෙක තුනක් විතර බලලා තියේ..
    ඒත් පිලිවෙලටන්ම් බලලා නැහැ..
    මේකත් අරගන්නවා අනිවා./..
    සුපිරි ඩාන්ස් ටිකක් බලාගන්න...
    ජය වේවා කොල්ලෝ...

  17. chanaka

    thanks Bro

  18. Thushara

    man asama Film series ekak... thanks machooo...!

  19. Shan

    ස්තූතියි මචං.මේ වගේ ෆිල්ම් නම් වැඩිය බලන්නෙ නෑ :-( ඒ උනාට හුගක් අය මේ ෆිල්ම් එක එනකල් බලන් හි‍ටියා කියලා පෞද්ගලිකව මමත් දන්නවා.ඉතින් මේ වැඩේට බොහොම තුති.හොද වැඩක් මචං. Keep It Up ;-)
    ජය වේවා!!!

  20. Jack

    නියමයි මැකෝ.
    මේකත් අර එනකම්ම හිටිය ලිස්ට් එකේ තිබ්බ එකක්.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා.

  21. G.V.& M.C.

    elane

  22. ලක්ෂාන් නිලංක

    ela..sabta bohoma thuthi maka...jaya wewa...!

  23. Shanu

    Elakiri kolloooo, tnk u wewaa....

  24. අශේන් මදුශංක

    අනේ අම්මෙ ... දෙයියෝ දැක්ක වගේ... බොහොම ස්තූතියි!!!!!!!!

  25. මධුශාන්(ගජිනි)

    thanks මචෝ..... sub එකට.මාත් සුපිරි ෆිල්ම් එකක් හොය හොය හිටියේ. දිගටම sub දෙන්න ....

  26. duma

    එල කිරි සහෝ..... :)

  27. aruna

    ela ela thanx

  28. රයන්

    Thanx macho..

  29. Panchi

    thanx aiya

  30. Tharindu Perera

    elazz ahhh machan...
    danma bava danma baluvaa...
    thanks machan sub ekatahh....

  31. manju

    niyamaaaaaaaaaaaaaai thawa sub demu,,, thanksssssssssssssssssss

  32. Nivish

    සුපිරි... ෆිල්ම් එකටයි සුබ එකටයි තැන්ක්ස්......!! දිගටම කරගෙන යමු... ජය වේවා..!!!

  33. janaka

    You all are dedicating you's golden time for us, that is amazing Brothers,,,,,,Thank you soooooooooo much,,,,,,

  34. Diliya

    Patta machan.... thnxx alot for the service ur givin.... maath welaawak aapu gaman support ekak dennang....subha

  35. චතුර බුද්ධික

    මෙන්න බඩු... එළනේ...

  36. Ishara

    Niyamai saho.. godak sthuthi. digatama me wade karan yanna...!!!!

  37. UD

    Pattai...

  38. kanchuka

    wel done bro!!!!!!!!!!!

  39. thanuj

    thanx macho........

  40. samadhi

    thank you...onna mat gannawa....pin...

  41. kumar DOHA

    ඇත්ත ඔයාලා අපේ රසාස්වාදයට ගොඩාක් වෙහෙස වෙනවා ..අපි link එක click කරලා ඔයාලා දෙන film බලලා අපේ දවසේ වෙහෙස නිවා ගන්නවා ඉතින් ඒ මෙහෙයට ස්තුති නොකර කොහොමද ගොඩාක් ස්තුතියි හැමදේටම .. සදා වාසනා ඔබ සැමට

  42. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. deshan

    elax elax
    jaya wewa

  44. Ravindu Adithya

    thank you

  45. Thenuka

    thnaks mchn

  46. sanjeewa SW

    නියමයි මේකත් එනකල් බලං හිටියෙ තෑන්ක්ස් මචං

  47. Dharshana....

    Thanks..

  48. srimal

    thanks

  49. dammika

    ela machan weda..................thanks

  50. Niroshan

    thank you macho sub ekata.man hoya hoya hitapu film ekek thamai meka.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.