Watch Trailer

The 100 [S07 : E05] Sinhala Subtitles | බාඩෝ නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද the 100 රසිකයන්ට? කේන්තියෙන් ඇත්තෙ නේද සබ් එක පරක්කු නිසා. සොරි වෙන්න ඕන ඉතින්. ඕනකමින් කළ ප්‍රමාදයක් නෙවේ, පරිගණකයත් කැඩිලා තියෙන වෙලාවක පොඩ්ඩක් විතර කාර්‍යබහුල නිසා තමයි පරක්කු වුනේ. ඉතින් සබ් එක නොදී බැරි නිසාම පෝන් එකෙන් තමා කෙටුවේ ඕන්. ඒකයි මෙච්චරම පමාව. හරි, එහෙනම් අපි බලලා ඉමුකො කතාවේ…

කොහොමද the 100 රසිකයන්ට? කේන්තියෙන් ඇත්තෙ නේද සබ් එක පරක්කු නිසා. සොරි වෙන්න ඕන ඉතින්. ඕනකමින් කළ ප්‍රමාදයක් නෙවේ, පරිගණකයත් කැඩිලා තියෙන වෙලාවක පොඩ්ඩක් විතර කාර්‍යබහුල නිසා තමයි පරක්කු වුනේ. ඉතින් සබ් එක නොදී බැරි නිසාම පෝන් එකෙන් තමා කෙටුවේ ඕන්. ඒකයි මෙච්චරම පමාව. හරි, එහෙනම් අපි බලලා ඉමුකො කතාවේ මොකො වෙන්නෙ කියලා.

ගිය සතියෙ කොටස ගැන මතක් කළොත් අපිට දැකගන්න ලැබුනා සැන්ටම්වලට එන බාඩෝ සෙබළු උත්සහ දරනවා ක්ලාක්ව බාඩොවලට ගෙනියන්න. හැබැයි ඉතින් රේවන් නිසා යාන්තම් ඒ වැඩේ කරගන්න වෙන්නෙ නෑ.. ඒ වගේම තමා මතකනේ කතාව අන්තිමේට ඉවරයක් උනේ ක්ලාක්, රේවන්, මිලර්, නයිලා, ජෝඩන් ඇතුළු පිරිස වෙන ලෝකෙකට ගිහිල්ලා.. ඊට වඩා අද්භූත කාරණේ ගායාට පහර දුන්නු කෙනා… ඉතින් ඒ දේවල් එහෙම වෙද්දි ස්කයිරින්ග්, නැත්නම් පෙනන්ස්වල හෝප්,ගේබ්‍රියල් සහ එකෝට පුලුවන් වුනා ඕර්ලැන්ඩෝව මිත්‍ර කරගන්න.. පිස්සෙක් වගේ උන්නට බාඩෝවල ඉහළම නිළධාරියෙක් නොවෑ හාදයා. අන්තිමේ අවුරුදු පහක් තිස්සේ මේ තුන්දෙනා ඔර්ලැන්ඩෝගෙන් පුහුනු වුනා. නමුත් මතකනෙ එකෝ අන්තිමේට කරපු පිස්සු වැඩේ… සැලැස්ම තනිකරම වෙනස් කළා.

ඉතින් ගිය සතියෙ ඔහොම වෙන කොට අද ප්‍රථම වතාවට බාඩෝ දැකගන්න පුලුවන්. ඒ වගේම තමයි කතාවේ මුල ඉදලම පේන්න නොහිටි බෙලමිවත් අද කතාවෙන් දැකගන්න පුලුවන්. ඒ වගේම සැන්ටම්වලත් ලොකු අවුලක් තමා වෙන්න යන්නෙ… හොදයි එහෙනම් මං මෙච්චරයි කියන්නෙ. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ. 

25,417 downloadsDownload The-100-S07-E05.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

25,417 downloadsDownload Subtitles49 KB

110 comments

  1. Anonymous

    AMboo thanks..jaya wewa
    wewa

  2. Sandaru Nimsara

    බොහොම ස්තූතියි සහෝ❤️

  3. suranuwan

    thanks bro...

  4. supuni ukwatte

    thanks

  5. Asanka mapa

    t thanks.. ❤❤❤❤❤❤❤❤

  6. chinthaka.max4

    thanx machan

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  8. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

    1. Anonymous

      අනේ bro බොහොම ස්තූතියි . Please bn පුලුවන් තරම් ඉක්මණින් දෙන්න බලපන්.

  9. Anonymous

    Thanks

  10. Anonymous

    ammo thanks yaluu balana hitye enkm

  11. Geeth

    Thanks bro

  12. Anonymous

    Sub ekat thanks.jayawewa..!

  13. Dewadithya

    Thanks for sub!

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. Uvindu

    පරිගණකය කැඩිලා තියෙන වෙලවක, ෆෝන් එකෙන් උපසිරස කරල අපට ලබා දීමට දැරූ උත්සහයට බොහෝම ස්තුතියි .

  16. Anonymous

    Thankz for Sub

  17. Chamika Nipul

    Thankz Sub ekata

  18. Charitha Athawuda

    Thanks broo..

  19. Nuwa

    thanks bro

  20. laki

    Good Job Mcho

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. Anonymous

    tnx brother

  23. Anonymous

    thanks Machooo............!!!! Jayaweva.....!!!!

  24. shakthi bandara

    thanks bro.

  25. Ayesh

    පරක්කු උනාට කිසිම අවුලක් නෑ.සබ් එක කකොහොමහරි දෙන්න.ස්තුතියි

    1. Dtera

      Wena ekekt hri denna sub ek karanna. godak late. 6 ek thaama na.

  26. Hiruja

    Thnks bro

  27. indika75

    thanks..

  28. sahangayantha

    thanks a lot saho

  29. prasanga

    thanks...

  30. Wajira

    Thanks for sub

  31. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

  32. HashanMadhusankha

    tnx bro

  33. Tif

    6 eke sub ekat dunnanm mkd ikmnta

  34. priyashan

    6 ona bn

    1. Anonymous

      Koo 6 nene

  35. Anonymous

    e6

    1. Anonymous

      Too late bn sub denna.. 6 ek awilla 4days withr.. ikmnt dapan bro

  36. vindya hansinee

    Episode 6 download kalooo.. Sub eka danna Madu... Thanks

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Yohan

    Episode 06 sub plz..

  39. Anonymous

    Ado mchan ikmqntq dahanko 6th.

    1. Anonymous

      Episode six sub please

  40. Anonymous

    Thanks brd❤

  41. Anonymous

    Please episode 6 sub....
    Bro please inform if the sub is delayed....otherwise we don't no when we can recieve the sub...

    1. මධුකප්‍රිය පෙරේරා

      ඔව්, ඉරිදා වගේ වෙයි.

    2. Anonymous

      Ok bro....

    3. vindya hansinee

      Sunday balan hitiya bro. Thama na ne.. Wade iwara nadda????

  42. Anonymous

    Thanks❤️

  43. Anonymous

    ඉක්මනට 6 දෙන්ඩෝ

  44. Kashmitha

    The 100 ekth iwara kral "Orange Is The New Black" eke Sub dannko... PLZ

  45. hiruja

    parakku unata aulk ne bn sub eka dena ekama loku deyak..thnkz

  46. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  47. Anonymous

    6 ada denawada... piz

  48. Anonymous

    Episode 6 naddoo

  49. Anonymous

    6 නැද්ද

  50. Anonymous

    6 ඕනි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.