Watch Trailer

Supernatural [S13 : E03] with Sinhala Subtitles | සුපුරුදු අවතාර නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ක්‍රව්ලි මැරුනට පස්සේ අපායේ කිරුල අයිති වුණේ ලූසිෆර්ට. ඒත් ලූසිෆර් වෙනත් සමාන්තර ලෝකෙක හිර වෙලා ඉන්නේ. මේ ගැන නොදන්න අපායේ ඉන්න අතවැසියෝ ලූසිෆර් ආයේ එයි කියලා බලාගෙන ඉද්දි ඇස්මොඩේයස් කියලා කෙනෙක් ආවා. එයා තමයි අපායේ හතරවන කුමරු. දහතුන්වන කතාසමය ආරම්භයේදී ජැක්ව අරං යන්න ආව අයගෙන් බේරගෙන සෑම් හා ඩීන්…

ක්‍රව්ලි මැරුනට පස්සේ අපායේ කිරුල අයිති වුණේ ලූසිෆර්ට. ඒත් ලූසිෆර් වෙනත් සමාන්තර ලෝකෙක හිර වෙලා ඉන්නේ. මේ ගැන නොදන්න අපායේ ඉන්න අතවැසියෝ ලූසිෆර් ආයේ එයි කියලා බලාගෙන ඉද්දි ඇස්මොඩේයස් කියලා කෙනෙක් ආවා. එයා තමයි අපායේ හතරවන කුමරු. දහතුන්වන කතාසමය ආරම්භයේදී ජැක්ව අරං යන්න ආව අයගෙන් බේරගෙන සෑම් හා ඩීන් දෙන්නා ජැක්ට මොකක් හරි විසදුමක් හොයාගන්නතාක් මෙයාව ඒ අයගේ බංකරයට එක්කන් යන්න තීරණය කලා. ඩීන්ට නම් ඕන ජැක්ව මරන්නම තමයි. ඒත් සෑම් කියන්නේ එයාව නොමරා එයාගෙන් ගන්න පුලුවන් වැඩක් අරගමු කියලා. ඉතින් මේ අයට බංකරයට යන්න සැහෙන්න දුර තියෙන නිසා අතරමග තිබුණු තැනක නවාතැන් අරගන්න තීරණය කලා. ලූසිෆර් ආයේ එයි කියලා බලං ඉන්න බැරි තැනම ලූසිෆර් පුතා ජැක්, සෑම් හා ඩීන් එක්ක ඉන්නවා කියලා ඩීමන් කෙනෙක්ගෙ මාර්ගයෙන් දැනගෙන ඇස්මොඩේයස් මේ තුන්දෙනා නැවතිලා ඉන්න තැනටත් ආවා. ජැක්ව එක්කන් ගිහින් එයාගේ සැබෑ බලයන් ජැක්ට හදුනගන්න උදව් කරලා නපුරු වැඩ වලට පොළඹවන්න තියෙන අරමුණින්. ඇස්මොඩේයස් ඇවිත් තිබුනේ නම් දෙවියන්ගේ දිවැසිවරයාගේ ස්වරුපයන් අරගෙන. කොහොම කොහොමින් හරි ඇස්මොඩේයස් ජැක්ව එක්කන් ගිහින් මහා විනාශයක් කරන්න තමයි හැදුවේ එයාගේ බලයන් ප්‍රයෝජනයට අරගෙන. ඒත් ජැක් වැඩි කාලයක් ගත කලේ සෑම් හා ඩීන් දෙන්නා එක්කයි. මේ දෙන්නා කවදාවත් එයට වැරදි දෙයක් කරන්න පොළඹවලා තිබුනේ නැහැ. ඒ නිසාම ජැක් ඇස්මොඩේයස්ට විරුද්ධව වැඩ කරලා ඇරෙන්න ගියපු අපායේ දොරටුව වහනවා. මේ අතරේ පෘතුවියට එන්න බැරිව සමාන්තර ලෝකෙක හිරවෙලා ඉන්න ලූසිෆර් හා මේරි එලියට එන්න පාරක් හොයාගෙන ගියත් මේ දෙන්නට කිසිම පාරක් නම් හම්බවුණේ නෑ කරදර ගොඩක් හැරුනම. ඒ මදිවට අන්තිමට ඒ ලෝකේ ඉන්න ලූසිෆර්ගේ සහෝදරයෙක් වන මයිකල්වත් මුණගැහිලා තවත් මොකක්දෝ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුන බවක් කතාව අවසානයේදී දකින්න ලැබුනා.

