දේව අධිරාජ්‍යයේ මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත දෙවියන් මනුස්ස ලෝකයට ඇවිත් එහි ඉන්න ආරක්ෂක දේවතාවන් තුන්දෙනා ළඟ තියෙන දේව පාශාණ තුන ගන්න ඕන. මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත හබෙක් මනුස්ස ලෝකයට එන්නෙ ඒ දේව පාශාණ තුන ගන්න. දේව පාශාණ දෙකක් හබෙක්ට හම්බවුනත් ජූ ඩොන්ග්ගෙ මතකය නැතිවුන නිසා ඉතිරි දේව පාශාණය ගැන…

දේව අධිරාජ්‍යයේ මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත දෙවියන් මනුස්ස ලෝකයට ඇවිත් එහි ඉන්න ආරක්ෂක දේවතාවන් තුන්දෙනා ළඟ තියෙන දේව පාශාණ තුන ගන්න ඕන. මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත හබෙක් මනුස්ස ලෝකයට එන්නෙ ඒ දේව පාශාණ තුන ගන්න. දේව පාශාණ දෙකක් හබෙක්ට හම්බවුනත් ජූ ඩොන්ග්ගෙ මතකය නැතිවුන නිසා ඉතිරි දේව පාශාණය ගැන තොරතුරක් ගන්න බැරිවෙන නමුත් බී රියොම්ගෙ උදව්වෙන් ජූ ඩොන්ග්ගෙ මතකය නැවත එන නිසා ඉතිරි දේව පාශාණයත් හබෙක්ගෙ අතට ලැබෙනවා. දැන් හබෙක් මනුස්ස ලෝකයට ආව අරමුණ ඉෂ්ඨ වෙලා ඉවරයි.
හබෙක් ආපහු දිය දේශයට යන්න නියමිත වෙලා තියෙන බව දන්න යූන් සු ආ හරිම දුකෙන් ඉන්නෙ. ඒත් එයා දුක අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න ලොකු උත්සාහයක් ගන්නවා. යූන් සු ආ ඉඩම් ගිවිසුම අවලංගු කල නිසා අවලංගු කිරීමේ ගාස්තු ගෙවන එක යූන් සු ආට කරන්න වෙනවා. ඒත් ශින් සභාපතිතුමා අවලංගු කිරීමේ ගාස්තු වලින් භාගයක්, යූන් සු ආට සභාපතිතුමාගෙ හෝටලයේ සේවකයන්ට මානසික ආතතිය පාලනය කිරීමේ චිකිත්සාවක් කරන්න කියලා ඒකෙන් අයකරගන්න යෝජනා කරනවා. ගාස්තුවේ ඉතිරි භාගයෙන් 30%ක් යූන් සු ආ ශින් සභාපතිතුමාගෙ ගෙවත්තේ වැඩ කිරීමෙන් අයකරගන්න බවත්, ඉතිරි 20% ශින් සභාපතිතුමාගෙ මානසික චිකිත්සා වලින් ආවරණය කරගන්න බවත් ශින් සභාපතිතුමා යූන් සු ආට කියනවා. ඒ කියන්නෙ ඉතිං යූන් සු ආ අවලංගු කිරීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා.
මේ අතරෙ හබෙක් අමතර රැකියාවක් කරලා හම්බකරපු සල්ලි වලින් පොඩි මකරෙකුගෙ චිත්‍රයක් තියෙන මග් එකක් යූන් සු ආට තෑගි කරනවා. ඒ වගේම හබෙක් ඒ මකරට “යොන්ග් යොන්ග්” කියලා නමකුත් දානවා.
බී රියොම් ආයෙමත් ශින් සභාපතිතුමාට තුවාල කරපු නිසා ඒ දුකට ශින් සභාපතිතුමා හොඳටම බොනවා. ඊට පස්සෙ එයා බීමතින් යූන් සු ආගෙ සායනයට එනවා. බීමතින් ඉන්න මේ අර්ධ දෙවියගෙ යක්ෂ ගති මතුවේවිද? යූන් සු ආට අර්ධ දෙවියාගේ අතින් කරදරයක් වේවිද?
ඉක්මණින් එන්නම් ඊළඟ කොටසත් අරන්…….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,187 downloadsDownload Bride-of-the-Water-God-E10.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
18 comments
shehandilshan
slkkssd
Ane thankuuuuu..... oyata godak karadara kara samawenna hode.... godak sthuthiy... iwasillak nathuwa balan hitiye eelagata wenne monada balanna.....
geeganagamage
බොහොම ස්තුතියි ඉවසිල්ලක් නැතිව හිටියේ බලන්න.
Supun9612
Thankz akki sub ekta me kathwa godak lassanayi.....ituru tikakth ikmanata denna jaya.......
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Danushka adikari
Thanks for subtitle. 11 ඉක්මනින් දෙන්න.
Udara_sandanuwan
kahuru hare mata kiyanawada meka downlod karaganne kohomada videyo eka.
Dihan lakmal
have same problem
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks.
Awaiting for the next episode.
Good Luck..Udara Damith Dissanayaka
නියමයි
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
mindikageethanjana
Thanx mcn sub ekata
ice fantasy kiyana drama ekata sub dennakoThrishala95
Thanks for sub
Amal_indika
Thanks for subtitle
fattaPrabod Nandasiri
sub eka download krn ba error eakak enaw.. page not found kiyla. podk check krla balan sis
Suranga.Welege
Thnk you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement


thnxxxxxxxxxxxxx
sub ekata