Watch Trailer

Supernatural [S01 : E14] – Sinhala Subtitles | නරක හීන… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, අද කතාවත් ප්‍රධාන තේමා කතාවට සම්භන්ධ වෙන එකක්. දැන් කට්ටියට මතක ඇතිනේ මීට කලින් කතා දෙකකදීම සෑම්ට හීනෙන් පේන ඒවා ඇත්ත වුනා. අද කතාවේදීත් සෑම් හීනෙන් දකිනවා අත්භූත විදිහට මරා දැමෙන පුද්ගලයෙක්ව. විශේෂත්වය තමයි කලින් හීන දැක්කේ දන්නා කියන දේවල් සම්භන්දයෙන් වුනත් මේ මැරෙන කෙනා සෑම්ට සම්පූර්ණයෙන්…

supernatural 2

හොදයි, අද කතාවත් ප්‍රධාන තේමා කතාවට සම්භන්ධ වෙන එකක්. දැන් කට්ටියට මතක ඇතිනේ මීට කලින් කතා දෙකකදීම සෑම්ට හීනෙන් පේන ඒවා ඇත්ත වුනා. අද කතාවේදීත් සෑම් හීනෙන් දකිනවා අත්භූත විදිහට මරා දැමෙන පුද්ගලයෙක්ව. විශේෂත්වය තමයි කලින් හීන දැක්කේ දන්නා කියන දේවල් සම්භන්දයෙන් වුනත් මේ මැරෙන කෙනා සෑම්ට සම්පූර්ණයෙන්ම පිටස්තරයෙක්. ඉතින් මේ හීනේ ඇත්තද කියල බලන්නත්, එහෙමනම් මරෙන්න යන කෙනාව බේරගන්නත් සෑම්නුයි ඩීන්නුයි මේ කියන කෙනාව හොයාගෙන යනවා. යනකොටත් මේ පුද්ගලයා මැරිලා ඉවරයි. හීනේ හරියටම හරි. ඉතින් මේ ගැන ගොයා බලද්දී සෑම්ට හම්බවෙනවා සුවිශේෂී කෙනෙක්ව. මේ කෙනාගේ කතාවත් සෑම්ගේ කතාවට හරිම සමානයි. වැඩිවිස්තර දැන ගන්න වෙන්නේ නම් කථාව බලලාම තමයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,403 downloadsDownload Supernatural.S01E14.zip126 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,403 downloadsDownload Subtitles126 KB

42 comments

  1. ccnp

    Thanks

  2. asiri

    ela ela machan ikmnata dena akapata pin

  3. tharanga

    නියමයි කොල්ලෝ ජය!

  4. vee

    maxxa macho

  5. quik

    thanks

  6. isuru

    thankssssss lot

  7. Sahan

    fattama thankz wewa bro.. ikmnta dena eka nm maarama vatinvah..

  8. jana

    thx machan

  9. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :D ජය

  10. shani

    thanks

  11. Dilip

    pattai bn. puluwan ikmanin sub denna

  12. baadi

    පට්ට මචන් ලග ලගම දෙනවාත් එක්ක තැන්ක්ස් කස්ටිය බාන්නෙ නැහැ කියලා හිතන්න එපා අපි බලනවා (එනකම් බලන් ඉන්නෙ සබ් එක )තැන්කු

  13. dinidu madushanka

    ela ela thanks bro

  14. “චූටී මල්ලි”

    දැන් දෙනවනෙ හිටු කියලා
    එල එල එල
    සබට තුති
    ඔබට ජය...............

  15. Tharinda

    Adeeeeee oyanam patta brooooo...
    Maaarama ikmanata oya sub denawa...
    Ethin apita patta athal...
    thankz bro karana wadeta

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල...

  17. KEVIN

    ELAKIRI BAN.... MARU BAN.. ELZ..ELZ......

  18. sarath

    thanks mdg niyma film eka .

  19. herry

    මේකත් වැම්පයර් ඩයරිස් වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ.වැම්ප්පයර් ඩයර්රිස් එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම අනේ .

  20. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

  21. Ayesh

    niyamai.maarama tv series 1

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sam

    thanks for the sub

  24. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  25. Kamal

    Thanx.... Sahoooo..........

  26. Download Manager

    Uba nam niyamai machan!!!!!
    Thanx a lot

  27. ශාන් විමුක්ති [විමා]

    එල බන් බොහොම ස්තුතියි උපසිරසට

  28. katha kolla

    ela machan..supiri machan terun gnna puluwan vidiyata sub denawata thanks

  29. DanstM

    weldone macho......go ahead

  30. ඉසුරු

    ithuru ewath dendako අද එකක් දෙන්න බැරිද ශබ් ටික එකපාර ඔකොම දෙන්න පුළුවන් නම් සෝයි

  31. mudiya / මුදියා

    සනත් ඒ කාලෙ බැට් කරා වගෙ.
    නියමයි එම්ඩීජී.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  32. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. nishshanka ruwan

    thanks :)

  34. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  36. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  37. Keshan Wasala

    එල සහෝ :D කතාව නම් මල් හතයි .. ගොඩක් ස්තුතියි සබට

  38. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  39. Ishan Madusha

    ස්තුතියි sub එකට

  40. Kaazz_bat

    Thanx Bro Sub ekta,.. jayawewaa,.

  41. Rumesh Asanka

    thank you

  42. Lahiru Lakshan

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.