The 100 [S05 : E07] Sinhala Subtitles | යුද්ධයේ පෙර සූදානම පරාජයට හේතුවක්ද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනමනම් මේ අපි ආයේ හමුවෙන්නේ සතියකට පස්සේ. ගිය සතියෙත් THE 100 කොටස සමගාමිව විකාශය උනේ නෑ නොවෑ.. දැන් මේක සතියක් ඇර සතියක්ද මන්දා විකාශය වෙන්නෙත්.. හරි ඒ බයිලා ඕන නෑ අපි කතාව ගැන බලමුකෝ..
කලින් කොටසේ මතකයිනේ ඔක්ටේවියා නිම්නය අල්ලගන්න ගිහින් ලබපු පරාජය නිසාවෙන් වගේම පරපෝෂිතයෝ පහර දීපු නිසා ආපහු පෝලිස්වලට ඇවිත් ඉන්නේ. සමහරු ඩියෝසාට තියෙන බිය නිසා බංකරේ ඇතුලෙන් එලියටවත් බහින්නේ නෑ. ඔන්න ඔහොම තියෙන වෙලාවේ ඩියෝසාගේ යානය ඇවිත් පෝලිස් වැසියන්ට කෑමබීම දාලා යනවා. කෑමබිම විතරක් නෙවෙයි එක්කම පණිවිඩයක් ලබා දෙනවා කැමති අයට ඇවිත් නිම්නයට එකතු වෙන්න කියලා. ඩියෝසාගේ මේ ක්‍රියාවට පාදක වෙන්නෙ ඉතින් සටකපට දේශපාලන දැනුමක් තියෙන කේන්ගෙ අදහස් තමයි. කොහොමහරි ඔක්ටේවියා කරන්නෙ කෑමබීම ගිනි තියලා දාලා තමන්ට විරුද්ධ වෙලා පැනලා යන්න කවුරුහරි හැදුවොත් මරලා දාන්න කියලා නියෝග දෙන එක.
ඔය අතරේ ක්ලාක්ට වෙනම ප්‍රශ්නයක් ඇති වෙනවා.. ඒ තමයි සැබෑවට නයිට්බ්ලඩ් කෙනෙක් වෙච්චි මැඩිගේ ආරක්‍ෂාව. ක්ලාක්ගේ මිතුරිය නයිලා කොහොමහරි දැනගන්නවා මැඩි කියන්නෙ නයිට්බ්ලඩ් කෙනෙක් කියලා. ඇය ක්ලාක්ට කියනවා මේ ගැන ඔක්ටේවියාට කියන්න කියලා. හැබැයි ක්ලාක් උත්සහ කරන්නෙ පෝලිස්වලින් පැනලා ඩියෝසාගේ යානයෙන් නිම්නයට එන්න. ඒත් ඒ උත්සාහය ව්‍යර්ථ වෙලා යනවා මැඩි ඔක්ටේවියා ළගට ගිහින් ඇත්ත කියන එකෙන්. ඔක්ටේවියානම් කියන්නෙ එයාගෙන් මැඩිට හානියක් නෑ කියලා. ඒත් ඉතින් ඔක්ටේවියාගේ දැවැන්ත පරිවර්තනයත් එක්ක ක්ලාක් ඒක විශ්වාස කරයි කියලනම් හිතන්න බෑ. මොකද නායකත්වයට උරුමකම් කියන හැබෑම නයිට්බ්ලඩ් කෙනෙක් ජිවතුන් අතර සිටීම රතු රැජිණගේ ආධිපත්‍යයට විශාල අභියෝගයක් වෙන නිසා.
මතකයිනේ එකෝව ඔක්ටේවියා පිටුවහල් කළා.. ඉතින් කොහොමත් පෝලිස්වලින් යන්න ඉන්න එකෝට ඔක්ටේවියා කියනවා ඩියෝසා ලගට ගිහින් ඔත්තු බලන්න කියලා. ඒ වගේම අහසේ තියෙන ඇහැ අක්‍රිය කරන්නත් මොන්ටි විසින් සාදන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නත් එක්කලා තමයි එකෝ යානයට යන්නේ. කොහොම නමුත් දැකගන්න ලැබෙන විදිහට ඔක්ටේවියාගේ පාලනය නිසා පිඩාවට පත්ව නායිකාව ගැන කළ කිරීමෙන් පසුවෙන සෑහෙන පිරිසක් පෝලිස්වල ඉන්න පාටයි. ඉතින් එහෙම ඩියෝසා ගාවට යන්න හදපු බොහෝ දෙනෙක්ව ඔක්ටේවියා වෙඩි තියලා මරෙව්වා.
