මේ ලිපිය මම කොහොම පටන් ගන්නද කියලා මේ හිතුවේ. සිරාවටම අපි හිතපු දෙයක්ද ගිය සතියෙ වුණේ? ලොකු බලාපොරොත්තුවක් තියන් උන්නා සටන ගැන. ඒත් ලෙක්සා අන්තිම මොහොතෙ ගහපු ගිවිසුම හින්දා ඔක්කොම කණපිට හැරුණා. දැන් ක්ලාක්ගේ බලාපොරොත්තු සුන් වෙලා මදිවට, රේවන්, වික් දෙන්නා වගේම ඇබී, ඇතුලූ පිරිසත් මවුන්ට් වෙදර් කට්ටි…

මේ ලිපිය මම කොහොම පටන් ගන්නද කියලා මේ හිතුවේ. සිරාවටම අපි හිතපු දෙයක්ද ගිය සතියෙ වුණේ? ලොකු බලාපොරොත්තුවක් තියන් උන්නා සටන ගැන. ඒත් ලෙක්සා අන්තිම මොහොතෙ ගහපු ගිවිසුම හින්දා ඔක්කොම කණපිට හැරුණා. දැන් ක්ලාක්ගේ බලාපොරොත්තු සුන් වෙලා මදිවට, රේවන්, වික් දෙන්නා වගේම ඇබී, ඇතුලූ පිරිසත් මවුන්ට් වෙදර් කට්ටිය අල්ලගෙන එනවා. උදව්වට කියල ඉන්නෙ ආක් මධ්‍යස්ථානයෙන් ප්‍රහාරයට ආව කට්ටිය විතරමයි. අඩුම ගානේ ලින්කන්ටවත් උදව් වෙන්න ලැබුන් නෑ. දැන් මෙච්චර කල් හැමෝම බෑ කියද්දි තනි මතේටම මේ සටන වෙනුවෙන් පෙනී හිටපු ක්ලාක්ම දැන් තනිවෙලා. අපි පොඩ්ඩක් දෙවෙනි අදියරම මතක් කරගම්මු.
ඔයාලට මතකද දෙවෙනි අදියර පටන් ගත්ත විදිය. ක්ලාක්ව හිරකරල තිබ්බ මවුන්ට් වෙදර් කාමරේ දොරේ වීදුරුවෙන් බලාගෙන උන්න එකෙන්. මුලින්ම එයා පහර දෙන්න ගියේ මායට. එතන ඉඳන් දැන් කොච්චර දෙයක් සිද්ධ වුණාද? ෆින් හැමදාම කිය කිය උන්න භූමීවාසීන් එක්ක ගහන සන්ධානය ඉටුවුණේ එයාගෙම මරණෙන් පස්සෙ. ඒක කඩාකප්පල කරන්නම කීදෙනෙක් නම් උත්සහ කළාද?
ඒ වගේම ලොකු පාලකයෝ පිස්සු නටද්දි පොඩි නායකයෝ තමා හැම වෙලාවෙම වැඩේ සිද්ධ වෙන විදියට වැඩ කළේ. ක්ලාක්, බෙලමි, ඔක්ටේවියා තමුන්ගේ යාළුවන් වෙනුවෙන් පෙනී උන්නා. මවුන්ට් වෙදර් ඇතුළෙදි මායාගේම උදව්ව විතරක් ඇතුව ජැස්පර් ඇතුළු පිරිසත් ලොකු සටනක් ගෙනිච්චා. රේවන් හැමදාම වගේ මොළෙන් වැඩදුන්නා.
කලින් පාරට වඩා වෙනස් විදියක් අනුගමනය කරපු ජාහා මෙදාපාර අංශක 180 කින් තමුන්ගේ චරිතය මාරු කරපු මර්ෆි එක්ක දැන් ආලෝකයේ නගරය හොයන්න යනවා. ඒක තුන්වෙනි අදියරේ ප්‍රධාන අංගය බවට පත්වෙයි.