ඩීන් කිව්වනේ එයාට අවස්ථාවක් ලැබුණොත් එයා තමයි ජැක්ව මරලා දාන්නේ කියලා. මේ නිසාම ජැක් සැහෙන්න ලොකු හිත් අවුලකින් ඉන්නේ. මේ අතරේ සුපුරුදු අවතාරයක් ඇවිත් මානසික හැකියාවන් තියෙන අයගෙන් පෝෂණය වෙලා ඒ අයව මරලා දාන්න පටන් අරං. සෑම්ට විතරයි ජැක්ව විශ්වාස කරන්නේ. ඒත් ඒ ඇත්තටම එයාගේ හිතේ තියෙන කරුණාව නිසාද? එහෙමත් නැත්තම් සෑම්ට ජැක්ගේ බලය පාවිච්චි කරලා උදව් අරගන්න පුලුවන් වෙයි කියලා හිතලද? මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා! ජය!!

Supernatural (2005– ) on IMDb

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

13,850 downloadsDownload Supernatural-13x03-1.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

චාමර සම්පත්

Rank: LegendLegend
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

13,850 downloadsDownload Subtitles72 KB

43 comments

  1. Kasun Widusha

    Tnx lokkaa

    Reply
  2. Kalana

    Tnx machn..! ikmnatama dunna .. watinwa godak.... Epi 02 nemei 03 wenna one hee..

    Reply
  3. ishanka

    thaks bro..

    Reply
  4. නවින් නිසල්

    උපසිරසියට තුති... :) :)

    Reply
  5. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

    Reply
  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  7. DG

    bohoma sthuthi saho...

    Reply
  8. chandima prasad

    ela ela.thank you sub ekata.jaya wewa

    Reply
  9. Heshan

    Thanks

    Reply
  10. ravi

    umma bng

    Reply
  11. SULAKSHANA MIHIRANGA

    Thank bro

    Reply
  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  13. madusara manawasinghe

    Thank bro

    Reply
  14. iDT

    තැන්කූ සහෝ සබ් එකට

    Reply
  15. dilshan

    thanks saho,onna bewa

    Reply
  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa

    Reply
  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් හිටියේ...

    Reply
  18. nuwan

    thanks

    Reply
  19. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ

    Reply
  20. රයන් ද සිල්වා

    සබ් එකට තුති
    එලම

    Reply
  21. Sachintha

    Thanks For Sub

    Reply
  22. ඩිලාන් හසිත

    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    04 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

    Reply
  23. කවීන් ලහිරු

    තෑන්ක්ස් බ්‍රෝ සබට

    Reply
  24. Malindu

    Thanks

    Reply
  25. මලිත් සංදීප

    ස්තූතියි සහෝ

    Reply
  26. Isuru Upendra

    ගන්න නම් ටිකක් පරක්කු උනා...
    මොනවා උනත් ආපහු සුපර්නැචුරල් වැඩේට අත ගහල තියෙන්නේ...
    තැන්කිව් චාමර.....

    Reply
  27. D.Chamara

    bohoma sthuthi sahooo degatam karagena yamooo jaya

    Reply
  28. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

    Reply
  29. Thusitha

    උපසිරසියට ස්තුතියි!!!!

    Reply
  30. Devinda

    Ba kiya kiya hari hamoma wenuwen sub eka dena chamara mallita mage hada piri meuwa eka.adarei ekenma...Ty malli.gdk pin.....

    Reply
  31. Hashith Milan Eranga

    Amme castiel aye awane,den ithin digatama sub eka dei.

    Reply
  32. Rajitha Lakmal

    amme thank you brother..

    Reply
  33. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ...

    Reply
  34. Sanath Perera

    THANKS MACHAN MEKOTASATA SUB EKA ARAN AWATA...
    JAYE JAYA BRO...

    Reply
  35. Sanjaya

    බොහොම ස්තූතියි ☺☺☺
    ජය වේවා..!!

    Reply
  36. Thulneth

    thnq brdh

    Reply
  37. Sajithlakshan

    බොහොම ස්තූතියි

    Reply
  38. Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  39. Ara N Madhu

    Thanks alot machan........elama thamai....

    Reply
  40. Amila Mudalige

    Sub ekta Thanks

    Reply
  41. Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  42. IamHrushaDeshan

    Thanks

    Reply
  43. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා....❤️❤️❤️

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.