ඉතින් අද කොටසෙන් මොනවගේ දෙයක් වෙයිද කියලා අපි කෙටියෙන් වගේ බලමුකෝ එහෙනම්.. අද ඔන්න ඩියෝසා ගාවට ගිය එකෝ රේවන් එක්ක එකතුවෙලා ඇහැ අක්‍රිය කරන්න යන්නේ.. ඒ වගේම එකෝ ඉතාමත් දක්ෂ විදිහට ඩියෝසාගේ හිත දිනාගන්න පවා සමත් වෙනවා. ඔය අතරේ ඔක්ටේවියා යුද්දෙට ලැස්ති වෙනවා. ඇත්තම කිව්වොත් ඔක්ටේවියා මේ පාර ඉතාමත් දරුණු සැලැස්මක් තමයි හදන්නෙ. බෙලමි ක්ලාක් දෙන්නා කොහොමටවත් ඒකට එකග නෑ. මේ යන විදිහට ඉස්සරහට ඔක්ටේවියාට විරුද්ධව සෑහෙන්න පිරිසක් නැගී සිටියි වගේ පේන්නේ..
එහෙමනම් මම මෙතෙකින් නවතිනවා.. ආයේ ඉක්මනටම එන්නම්කෝ ඔහෙලව හම්බවෙන්න.. මොකද SHOOTER තුන්වැනි සමයත් අදින් ආරම්භ උනා නොවෑ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 29969 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
This sub not match this Epi
thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Thank you bro
thank you
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks bro. jaya wewa…!!!
thanks machan ……..
tks macho…
thq brooo
thanks machn..
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
මධුකයා තැන්ක්ස් මචන්
8 awith broo sub eka ikmnta dennaaa
Elaaa tnxxx shooo
thanks mcn
Machan 8ta sub eka ikmanata danna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanx bn
Thnx bn
Thanks!
thanks bro….
Donlord link nedda bro
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
tnz sub ekta
elama broooooo…tankzzzz…
උපසිරසියට ස්තූතියි
කප්පරක් තුති !! වෙන මොකුත්ම කියන්නට නැත.
Thanx bro… Api wenuwen umbe welawa kepakaranwata… Good luck and all the best..!
anith sabath ikmanta one..
Thnx,,bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයවේවා…….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
meke sub eka galapen na ne mma gaththe WEBRip ekakma tamai time eka hadanna baluwa eth hariyan nane
Thanx bro……
thanks broo…………
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
thank sahoo !
Sub eka banna ba.link eka click kalama “Page not found (403)” message eka enawa
Thanks bro …
Niyamai…Thanks bro…Jaya wewa !!!
බයිලා ගමුද රී මික්ස් කරලා
බයිලා ගමුද රී මික්ස් කරලා
***********
සුටර් ඇවිල්ලද එල නේ
යෝ හො හෝ රම් බෝතලයක්
thnkz
thanks bro……..
Thanks bro…. ඔබට ජය….. එල කොල්ලෙක්…. bro…. ලිස්සු හැදනෙ කතාවක මනෝ වෛද්‍ය වරයා…. සැප bro
.
Tada … tada….
ස්තූතියි මධූක මෙදාපාර ඉක්මනටම ඇවිල්ල නේද බොහෝම හොඳයි. ඒ වගෙම SHOOTER ලැබෙන පාටයි නේ. සබ අරගත්තා SHOOTER එකත් බාගන්නවා හොඳේ. ජයවේවා
Thank You
Ft bro
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එකක් ඉවර වෙද්දී තව එකක්…
Shooter එකටත් ඉක්මනට සබ් ගේමු…
thanx saho
thnx sub ekta
Thanks a lot brother….
sub ekata thanks…!
බොහොම ස්තුති
thnks bro
බෝම ස්තූතියි …
උපසිරැසියට…. 😉
උපසිරැසියට ගොඩක් ස්තූතියි
Thanks bro……..jayawewa……!
සිංහල උපසිරැසියට ස්තූතියි…………………ජයවේවා……………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sub eakata thanx
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
fatta speed sub genawa godak thankz brooo
Tz sub ekata…. Jayawewa!!!
Tnks
බොහොම ස්තූති සහෝ උපසිරසට..දිගටම web rip එකටම සබ් දෙමු. ජය වේවා!
thanks bro….
Thank You
එළකිරි 😀
meke hamathissema hodama thanin nawathinne . ilaga kotasa enakan iwasilolak na
Than you bro!! Jaya wewa!!
Thank you mcn සබ් එකට ජය ජය ❤️
THX BROO
Thanks Brother….
Sthuthiy… jaya wewa!!!
thanks
thank for sub bro ……………….
ලොවෙත් නෑ බොහොම ස්තූතියි bro..
link 1k dandako
කණ්ණාඩි දෙකක් ගනින්..
ela ela,jaya
Shooter අම්මෝ සුපිරිම ආ
thanks for you sub…..elama thama jayen jaya
ස්තූතියි මචං… ජය වේවා…!
meka banda link 1k tiyanawada
Thanks bro sub ekata..
bohoma sthuti saho…
Thnku weva sub ekata…
Thanks
Thankuu ayiyee…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks. ..ala ala ……….
thanks a lot bro
sub ekata thanks
godak pin saho.
jaya wewa.