කොහොමහරි ඔන්න පටන් ගත්ත දේ මඟ නවත්වන්නෙ නැතුව අවසාන කළා. මට කරගන්න අපහසු වෙච්ච කොටස් තුන නෑ බෑ නොකිය කරල දුන්න යශෝධ හා යස්මික සහෝල දෙන්නටත් මගේ ස්තූතිය පුදකරනවා. එහෙනම් අද කොටස ඔයාලටම බාරයි. ජය෴෴
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
41,471 downloadsDownload The.100.S02.E16.Sinhala.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
149 comments
suneth
haritha prabuddha
බොහොම ස්තූතියි රොයිලි අයියා.... මේක පට්ට ටී වී සිරියස් එකක් .... අනිත් එකෙත් ආපු ගමන්ම දෙන්න සබ්......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
The 100 ගිය අවුරුද්දේ පටන් ගන්නකොට IMDb අගය 6.9යි,
මේ අවුරුද්දේ සීසන් 2 පටන් ගන්නකොට 7.7යි,
දැන් 7.8යි. ඒකෙන්ම හිතා ගන්න පුලුවන් කතාව කොච්චර පට්ටද කියලා.
රොයිලි අයියගේ මග නැවැත්තිලි නෑ කියලා දන්නවනේ.
හැබැයි පොඩි වරදක් කරලා, සීසන් 3නේ සබ් දිම ගැන මුකුත්ම කියලා නෑ.
එහෙන බෑ හොදේ, සීසන් 3ත් ඔයාගෙන්ම තමයි ඔනේ. :-D
එක එනකම් අලුත් එකක් පටාන් ගනිමු නේ. :-P
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Ranga
Thanks
ROACH
Thanxxxx hoDEEEEEE......!!!! :D
harsha
මාරයි කියන්නේ මාරම මාරයි. මම හිතුවේ හවසට ගෙදර ගියහම බලන්න පුලුවන් වෙයි කියලා. නිකමට බයිස්කෝප් අඩවිය පැත්තේ රවුමක් දාලා යන්න කියලා හිතාගෙන ආවාම මෙන්න බොලේ බඩු පට්ටයි සහෝ ඈ ජයවේවා
rajitha
macho meke sub eka download karanna baha ,sab eka ganna vidihak kiyanawada? thanks...!
Ruchira
sub 1ට ස්තුතියි.......
lanka
thanks
R.D
Bohoma sythuthi saho digatama wade karagena awata.......
eshanravi
thanks ban, dukai
Danushka
පට්ටයි සහෝ ඈ ජයවේවා...... මේවාගේ තවත් කතාවක් එනකන් අපි බලාගෙන ඉන්නෙ.. මේක බැළුවෙ නැත්තන් කෑවේ නෑ වාගේ..... “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට ස්තූතිය පිරිනමනවා....
danu
ada sub eka deida kiyala hitha hitha innakota thamai roily aiye phone ekata msg eka awe sub eka awa kiyala.... me year eke apu best and best ma series eka thamai meka... thanks royly aiye.. good luck..
Yasmika Saubhagya
හපොයි.. ක්ලාර්ක්ට වෙච්ච සිද්ධිය තමයි කැතම සිද්ධිය ආ..
ක්ලාර්ක් තනියෙන්ම ගේමට බැස්ස නෙව..
සුපිරිම සිද්ධිය වෙන්නෙ ඊලඟට..
සීසන් 03 එක ආලෝකයේ නඟරෙන්ම ඇදගෙය යයි වගේ..
සීසන් 03 එකටත් මේ වගේ සබ ඇදලම දෙමු රොයිලි අයියේ.. :D :DRasidu
thanx sub එකට.මේක මරු කතාවක්,මේකේ season 3කුත් එනවද?
chinthana
thanx 4 sub
Sameera
Thz machan....
KingRuwan
Thanx saho........ Waiting for season 03 B.S......................
supun
Season 3 release data kawadda bng
Chathura
2016.01.21
indika
thanks
Dhanushka
Thanksssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
anjana
adee meeka denakam hitiye.meeka patta series ekk kalekin aapu...thnkzzz sub dunnata....
