Watch Trailer

Supernatural [S04 : E21] – Sinhala Subtitles | වැව් බැම්ම සිදී ගිය කල… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනං අපි ආයෙමත් ලගා වෙන්නේ අවසානයකටයි. ඉතින් අන්තිමේ කොහොම හරි “වැම්ප්-සෑම්” කථාව ඩීන් දැනගත්තනෙ. ඒකට ඩීන්නුයි බොබීයි දකවපු ප්‍රතිචාරෙත් දැක්කනේ. අද ඉතින් එතන ඉදන් ඉස්සරහට වෙන දේවල් බලතහැකි. කුතුහලේ වැඩි වෙලා තියෙන වෙලාව් මං කතාවේ තැන තැන වලින් කියන එක හරි නෑනේ, ඉතින් කථාව බලලම දැනගමු. 😉 – –…

supernatural 1

හොදයි එහෙනං අපි ආයෙමත් ලගා වෙන්නේ අවසානයකටයි. ඉතින් අන්තිමේ කොහොම හරි “වැම්ප්-සෑම්” කථාව ඩීන් දැනගත්තනෙ. ඒකට ඩීන්නුයි බොබීයි දකවපු ප්‍රතිචාරෙත් දැක්කනේ. අද ඉතින් එතන ඉදන් ඉස්සරහට වෙන දේවල් බලතහැකි. කුතුහලේ වැඩි වෙලා තියෙන වෙලාව් මං කතාවේ තැන තැන වලින් කියන එක හරි නෑනේ, ඉතින් කථාව බලලම දැනගමු. 😉

– – –
අද කතාවේ නම “When the Levee Breaks”, Kansas Joe McCoy සහ Memphis Minnie 1929දී ලියා ගයන ලද ගීතයක්ලු
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : 2009 මැයි 07 වෙනිදා

ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,306 downloadsDownload Supernatural.S04-.E21.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,306 downloadsDownload Subtitles77 KB

52 comments

  1. sampath

    Thanks MDG....... Ada mama eka............maru maru..........

  2. “චූටී මල්ලි”

    එලස් ඒකත්
    ඉවර වෙන්න යන්නෙ
    සබට තුති
    ඔබට ජය.......

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි MDG සහො :D ජය

  4. Kavindu Madusankha

    Thanks saho.meka denakan balan hitiye

  5. Gaijin

    තැන්ක්ස් මචෝ.
    විශේෂයෙන්ම පට් පට් ගලා දිගටම සබ් දීම ගැන තැන්ක්යූ

  6. shani

    thanks

  7. dinidu madushanka

    ela ela saho jaya wewa

  8. Ayesh

    සබට ගොඩාක් ස්තුතියි.. අන්තිම එපිසෝඩ් එකත් ඉක්මනට දෙන්න..

  9. shashith

    ammaa athi yanthan thawa ekai neda

  10. Oshan

    MDG oya nam deiyek nemei dewalayak-. Subata bohoma thuthi &lt;3

  11. Indika

    Thanks lot

  12. සම්පත්

    බොහොම ස්තුතියි MDG සහො :D ජය

  13. sarath

    thanks MDG.

  14. kevin rulz

    ane athiyaaaanthan.thanks

  15. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  16. nishshanka ruwan

    ස්තුතියි :)

  17. Kasun

    සබට තුති
    ඔබට ජය…

  18. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට බොහොම ස්තූතියි…

  19. gayan

    patta machan thawa ekayi thanks deyiyek

  20. sumdhu

    thanks amchana ubata me karana wadeta

  21. sl d

    බොහොම ස්තූතියි…

  22. bohokal

    බොහොම ස්තූතියි…ඔබට ජය…

  23. nuwan buwa

    බොහොම ස්තුතියි MDG සහො :D ජය

  24. Geeth

    එල එල. තැන්කු.... අනිකත් ඉක්මනට දිල දාමු නේද... එතකොට ඉවරයිනෙ. ;)

  25. Rasika

    thnkz broooooo

  26. වලාකුළ

    Thanks machan ..අන්තිම එකත් ඉක්මනට දෙන්න.. :D

  27. Hirushan

    meka pattama kathavak oya dunna sub valata thanks aaaaaaaa
    meke se5 Se6 thiyanavada

  28. Sanjaya

    Thanks bro.....

  29. D.chamara

    niyamai ohoma yan thwa ekai ohoma yan

  30. Chanuka

    maxxxa machan aaa meka iwara wela ikmanata Season 5 ta sub damau jeyen jaya

  31. සුපුන් තිලංක

    ammo meka nathuwa una hedila wage hitiye thanks sahoo

  32. KproX

    මෙහෙම වේගෙන් සබ් දෙනවනම් අයෙ වෙන මොනවද ඉතං.... තැන්කූ වෙරි මච් වේවා!!!!

  33. වලාකුළ

    අන්තිම එක දියකෝ ඉවසගන්න බැ බන්

  34. kevin rulz

    ko ko sub?

  35. Kushen

    Thanks machan...comment ekak danna tikak parakku una sorry hode ;) thawa ekaaaaaaaai :) ekath ikmanatama demu neda?ethakota season 5 patan gannath puluwanne ;)

  36. Rashmika

    THANKS LOT MDG SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  37. bhanuka

    ade ko ban anika. winadi 10n 10ta log wela balanawa thiyenawada kiyala :(

  38. GhosT-FaceR

    thanks MDG saho
    apita iwasagena inna ba mecchara
    ikmanatama dennakoooo
    season finale eka
    ikmanatama dennaaaaaaaaaaaaaaaaaaa

  39. GhosT-FaceR

    apita apita apita apita apita
    season season season season season
    5 5 5 5 5
    ekath ekath ekath ekath ekath
    ikmanatama ikmanatama ikmanatama imanatama ikmanatama
    denna denn denna denna denna

  40. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. ජනිත ජයසංඛ

    thanx karala madi bn me karana udawwata... laga hitiyanan ibinawa ubawa mama ummaa

  42. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු!
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  43. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  44. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  45. lakshan

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට.

  46. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  47. Buddhika

    Thanks macho...

  48. Dulshan

    ty bro

  49. viper

    aasama meg ta

    1. NLS24734

      Good

  50. Rumesh Asanka

    thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.