අද කථාව නත්තල වෙනුවෙන් විකාශය වූ විශේෂ එපිසෝඩ් එකක්. නත්තල් කාලෙදී අමුතු අතුරු දහන්වීම් කීපයක් සිද්ධ වෙනවා. පේන විදිහට මේ පැහැර ගැනීම් කරන්නේ නත්තල්සීයයි! සෑම්නුයි ඩීන්නුයි එනවා, මිනිස්සු පහැර ගන්න, මේ නත්තල් සීයා මොකාද කියලා හොයලා බලන්න. මේ අතරේ ඩීන්ට ඕනේ වෙනවා ජීවිතේ අන්තිම නත්තල සමරන්න. අද කතාවේ…
අද කථාව නත්තල වෙනුවෙන් විකාශය වූ විශේෂ එපිසෝඩ් එකක්.
නත්තල් කාලෙදී අමුතු අතුරු දහන්වීම් කීපයක් සිද්ධ වෙනවා. පේන විදිහට මේ පැහැර ගැනීම් කරන්නේ නත්තල්සීයයි! සෑම්නුයි ඩීන්නුයි එනවා, මිනිස්සු පහැර ගන්න, මේ නත්තල් සීයා මොකාද කියලා හොයලා බලන්න. මේ අතරේ ඩීන්ට ඕනේ වෙනවා ජීවිතේ අන්තිම නත්තල සමරන්න.
අද කතාවේ විශේෂත්වයක් තමයි අද කතාවත් එක්ක නත්තල ගැන සෑම්ගේ අතීතාවර්ජනයකුත් තිබීම.
දැනුමට:
අද කතාවේදී සදහන් වෙනවා බොහෝ නත්තල් චාරිත්‍ර විතරක් නෙමේ නත්තල පවා, ඊට පෙර තිබු බහුදේවවාදී පැරණි ආගම්වලට අයත් උත්සව සහ චාරිත්‍ර විධි ඇසුරෙන් නිමාණය වූ ඒවා බව. මේක පිළිගත් මතයක්. ඒ වගේම මෙහි සදහන් වෙන දෙවියන්; හෝල්ඩ් නිකාර් (Hold Nickar) ශීත සෘතුවට අධිපති ස්කැන්ඩිනේවියානු දෙවි කෙනෙක් වගෙයි පේන්නේ. මෙයා ගැන විස්තර බොහොමයක් තියෙන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන්. කොහොම නමුත් මේ ලිපියේ තරමක් විස්තර තියෙනවා.
නත්තල් සීයා ඇත්තටම කවුද යන්න ගැන මතයක් පලකරන මෙන්න මේ ලිපියෙත් මේ කියන දෙවියන් ගැන විස්තර තියෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
4,485 downloadsDownload Supernatural.S03.E08.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
MDG
Subtitles
42 comments
ISURU
MDG
හැමෝටම ජය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා ! :-P
- MDG -
Kavindu Madusankha
Thanks bro.anith ekath ikmanata denna.jaya wewa
KEVIN
THANX..... HAPPY NEW YEAR.. BROTHER.........
Dulan
තෑන්ක්ස් සහෝ...
shani
thanks
tharindu
HAPPY NEW YEAR.......
Thanx dr ikmanata ithuru tikath oni...thanxThisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)නලින්
ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
Rockers
mchn mama season 2 gatthe tibba lokuma copy eka sub godak tibbath hariyata sync wena ekakwath ne
aparade bn mage salli sub match wena torrent witharak denna.prabhath
thanks
Kushen
Thanks sahoooo.Ithuru tikath ikmanatama denna.
a wagema oyata subama suba aluth awruddak wewa...puluwannm heta awrudu dawasedith balanna episode ekak denna try ekak denna :)Ayesh
sub ekata thank you. labanna uu aluth aurudda subhama subha aluth auruddak wewa
Rashmika
උපසිරැසියට බොහොම ස්තූතියි ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!!
ගයාන් රූකාන්ත (ජෝනා)
ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි
සෞභාග්‍යමත් නව වසරක් වේවා ....!
සබට තුති මචෝ ඔන්න ගත්තා
අනිත් එපි ටිකත් ඉක්මනටම දෙන්න හොදේ..........dinidu madushanka
elazzzzzzzzzzzz saho jaya wewa
D.chamara
nyamai niyamai ekmanata ethuro tikatha demu ballan asawen enna .....
dampataya
ස්තුතියි සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
“චූටී මල්ලි”
එල ඇ
සබට තුති
ඔබට ජය………DanstM
patta machan
katha kolla
thanks machan .. happy new year bro
R.Dilshan
Thank a lot MDG bro.Happy new year to you............
SuPuN DilShAN
maru maru me 50 da 51 da
SuPuN DilShAN
maru jaya wewa
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
SAMER
ayye meke moves nadda
SAMER
ayye meke moves balanna dunlod karannama onada kuru hari kiyanawad plees mage danume hatyata monawat terenne naha
mayura
ow machan. dwnld karannama onaa
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayan
.මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
lakshan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
thanks for sub bro....
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
sasi kumara
Tnx brother
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks....
Mihiranga
Thanks
Anonymous
Episode 9 idan sabtitile naththe aiii
Advertisement
![Supernatural [S03 : E08] – Sinhala Subtitles | බොහොම අධිස්වභාවික නත්තලක් වේවා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-2.jpg)
TNX A LOT BRO