Mahesh
sub ekata thanx aaaaaaaaaa
අම්පාර මල්ලි
ටීවී සීරිස් එක දුන්නට ගොඩාක් තෑන්ක්ස් සහො..තව තව සබ් දෙන්න ශක්තිය ලබේවා..!!!!!
kasun
thank you so much bro i really
love this storyPamoda Dilranga
Maru Saho...Tnx
ස්කොට් මැකෝල්
බොහොම පින් සබ් එකට රොයිලි අයියා ඊලග කොටසටත් දෙමු එහෙනම් එනකොට :D
Eranga
tnx aiyya
Keshan Wasala
ගොඩක් ස්තුතියි රොයිලි අයියේ :D ගිය කොටසත් ඉවර උනේ මොලේ කොලොප්පං කරලා මේකත් එහෙම ඉවර වෙයිද මන්දා :D ඔන්න එහෙනම් සබ් එක ගත්තා සීසන් 3 අවාම දෙන්න අපි වෙනුවෙන් මේක ගෙනාවට නැවත වරක් ස්තුතියි !!
sajeevi
තෑන්ක්ස් රොයිලි.
මේකත් හරියට හෝම්ලෑන්ඩ් වගේ, අපිව පිස්සු වට්ටනවනි.sanjeewa
සබ් එකට බොහෝම ස්තූතියි!
lahiru
Thanks
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks ROILY Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
milinda
pasta macho..... thanks
Dilan
Thanks..:-
#ChalinduDeshan (කිනා)
ඔන්න රොයිලියා ඒනං සීෂන් දෙකේ 05 වෙනි කොටසේ ඉදන් අද බලන්න යන්නේ.
තුනත් අදිමු ඈ.
ජයමවේවා!SHEHAN
patta vadak aaa......... ilaga akath ikmanata daaathvaaa... grimm akatath puluvannam sub dennaa....
DHANUSHKA
බොහොම ස්තූතී මච්න්..
Tharindu
Thanxxxxxxxxxxxxxxxxxx :)
lakmal
Godak thanks.............ikmanata dunata ...keep it up bro
Sampath Bandara
Thanks a lot bro 4 ur sub
nirosha
මෙච්චර දවසක් අපිව සතුටු කරන්න මහන්සි උන සහොට ගොඩක් පින් අයිතිවෙන්න ඔනෙ.ඉලග කොටස දෙනකන් අපි බලන් ඉන්නව.ජයවෙව
Praneeth
සීසන් දෙකම එළකිරි වගේ දුන්නට ඔයාලට පින්. සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.. ජයෙන් ජය....
Ishara
ජය වේවා... තැන්කු අයියේ...
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි මෙච්චර කල් මේ කතාවට උපසිරැසි දුන්නට... දැන් ඉතින් සතියකට බලන කතා සෙට් එකෙන් එකක් අඩු වෙනවා. ආයෙත් ඉතින් සීසන් 3 එනකම් බලන් ඉන්න එපැයි... කතාව බලලා ඉවර වෙලාම අදහසක් දක්වන්න හිටියේ ගිය සතියෙ මොලේ අවුල් වෙන මට්ටමේ දෙයක් සිද්ධ උන නිසා ඒ ගැන හිත හිත ඉන්න උනානේ...අද ඉතින් කතාව ඉවර උන එක ගැන දුක උනත් සීසන් 3 එකට හොඳ ආරම්භයක් දුන්නා වගේ... එහෙනම් රොයිලි අයියට වගේම යශෝධ හා යස්මික සහෝල දෙන්නටත් ස්තූතියි.
නලින්
හම්මේ, මේක එනකල් බලං හිටියේ.. සබ ගත්තා. මෙන්න ගියා බලන්න,
ජය වේවා!
එල්.සී. දමැල්
Thank U Bro!
kosala
elakiri aiye
ආදරය හීනයක්
අවංකෙන්ම බොහොම ස්තූතියි මචං! ආසම ටීවී සීරියස් එකක්...ඔයාගෙ කාලය කැප කරල අපි වෙනුවෙන්...මේ විදියට සබ් හදල දෙනවට ඉතිං කෝම ස්තූති කරන්නද මන්දා...සීසන් 3 දෙනකනුත් බලන් ඉන්නව ඈ :P
sanath indika
නියමයි සහෝ. තැක්ස්. 3 වෙනි ඒකත් අාපු ගමන් දියන් හෝදේ :) (y)
Srimal Nishan
:) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)
nalinda
thanks
Thusitha
Thank you very very much ....
Advertisement

thank you very much